IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


තොන්ඩුවට අසුවන සතුන් බේරගන්න වනජීවීයෙන් ’’දැලක්’’

(අංජුල මහික වීරරත්න)

කඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීමෙි කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටි මද්දට හසුවීම නිසා මරණයට පත් වූ  අවස්ථා රැසක් පසුගිය වසර කිහිපයේ වාර්තා වූ බව වන ජීවී අමාත්‍යාංශය කියයි.

2020 දී මධ්‍යම පළාතේ කග කොටි 09ක් ද, 2021 වර්ෂයේ කොටි 08ක් හා 2022 වර්ෂයේ කොටි 04 දෙනෙක් ද වශයෙන් මදුවලට හසුවීම නිසා මරණයට පත් වී ඇතැයි වනජීවී අමාත්‍යාංශ පවසයි.

 2020 දී මදුවලට හසුවී සිටි කොටි 06ක් ද 2021 දී කොටි 03 දෙනෙක් හා  2022 දී කොටි 02ක් ද මුදාගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වී තිබෙි.

සමර්හිල් කොටියා මුදා ගැනීමේ අර්බුදයෙන් පසු  සතුන් ගලවා ගැනීමේ දී විධිමත් පියවර අනුගමනය කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි .

ඒ අනුව මධ්‍යම පළාතට අයත් මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල  තේවතු ආශ්‍රිතව වාර්තා වන කඳුකර කොටි සංරක්ෂණයට සුදුසු වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇතැයි ද ඒ අනුව මෙම විශේෂ දැළ අත් හදා බලන බවද වනජීවී  දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් මද්දට හසුවන සතුන්ට හානියක් නොවන පරිදි ඔවුන් දරා සිටීම සදහා මෙම Cargo Net වැනි දැළ උපකාරී වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 



අදහස් (2)

තොන්ඩුවට අසුවන සතුන් බේරගන්න වනජීවීයෙන් ’’දැලක්’’

nilu Wednesday, 07 September 2022 08:59 PM

සතුන්ට මදුදමන අයටත් දඬුවම් කරන්න ඕනේ.... නැත්නම් මොන දැල් දැම්මත් වැඩක් නෑ....

:       0       3

Ratawasiyek Thursday, 08 September 2022 07:42 AM

මදු වලට අහුවෙන සතුන් මරණ වනජීවී නිලධාරීන්ටත් දඬුවම් දෙන්න ඕනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 5464 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 904 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 588 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 974 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2271 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 293 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 350 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site