5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
පාර්ලිමේන්තවේ බඹරු පන්නයි කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය... 58 minutes ago
Y චන්දන · 1 hour ago පිටරටදී සල්ලි ටිකක් හරි හම්බ කරගෙන දරුවන්ටත් උගන්න ගෙන , විශ්‍රාම යන කාලයේ ලංකාවට ඇවිත් පිනක් දහමක් කරගෙන සැනසිල්ලේ ඉන්න තමා නෝනයි මමයි සැලසුම් කලේ. දැන් නම් ඉන්න රටටම පස් වෙනවා. මෙහෙම වාතාවරණයක ලංකාවට නිවාඩුවකටවත් එන්න බැහැනේ. දැන් ඉතින් අපිට භුමි පුත්‍රයන් ටික බනීවි. අනේ අපිට මෙහෙ වෙඩි කාලා මැරුණත් සැපයි . ඔයාලා ඔහෙටම වෙලා ඉන්න කියලා. (නදී) Reply 0
Y සිරාන් · 1 hour ago අධි ආරක්‍ෂිත කලාපයක මහා දවල් මිනිසුන්ට වෙඩි තියල පලායන්නේ කොහොමද? (නදී) Reply 0
Y විදුෂක · 1 hour ago උගතුන් බුද්ධිමතුන් බිහිකළ තක්සලාව - දක්ෂිණ දේශය. ආශ්චර්යයේ ආශ්චර්යයෙන් උඩු යටිකුරු වේගෙන එනව වගේ. (නදී) Reply 0
Y සමන්ත · 1 hour ago තංගල්ල වෙනුවට චිකාගෝ කියලා නම තිබ්බ නම් හරි. මේ පළාතේ මේ දවස් වල ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙනවද කොහෙද. (නදී) Reply 0
Y සුජානි · 1 hour ago වැඩිය කියවන්න හොඳ නැහැ. තංගල්ල කියන්නේ දැන් යාපනයට වැඩිය භයානක ප්‍රදේශයක්. මොනවහරි වුණොත් නඩුත් නැහැ බඩුත් නැහැ. (නි) Reply 0
Y පිටිගල · 1 hour ago රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න අය රෑට පාටි වලට යන රටක් අහලා තියෙනවද කව්රු හරි? (නදී) Reply 0
Y ජයවර්ධන · 1 hour ago දැන් නම් ධර්මද්වීපය අංග සම්පුර්ණ වෙලා වගෙයි... හොරකම, මංකොල්ලකෑම, මතට තිත, දූෂණය, හිංසනය.. සුභ අනාගතයක් ඔබ සැමට! (නි) Reply 0
Y චානක · 1 hour ago මේ වැනි අපරාධ කාලයත් සමඟ වැළලී යනවා.පිටරටවල ඉතා ආරක්ෂාකාරීව හා නිදහසේ ජීවත් වන නීතිගරුක ලාංකිකයන් රටේ පවතින දුර්දාන්ත ක්‍රමය හේතුවෙන් ලංකාවට පැමිණ ජීවත්වීමට මහත් මැළිකමක් දක්වන බව ඔවුන්ගේ කතා අහනවිට අවබෝධ වෙනවා.සුදුසු ආරක්ෂිත වාතාවරණයක් රටේ ස්ථාපිත කිරීම අවශ්‍යයි (නි) Reply 0
Y දර්ශන · 1 hour ago දැන් ගාල්ල මාතර මිනිස්සුන්ටත් පාරේ බැහැල යන්න බැහැ මේ දකුණේ කතාව නිසා. දකුණ බැබලෙව්වේ ගාල්ල මාතර වියතුන්, බුද්ධිමතුන්, ලේඛකයන්. දැන් මේ අය තංගල්ලේ උනාට මිනිස්සු බනින්නේ මුළු පළාතටම. මෙය දකුණෙන් බිහි වූ ලොව ප්‍රකට ශ්‍රේෂ්ටයන්ට කරන නිගාවක්. දැන් තංගල්ලේ අය මුළු දකුණම ගඳ ගස්සනවා. (නදී) Reply 0
