ගාල්ල රිච්මන්ඞ්, කොළඹ තර්ස්ටන් හා කොළඹ නාලන්දා යන විදුහල් තරග වදින -මහින්ද රාජපක්ෂ” විස්සයි - 20 තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට පිරිනැමෙන මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන ජනාධිපතිවරයා අතින් තරග සංවිධාන කමිටුවේ සභාපති ලසන්ත ද සිල්වා මහතාට බාරදුන් අයුරු.
පසුගිය වසරේ තරගාවලිය ජයගත් තර්ස්ටන් විදුහල වෙත එතෙක් සතුව තිබූ කුසලාන එහි විදුහල්පති නිහාල් යාපා මහතා විසින් පළමුව ජනාධිපතිවරයා වෙත බාරදෙනු ලැබිණ. මෙම විදුහල් තුනේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලබා තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිරි අපිට කැකිරි (ස)