කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් පද්මසිරි කාරියවසම් මහතාගේ පුත් දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂක දුල්ෂාන් පද්මසිරි කුඩා තේවතු සහනාධාරයකින් අයුතු වාසි ගනිතියි ලැබුණු පැමිණිල්ලක් අනුව එම සහනාධාරය ගාල්ල දිස්ත්‍රික්කයේ ගෙවීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නියෝග කළේය.
රුපියල් 5000ක් වන මේ සහනාධාරයේ වාරිකයක් දැනටම ගෙවා ඇතැයි පැමිණිලි ලැබී ඇත.
සභාපති පැවසුවේ ආධාර බෙදීමේ රැස්වීම් දෙකකට තමා සහභාගී වූ බවයි.
එය මැතිවරණ අල්ලසක් විය හැකියැයි කරන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එව්වා කරන්න පුළුවන් ලොකු අයට විතරයි කියලා නොතේරෙන හැටි.(නදී)
ලොකු දෙයක් එහෙම එකක් කරන්නට ලැබීම. (නධී)
අර ඔහෙලා කීවා-නේ මැතිවරණ කොමසාරිස් දේශපාලකයින්ට එරෙහි තීන්දු ගන්න බයයි වගේය කියාලා.(නදී)
ගාල්ලේ ඉන්න අපි වගේ අසරණ කුඩා තේවතු හිමියන්ට මේවගේ සහනාදාරයක් 2014 අයවැයෙන් අනුමත උන බව කාටවත් මතක නැති ගානට තමයි කතා කරන්නේ. (නදී)
මොනවා කතා කරනවද කාර් එකත් මගේ පැට්‍රොලුත් මගේ.(නදී)
ලොකු දෙයක් එහෙම හරි කරන ඒක. දැන් නැති ආධාර මොනවටද? (නදී)
මේක බෙදුව තැන හිටියේ තාත්ත (නොඑල් මහතා) විතරයි . පුතෙක් හිටියේ නැහැ . මේ බොරු පතුරලා ආධාරේ නැති කල අයව දෙයියෝම බලාගනී.(නදී)