Y නිලංග · 1 hour ago කලකින් අම්ම තාත්ත දැක්කේ නැහැ කියලා හැමදාම නහයෙන් අඬන බිරිඳව නිවාඩුවකට ලංකාවට එවන්න හිටියේ. ඒ වුනාට දැන් නම් මම අදහස වෙනස් කර ගත්තා. (නදී) Reply 0
Y එච් ඊ දයාරත්න · 1 hour ago වැරදිකාරයෝ අල්ලන්න බැරි වෙයි සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියපු නිසා.(නදී0 Reply 0
Y එච් ඊ දයාරත්න · 1 hour ago දැන් දැන් සෙල්ලම් පිස්තෝලයි, ඇත්ත පිස්තෝලයි නිසා මිනීමැරුම් වැඩියි.(නදී) Reply 0
Y අශෝක · 1 hour ago හෙට අනිද්දාට මේ පැත්තේ ගෑනු ළමයෙකුට කසාදයක් වත් කර ගන්න බැරිවේවි, වෙනත් පලාතකින්. (නදී) Reply 0
Y ලලිත් -එස්.එල් · 1 hour ago ඉස්සල්ලා කට්ටිය මැරුණේ බෝම්බයට රොත්තක්ම. දැන් එක එක මරනවා. යුද්ධේ ඉවර උනා කීවට කිසි වෙනසක් නැහැ නේ.(නදී) Reply 0
Y පද්මිණි · 1 hour ago මේ රටේ මහජන නියෝජිතයින්ට අන්තර් ජාල පහසුකම නැතුවද? මේ සිදුවෙන දේවලට එකම අදහසක් වත් ඔවුන්ගෙන් පළ වෙන්නේ නැහැ.ඔය ආරක්ෂාව සම්බන්ධ ඉහල ඇත්තෝ මේ අපි ලියන ඒවා බලන්නේ නැද්ද? (ස) Reply 0
Y තිලක් · 1 hour ago මම ලංකාවට යන්න කියල ගුවන් පත මිලට ගනිද්දී හිතට විශාල බියක් දැනෙනවා. මෙහේ දෙවියනේ කියල ඉඳල මැරෙන්න යන්න හදනවද කියන බය හදවතේ වද දෙනවා. ලංකාවේදී අපි මොන තරම් ඉවසීමෙන් හිටියත් මොන විදිහට,මොන අාකාරයට,කොයි වෙලේ කන්න වේවිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි. අපි මිනීමරු ප්‍රභාකරන්ගේ කාලේදී වුනත් සන්තෝශයෙන් මව්රටට ගිය උදවිය. අද රටට මොකක්ද මේ වෙන්න යන්නේ? (ස) Reply 0
Y හසන්ත · 1 hour ago සමහරවිට මේක පත්තරේ පල වෙනකන් මේ ජරමර ගැන වගකිවයුතු බලධාරින් දන්නෙත් නැතිව ඇති පද්මිණි. (ස) Reply 0
Y කුමාර · 1 hour ago රටේ ඉහලම පුරවැසියාගේ නිවස තියෙන්නෙත් මේ පුරවරයේ නිසා මේක නම් සුළුපටු කාරණාවක් නෙවෙයි. ඇතැම් ගම් වල නම් කියපු පමණින් මිනිසුන් නහය අකුලා ගන්නවා. මේ පුරවරයටත් දැන් "අපොයි ඔයා එහෙ කෙනෙක්ද ?" කියන තත්වයට පත්වෙලා. (ස) Reply 0
Y ජෙහාන් · 1 hour ago කෝ මේ ලංකා තිලක් උන්නැහේ ? මෙතන හිටියා නම් අපෙන් අහවි මේ සිදුවීම ඇසින් දැකලාද මේ ප්‍රතිචාර දක්වන්නේ කියලා. (ස) Reply 0
