(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කරුවලගස්වැව තබ්බෝව පාවට්ටාමඩුව නරිඔයට මායිමේ නීති විරෝධී ලෙස දින ගනනාවක් කිපයක් පුරා පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් කරුවලගස්වැව වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජේ.එච්.එම්.එන්.එස්.ජයපද්ම මහත්මිය නවතා දැමිය.
මෙසේ නවතා දැමුනේ කරුවලගස්වැව විහාරස්ථානයක චෛත්‍යයක් ඉදි කිරීම සදහා වැඩ බලන ප්‍රාදේශීය ලේකම් වරිය ලබා දී තිබු වැලි කියුම් 40 ක ප්‍රමාණය ලබා ගැනිමේන් පසු අදාල ස්ථානයෙ දිගින් දිගටම අදාල නීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය වැලි කැණිමක් බව කියයි.
මෙම වැලි කැණිමට පාවට්ටාමඩුව ගොවින්ද දැඩි විරෝධයක් මතු කර තිබුණි.
ඒ මෙම වැලි කැණිම සිදුවන ඉඩම ආසන්නයෙන් ගලා යන නරි ඔයට හානි වල ලෙසත් පාවට්ටාමඩුව කුඹුරු වලට ජලය ගලා එන ඇල මාර්ගයට හානි වන අයුරීන් ටිපර් රථ යොදා ගනිමින් සිදුකල වැලි කැණිම් හා ප්‍රවාහනය හේතුවෙන් බව කියයි.
මේ වන විට තබ්බෝව,පාවට්ටාමඩුව ඇතුළු ප්‍රදේශ වල සිදුවන වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත පාරිසරික ගැටළු රැසක් මතුව තිබේන පසුබිමක මෙම වැලි කැණිමටද එයට මුවාවි කරගෙන යාමට සුදානමක් තිබු බව ජනතාව කියයි.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තබ්බෝවේ නිතී විරෝධි වැලි කැණිමක් වැ.බ.ප්‍රා.ලේ අණින් නවතී
මුහන්දිරම් Thursday, 07 March 2024 03:02 PM
තමන්ගේ තනතුරට අදාල රාජකාරිය කරලා ඒක පත්තරේ දාන්නෙ උසස් වීමක් සඳහා අයුතු බලපෑමක් කියලා ඉතාමත් පැහැදිලියි.. ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව එහෙම බලපෑම් කිරීම ඔහේ නොදන්නවා වුණාට එහෙම බලපෑම් කිරීම විනයානුකූලව දඬුවමක් ලබන්න නම් සුදුසුකමක් වෙනවා. ගහ දන්න අපිට කොල පෙන්නුවාට තමන්ගෙ රාජකාරි කලා කියලා ප්‍රසිද්ධ කිරීම සේවයේ ස්ථිරත්වය ගන්න කරන උප්පරවැට්ටියක් කියලා අපිට නම් හිතෙනවා...!