2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ සුසානයේ යළි තැන්පත් කෙරිණි.
ඔහුගේ සමීප නෑයෝද ඒ අවස්ථාවට එක්වූහ.
2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ සුසානයේ යළි තැන්පත් කෙරිණි.
ඔහුගේ සමීප නෑයෝද ඒ අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ සමීප නෑයන්ගේ අසීමිත ඉවසීම අගේ කරමු. (ම)
ඔය ජන්දේ කාලෙට කරන බොරු වැඩ දැන් ජනතාව බුද්ධිමත් (ම)
හැබැයි දැන් රටේ මිනිස්සු බොහොම බුද්ධිමත් (නි)
අපි නිදි නෑ ඇස් ඇර ගේනයි ඉන්නේ බලමුකෝ .බලමුකෝ . (අ)
සාමාන්‍ය කෙනෙකු කරලා තුබූණා නම් බලන්න තිබ්‍බ කුදලාගන යන හැට්.(අ)
වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න ...(ම)
මිනිය අයෙ එම්බාම් කරලා තියන්න ඊළඟ ජන්දෙට (ම)
මේවගේ දේවල් බොරුවට ජන්ද ප්‍රචාරණයට ගන්න ලජ්ජා නැද්ද කියල අහන්න කැමතියි (ම)
මේවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි. ඔක්කොම දේශපාලන ක්‍රීඩා. පක්ෂ දෙක සෙල්ලම්කරනවා. මට මතකයි චන්ද්‍රිකත් සූරියකන්ද මිනී වලවල් ගැන කරපු ටීවී ෂෝ එක. නමුත් තවමත් කිසිවකුට දඬුවමක් හෝ වාර්තාවක් දීලා නෑ. මේවා ගැන හොයන්නේ ඡන්ද ළංවුණාම විතරයි (බ)
මොකක්ද අවසාන නිගමනය (බ)
මේ මිනීමරුවන්ට හොඳට නින්ද යනවද දන්නේ නැහැ, මේ වගේ දේවල් කරලා (ම)
දේශපාලන කප්පමක ගොදුරක් වුණ මළ සිරුරක් තාජුඩීන් සොයුර ඔබට නිවන් සුව යළිත් මෙන් දේ සිදු නොවේවා කිසිදු ආත්මයක (ම)
මේ සම්බන්ධව ආයේ කතා කරනවා අඩුයි.(හේ)
නැවත ගොඩ ගැනීම 2020 දී (හේ)
හැම එකක්ම ඔය වගෙයි. අන්තිමට රැවටුනේ කවුද? (හේ)
ජන්දය ඉවර වුණාම ඕක තියාගෙන ඉන්නේ මොකටද.මත් ජන්දේ දුන්නේ මේ කබල් ආණ්ඩුවටද කියල හරි කලකිරීමක් ඇති වෙනවා (ම)
නැවතත් ලඟදි පැවැත්වෙන පළාත් පාලන ජන්දෙදි ගොඩ ගමු! (ම)
එ්කට නම් කමක් නැහැ සියලු ඝාතක තොරතුරු හොයා ගත්තට පස්සේ මොකද ඕකේ ඝතකයාටත් මරණ දඬුවම හිමිවිය යුතුයි. (බ)