Y සිල්වා · 1 hour ago අපේ වැඩිහිටියෝ කියල තියනවා බෙන්තර ගගෙන් එහා පැත්ත අය එක්ක සම්බන්දතා තියා ගන්නේ පරිස්සමින් කියල . මම හිතනවා ඒ කතාව සීයයට සියයක් හරි කියල .(දිල්) Reply 0
Y ලලින්ද්‍ර · 1 hour ago මේ තංගල්ල මුදා නොගත් ප්‍රදේශයක් කියන කතාව සහතික ඇත්ත ද? ලංකාවේ වැඩිම ආරක්ෂාවක් තියන නගරයක් නේද? මීට කලින් උසාවි ආව සාක්කිකාරයෙකුට වෙඩි තිබ්බා. විදේශිකයෙක් මරලා පෙම්වතිය දුෂණය කරා කියා පළාතේ ප්‍රදාන පුරවැසියාට එරෙහිව නඩුවක් යනවා (ඔහු තාමත් ඔහුගේ තනතුර දරනවා චෝදනාව කොයිතරම් බරපතල උනත්). එහෙම වෙන්න පුළුවන් කැලේ නීතියෙන් පාලනය වන පෙදෙසක විතරනේ. (නදී) Reply 0
Y සේනක මිලානෝ · 1 hour ago මේ වගේ තරුණ ජිවිත තිරිසන් මිනීමරුවන්ට හිතුමතේට ඝාතනය කරන්න දෙන්නේ රටේ ආරක්ෂක අංශ මේවා ගැන සොයා බලන්නේ නැද්ද? නැතිනම් බිහිසුණු සමයක පෙර නිමිත්තක්ද ? (නදී) Reply 0
Y තිලක් · 1 hour ago අනිවාර්යයෙන්ම සාක්ෂි කාරයෙක් වෙන්න ඇති. තංගල්ල කියන්නේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක්ද? (ස) Reply 0
Y හාරිස්පත්තුවේ ජිනදාස · 1 hour ago මේවා බෙන්තර ගඟෙන් එපිටහ සාමාන්‍ය දේවල්. ඉස්සර උතුරට වඩා දැන් දකුණ දරුණු වෙලා.(නදී) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මේ තමා රුහුණේ සුපතල තංගල්ල පුරවරය. ඒක නිසා මේවට කලබල වෙන්න විතරක් එපා. (ස) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago බෙලිඅත්ත , තංගල්ල කියන්නේ මේ වගේ දේවල් එදත් උනා හැබැයි ඉතින් අද තරම් එදා මාධ්‍ය දියුණු නැති නිසා මිනිසුන් දැනගත්තේ නැහැ. නැත්නම් දැනගත්තේ පරක්කු වෙලා. අද ඉතින් මාධ්‍ය දියුණුයිනේ.(නදී) Reply 0
Y මහේෂ් · 1 hour ago සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලමට තියපු වෙඩිල්ලක්ද කියලත් මට ඒත් සැක සිතුනා (නි) Reply 0
Y ටිකිරි බංඩා · 1 hour ago මේ ඝාතනය ගැන වැඩි විස්තරයක් අන්තර්ජාලයේ විස්තර සහිතව තියෙනවා.(නදී) Reply 0
Y සේන · 1 hour ago මෙච්චර ආරක්ෂාවක් තියෙද්දිත් මිනිස්සු මරාගන්නවා. පොලෝසිය සැකකරුවෝ නිදැල්ලේ ඉන්න අරිනවා එහෙම නැතිනම් අල්ලාගෙන ආයුද හොයන්න එක්ක යනවා. දෙපැත්තෙන්ම නීතිය කැඩෙනවා.(නදී) Reply 0
Y භානු · 1 hour ago ලංකාවේ කීර්තිමත් පුරවරයක් නේ. හැමදාම මොකක් හරි ගිනි කෙලි සංදර්ශනයක් නොතිබ්බොත් මෙහෙම තැනක් තියනවා කියලාවත් පුරවැසියන් දන්නේ නැහැනේ. (නදී) Reply 0
