
(නිමල කොඩිතුවක්කු)
බද්දේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුලු තිදෙනකු මහපාරේ මරා දැමිම නීතිය හා සාමය සේම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රටේ සිදුවිය යුත්තේ මිනිසා ඝාතනය කිරීම නොව මිනිසා ජීවත් කරවිම බවත් ඒ වෙනුවෙන් රජයට විශාල වගකීමක් පැවරී ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමේ පුණ්‍යමහෝත්සවය හා එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් ඉඳපන් සජිත්..... ඔයා මැරෙන්නේ අහිංසක මිනිස්සුද? ඔකුන් ඔහොම්මම මැරෙන එක හොඳ....
සෑර්ගේ පියනෝ නම් ආරක්ෂාව තර කරන්න තුන හතරක් නෙවේ, තිස් හතලිස් ගනන් එකපාරකට පාරෙ දැම්මනේ. ඔක්කොම දන්න කෙනා ඕක දන්නැද්ද!
පව් මේ යෝධයාට මොලේ පෑදෙන්නෙ කවදද , ඕන එකටයි එපා එකටයි හොට දාල රටටම කුජිත වෙලා ඉන්නෙ