අප්‍රේල් මාසයේ වැස්ස පටන්ගෙන ඇතැත් යාල ඇතුළු වනෝද්‍යානය වල සත්තු වතුර හිගයකට මුහුණ පා සිටිති.
මුව රංචුවක් යාල වැවකට බැස දිය බොති.
අප්‍රේල් මාසයේ වැස්ස පටන්ගෙන ඇතැත් යාල ඇතුළු වනෝද්‍යානය වල සත්තු වතුර හිගයකට මුහුණ පා සිටිති.
මුව රංචුවක් යාල වැවකට බැස දිය බොති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසිරි පොද වැසී ලගඑනවා - සොබා දම් මව ඔබගේ පිපාසා සන්සිදවනවා ... සදහම් දිවැඉන ඔබ සැම සුරකිනවා ... බුදු බණ ගැයුන මිගදායේ මුව පොවුවන් සිහි වෙනවා ... (දී)
මේ නියඟය නිසා මිනිස්සු වගේම සතුනුත් පීඩා විඳිනවා (නි)
අසරණ ස්තු (දී)
මේ අහිංසක සත්වයන් දෙස බලා මිනිසුනේ මස් අනුභාවයෙන් ඈත් වේවා (දී)
ඉක්මනින් වැසි ලැබී මේ සතුන්ට වතුර ලැබේවා (දී)
ඉතින් ඔය සත්තු කවදත් වතුර බිව්වේ ඔය විදිහට නේන්නම්....වැස්සත් වතුර බොන්නේ ඔය වගේ වතුර එකතු වෙන තැන්වලින් තමා..(දී)
වතුර තියේනං මොනවා කරන්න බැරිය? (දී)