Y ආනන්ද · 1 hour ago මේ මනුස්සයට වෙඩි තිබ්බේ අමිල කෝ කියල අහල නේද ? දැන් ඉන්නේ කොහෙද අහල මිනිස්සු මරනවා. වඳුරන්ට දැලිපිහි දුන්න වගේ මැරයන්ට ආයුද දීල තියෙන්නේ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටදී සල්ලි ටිකක් හරි හම්බ කරගෙන දරුවන්ටත් උගන්න ගෙන , විශ්‍රාම යන කාලයේ ලංකාවට ඇවිත් පිනක් දහමක් කරගෙන සැනසිල්ලේ ඉන්න තමා නෝනයි මමයි සැලසුම් කලේ. දැන් නම් ඉන්න රටටම පස් වෙනවා. මෙහෙම වාතාවරණයක ලංකාවට නිවාඩුවකටවත් එන්න බැහැනේ. දැන් ඉතින් අපිට භුමි පුත්‍රයන් ටික බනීවි. අනේ අපිට මෙහෙ වෙඩි කාලා මැරුණත් සැපයි . ඔයාලා ඔහෙටම වෙලා ඉන්න කියලා. (නදී)
අධි ආරක්‍ෂිත කලාපයක මහා දවල් මිනිසුන්ට වෙඩි තියල පලායන්නේ කොහොමද? (නදී)
උගතුන් බුද්ධිමතුන් බිහිකළ තක්සලාව - දක්ෂිණ දේශය. ආශ්චර්යයේ ආශ්චර්යයෙන් උඩු යටිකුරු වේගෙන එනව වගේ. (නදී)
තංගල්ල වෙනුවට චිකාගෝ කියලා නම තිබ්බ නම් හරි. මේ පළාතේ මේ දවස් වල ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙනවද කොහෙද. (නදී)
වැඩිය කියවන්න හොඳ නැහැ. තංගල්ල කියන්නේ දැන් යාපනයට වැඩිය භයානක ප්‍රදේශයක්. මොනවහරි වුණොත් නඩුත් නැහැ බඩුත් නැහැ. (නි)
රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න අය රෑට පාටි වලට යන රටක් අහලා තියෙනවද කව්රු හරි? (නදී)
දැන්නම් හැම අතින්ම ලංකාව පෙරමුණ අරගෙන වගෙයි (නි)
දැන් නම් පාරේ බැහැලා යන්නත් බයයි වගේ (නි)
දැන් නම් ධර්මද්වීපය අංග සම්පුර්ණ වෙලා වගෙයි... හොරකම, මංකොල්ලකෑම, මතට තිත, දූෂණය, හිංසනය.. සුභ අනාගතයක් ඔබ සැමට! (නි)
අද ඔහුට.. හෙට අපට වෙන දේ පැහැදිලියි (නි)
මේ වැනි අපරාධ කාලයත් සමඟ වැළලී යනවා.පිටරටවල ඉතා ආරක්ෂාකාරීව හා නිදහසේ ජීවත් වන නීතිගරුක ලාංකිකයන් රටේ පවතින දුර්දාන්ත ක්‍රමය හේතුවෙන් ලංකාවට පැමිණ ජීවත්වීමට මහත් මැළිකමක් දක්වන බව ඔවුන්ගේ කතා අහනවිට අවබෝධ වෙනවා.සුදුසු ආරක්ෂිත වාතාවරණයක් රටේ ස්ථාපිත කිරීම අවශ්‍යයි (නි)
දැන් හැමතැනම වගේ මෙහෙමයි. මිනිසුන් මිනීමරන්න බය නැහැ (නි)
දැන් ගාල්ල මාතර මිනිස්සුන්ටත් පාරේ බැහැල යන්න බැහැ මේ දකුණේ කතාව නිසා. දකුණ බැබලෙව්වේ ගාල්ල මාතර වියතුන්, බුද්ධිමතුන්, ලේඛකයන්. දැන් මේ අය තංගල්ලේ උනාට මිනිස්සු බනින්නේ මුළු පළාතටම. මෙය දකුණෙන් බිහි වූ ලොව ප්‍රකට ශ්‍රේෂ්ටයන්ට කරන නිගාවක්. දැන් තංගල්ලේ අය මුළු දකුණම ගඳ ගස්සනවා. (නදී)
