ජැමෙයිකාවේ කිංස්ටන් හා ශාන්ත ක්ලේයාර්හිදි පැවැත්වෙන බටහිර කොදෙව්, ඉන්දියා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ටිකට් විකීනීම අරඹා ඇත.
ජුලී 5 වැනිදා පැවැත්වීමට නියමිත නැගෙනහිර කොදෙව් හා ඉන්දියා තරඟයේ ටිකට් පතක මිල ඇමරිකා ඩොලර් 130 ක් හෙවත් රුපියල් 15600 කි.
ජුලි 7 වැනිදා බටහිර කොදෙව් හා ශ්‍රි ලංකාව අතරත් ජුලි 9 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරත් ජුලි 11 වැනිදා පැවැත්වෙන තරඟයේ ටිකට් පතක මිල ඩොලර් 150 ක් හෙවත් රුපියල් 18000 කි.
ශ්‍රී ලංකාව හා බටහිර කොදෙව්වන් අතර ජුලි 28 වැනිදාත් බටහිර කොදෙව් හා ඉන්දියා අතර තරඟය ජුලි 30 වැනිදාත් ඉන්දියා ශ්‍රි ලංකා තරගය ජුලි 02 වැනිදාත් ජැමෙයිකාවේදි පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්න පටලේවිලි සහිති, (අ)
මගේ අදහස අනුව මහේල නායකයා වුනානම් හොඳයි නේද? (නි)
මහේල, සංගා, ඇන්ජිලෝ, නුවන්,ලසිත්, ඔබ සියලු දෙනාගේ දක්ෂතාවයන් යලිත් සනාථ කරන්න. මෙවර ඉන්දියාව පරදා කුසලානය ශ්‍රී ලංකාවට ගෙනියන්න උත්සාහ කරන්න. ඔබ සැමට ජය සහ සතුට. (නි)
ඔකෙදිත් අපේ කට්ටිය ඉන්දියාවට පරදී බලෙන්ම.(ස)
ලංකාව ඉන්දියාවට බයයි. අපේ අය බැට් කරපු හැටි කියන්නත් ලැජ්ජයි. (නි)
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හා ඉන්දීය පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් සමග තුන්කොන් තරගාවලියකට නම් , ජයග්‍රහණයක් ගැන යම්තාක් දුරකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. (නි)
මැතිවිස් නායකත්වයෙන් ඉවත්කරන්න ඕනනේ. (අ)
අපගේ අංක එකේ බලාපොරොත්තුව මැච් එක ශ්‍රී ලංකා කණ්ඩායම දිනන එක තමයි. නමුත් හැමදාම දිනන්නත් බැහැනේ. හොඳට බෝල් කරලා, හොඳට බැට් කරලා, හොඳට ෆීල්ඩ් කරලා, හොඳ නායකත්වයක් දීලා මැච් එක පැරදුනත් කමක් නැහැ. (නි)
පෙන්නලා දුන්නට පස්සෙවත් ඉහත සඳහන් දිනවල වැරැද්ද නිවැරදි නොකරන්නේ මන්ද? (අ)
මේකේ තරග දින සම්පුර්ණයෙන් වැරදි, කරුණාකර ඒ දින හරිගස්සන්න(අ)
ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නි)
අපිට මේදා පාරත් මෑච් එක විකුණන්න......ඔට්ටුද (අ)
මෙලෝ දෙයක් දන්නේ නැති හරක් වගේ අදහස් පලකරනවා. ක්‍රීඩාවක් ගැන දන්නේ නැතිකම තමයි . අපේ රට ශ්‍රේණිගත කිරීමේදී කොහෙද ඉන්නේ කියල බලන්න ඕන. ඒ වගේ ක්‍රිකට් අදුන්වල දුන්න එංගලන්තෙට තවම බැරිවුන ලෝක කුසලානයක් දිනන්න එත් ඒ අය සෙල්ලන් කරන එක නවත්තුවද . මෝඩකම් තිබුනට ඒවා ලෝකෙට පෙන්වන්න එපා. (අ)
සුබපැතුම් ඉන්දියාවට කල් ඇතුවම ..... (නි)
ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්! (නි)
අනේ මන්ද මේකවත් දිනාගන්න පුළුවන් විද කියල (අ)
අපේ ලයන්ස්ලා ඉන්දියන්ස්ලට දෙනවා දුවන්න (නි)
මේක නැවත කියවල ලියන්න (අ)
ඔය කමල් නමින් අදහස් පළකරන්නේ වෙන කෙනෙක් නේද? ලජ්ජා වෙන්න එපා ළමයෝ, නියම නමින් අදහස් පලකරන්න. අපි තවදුරටත් ක්‍රිකට් බලන්නේ හොඳ සිහියෙන් නෙමෙයි. මැච් එක පටන් ගන්න කලින් මෙලෝ සිහියක් නැතිවෙන්න දෙකක් දා ගන්නවා. අපිට කවුරු දින්නත් එකයි පැරදුනත් එකයි (නි)
ඔව් ඉතිං අපි සැමදා පරාජය සතුටින් භාරගැනීමට සැදී පැහැදී සිටින්නෙමු. මමත් යනවා තුන්කොන් එක්දින ශ්‍රීලංකා ටෙස්ට් තරඟයක් බලන්න ජැමෙයිකාවලට........ (නි)
දැන් ඔය වියදම්කරගෙන ගිහින් බැලුවේ එකක් එංගලන්තේ, හිස් අතින්ම ගෙදර එන්න. (අ)
ලසන්ත වගේ රට හරක් ඉන්න කන් ලංකාවට දෙයියන්ගෙම පිහිටි.ලංකාවට සුබ පැතුම්.ලංකාව දිනනවමි. (අ)
එහෙම අපේ කොල්ලෝ ගැන හිතන්න එපා කොල්ලෝ ටික නියත වශයෙන්ම දිනනවා. නමුත් ජය පැරදුම දෙකම අපි සතුටෙන් බාරගමු (නි)
මේ පාරත් ඇතිවෙන්න කනවා.කතා දෙකක් නැහැ. (නි)
ඉන්දියාවත් ඉන්නවද ?? (නි)