සුභ අනාගතයක්!!! (නදී)
කලකින් අම්ම තාත්ත දැක්කේ නැහැ කියලා හැමදාම නහයෙන් අඬන බිරිඳව නිවාඩුවකට ලංකාවට එවන්න හිටියේ. ඒ වුනාට දැන් නම් මම අදහස වෙනස් කර ගත්තා. (නදී)
වැරදිකාරයෝ අල්ලන්න බැරි වෙයි සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියපු නිසා.(නදී0
දැන් දැන් සෙල්ලම් පිස්තෝලයි, ඇත්ත පිස්තෝලයි නිසා මිනීමැරුම් වැඩියි.(නදී)
හෙට අනිද්දාට මේ පැත්තේ ගෑනු ළමයෙකුට කසාදයක් වත් කර ගන්න බැරිවේවි, වෙනත් පලාතකින්. (නදී)
ඉස්සල්ලා කට්ටිය මැරුණේ බෝම්බයට රොත්තක්ම. දැන් එක එක මරනවා. යුද්ධේ ඉවර උනා කීවට කිසි වෙනසක් නැහැ නේ.(නදී)
මේ රටේ මහජන නියෝජිතයින්ට අන්තර් ජාල පහසුකම නැතුවද? මේ සිදුවෙන දේවලට එකම අදහසක් වත් ඔවුන්ගෙන් පළ වෙන්නේ නැහැ.ඔය ආරක්ෂාව සම්බන්ධ ඉහල ඇත්තෝ මේ අපි ලියන ඒවා බලන්නේ නැද්ද? (ස)
මම ලංකාවට යන්න කියල ගුවන් පත මිලට ගනිද්දී හිතට විශාල බියක් දැනෙනවා. මෙහේ දෙවියනේ කියල ඉඳල මැරෙන්න යන්න හදනවද කියන බය හදවතේ වද දෙනවා. ලංකාවේදී අපි මොන තරම් ඉවසීමෙන් හිටියත් මොන විදිහට,මොන අාකාරයට,කොයි වෙලේ කන්න වේවිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි. අපි මිනීමරු ප්‍රභාකරන්ගේ කාලේදී වුනත් සන්තෝශයෙන් මව්රටට ගිය උදවිය. අද රටට මොකක්ද මේ වෙන්න යන්නේ? (ස)
සමහරවිට මේක පත්තරේ පල වෙනකන් මේ ජරමර ගැන වගකිවයුතු බලධාරින් දන්නෙත් නැතිව ඇති පද්මිණි. (ස)
රටේ ඉහලම පුරවැසියාගේ නිවස තියෙන්නෙත් මේ පුරවරයේ නිසා මේක නම් සුළුපටු කාරණාවක් නෙවෙයි. ඇතැම් ගම් වල නම් කියපු පමණින් මිනිසුන් නහය අකුලා ගන්නවා. මේ පුරවරයටත් දැන් "අපොයි ඔයා එහෙ කෙනෙක්ද ?" කියන තත්වයට පත්වෙලා. (ස)
කෝ මේ ලංකා තිලක් උන්නැහේ ? මෙතන හිටියා නම් අපෙන් අහවි මේ සිදුවීම ඇසින් දැකලාද මේ ප්‍රතිචාර දක්වන්නේ කියලා. (ස)
අපේ වැඩිහිටියෝ කියල තියනවා බෙන්තර ගගෙන් එහා පැත්ත අය එක්ක සම්බන්දතා තියා ගන්නේ පරිස්සමින් කියල . මම හිතනවා ඒ කතාව සීයයට සියයක් හරි කියල .(දිල්)
වර්තමාන දකුණු පළාත මිනී මැරුම් වලට හොඳ ප්‍රසිද්දියක් දරනවා (නදී)
අනේ අනේ තංගල්ලට වෙච්චි දෙයක් ! (ස)
ආයුබෝවේවා! (ස)
තංගල්ල මුදා නොගත් ප්‍රදේශයක් ද? (නදී)
මේ තංගල්ල මුදා නොගත් ප්‍රදේශයක් කියන කතාව සහතික ඇත්ත ද? ලංකාවේ වැඩිම ආරක්ෂාවක් තියන නගරයක් නේද? මීට කලින් උසාවි ආව සාක්කිකාරයෙකුට වෙඩි තිබ්බා. විදේශිකයෙක් මරලා පෙම්වතිය දුෂණය කරා කියා පළාතේ ප්‍රදාන පුරවැසියාට එරෙහිව නඩුවක් යනවා (ඔහු තාමත් ඔහුගේ තනතුර දරනවා චෝදනාව කොයිතරම් බරපතල උනත්). එහෙම වෙන්න පුළුවන් කැලේ නීතියෙන් පාලනය වන පෙදෙසක විතරනේ. (නදී)
නීත්‍යනුකුල නොවන සියලු අවි ආයුද අල්ලන්න ඕනේ. (නදී)
මේ වගේ තරුණ ජිවිත තිරිසන් මිනීමරුවන්ට හිතුමතේට ඝාතනය කරන්න දෙන්නේ රටේ ආරක්ෂක අංශ මේවා ගැන සොයා බලන්නේ නැද්ද? නැතිනම් බිහිසුණු සමයක පෙර නිමිත්තක්ද ? (නදී)
අනිවාර්යයෙන්ම සාක්ෂි කාරයෙක් වෙන්න ඇති. තංගල්ල කියන්නේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක්ද? (ස)
සෙල්ලම් පිස්තෝලයකින්ද දන්නේ නෑ. (ස)
මේවා බෙන්තර ගඟෙන් එපිටහ සාමාන්‍ය දේවල්. ඉස්සර උතුරට වඩා දැන් දකුණ දරුණු වෙලා.(නදී)
සෙල්ලමටද කොහෙද ? (නදී)
මේ අර මුදවා නොගත් ප්‍රදේශයනේ (නදී)
වෙන්න ඇති. ඒ පැත්තේ තියෙන්නේ සෙල්ලම් පිස්තෝල නේ (නදී)
මේ තමා රුහුණේ සුපතල තංගල්ල පුරවරය. ඒක නිසා මේවට කලබල වෙන්න විතරක් එපා. (ස)
බෙලිඅත්ත , තංගල්ල කියන්නේ මේ වගේ දේවල් එදත් උනා හැබැයි ඉතින් අද තරම් එදා මාධ්‍ය දියුණු නැති නිසා මිනිසුන් දැනගත්තේ නැහැ. නැත්නම් දැනගත්තේ පරක්කු වෙලා. අද ඉතින් මාධ්‍ය දියුණුයිනේ.(නදී)
මිනිස්සු මරණ එකට කව්රුත් විරෝධතා සංවිධානය කරන්නේ නැත්තේ ඇයි ? (නදී)
මේ ගෙවෙන්නේ අවසන් සටනේ අවසන් මෙහෙයුමද කියලා හිතෙනවා, වෙලාවකට මට (නි)
සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලමට තියපු වෙඩිල්ලක්ද කියලත් මට ඒත් සැක සිතුනා (නි)
තංගල්ලේද? (ස)
රටට ගිය කලක් (නදී)
මේ ඝාතනය ගැන වැඩි විස්තරයක් අන්තර්ජාලයේ විස්තර සහිතව තියෙනවා.(නදී)
මෙච්චර ආරක්ෂාවක් තියෙද්දිත් මිනිස්සු මරාගන්නවා. පොලෝසිය සැකකරුවෝ නිදැල්ලේ ඉන්න අරිනවා එහෙම නැතිනම් අල්ලාගෙන ආයුද හොයන්න එක්ක යනවා. දෙපැත්තෙන්ම නීතිය කැඩෙනවා.(නදී)
ලංකාවේ කීර්තිමත් පුරවරයක් නේ. හැමදාම මොකක් හරි ගිනි කෙලි සංදර්ශනයක් නොතිබ්බොත් මෙහෙම තැනක් තියනවා කියලාවත් පුරවැසියන් දන්නේ නැහැනේ. (නදී)
තංගල්ල කියලා මහදවාලේ මිනි මරන්නේ කොහොමද? (නදී)
මේ මනුස්සයට වෙඩි තිබ්බේ අමිල කෝ කියල අහල නේද ? දැන් ඉන්නේ කොහෙද අහල මිනිස්සු මරනවා. වඳුරන්ට දැලිපිහි දුන්න වගේ මැරයන්ට ආයුද දීල තියෙන්නේ. (නදී)