IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් විහාරයක නටඹුන් මතුවෙයි

(අමදෝරු අමරජිව)

භාවනා යෝගි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවට සැලෙකෙන අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක නටබුන් රැසක් තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් හමු වූ  බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නොසිදෙන ඉතා පිරිසිදු ජලය ඇති විශාල ගල් පොකුණක් කේන්ද්‍ර කරගෙන මෙම ආරාම සංකීර්ණයකට අයත් නටබුන් වු ගොඩනැගිලි සංකිර්ණය පොකුණ වටා පිහිටා තිබිමෙන් පෙනි යන්නේ භාවනායෝගි භික්ෂුන් වහන්සේලා මෙම පොකුණ පැන් පහසුව සදහා භාවිතා කරන්නට ඇති බව මෙම ගවේෂණයට එක්වු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පවසයි.

යුධ හමුදාවේ සහයෝගය ඇතිව සිදුකල මෙම ගවේෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා මේ ස්ථානය පිහිටා තිබෙන්නේ ගල්මැටියාව ඉදිවැවේ ඉදලා කිලෝ මීටර් අටක් රක්ෂිතය තුලයි. ත්‍රිකුණාමල අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ හොරොව්පතාන ආසන්නයේදි මෙම ස්ථානය දැකගැනිමට ලැබුණා.අනුරාධපුර යුගයට අයත් ආරාම සංකිර්ණයක යැයි සැලකෙන ගොඩනැගිලි සංකීර්ණයක නටබුන්, පොකුණක්, පොළවට වැසිගිය දාගැබක පොලොම මතුපිට පෙනෙන ගඩොල් මෙම ස්ථානයේ තියනවා. පොකුණ වටා තමයි ගොඩනැගිලි සංකිර්ණය පිහිටා තිබුණේ.

කළුගලින් කළ ගොඩනැගිලි සංකිර්ණයක නටබුන් අතර ඉපැරණි ගල්වඩුවා ගලකින් ගලක් වෙන්කර ගැනිමට කොරි සලකුණ හෙවත් ගල්කටු සලකුණ මෙහි තිබිම විශේෂත්වයක් වෙනවා.

පොකුණට බැසිමට මනරම් පියගැට පෙලක්ද මෙහි පිහිටා තිබෙනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතාගේ උපදෙස් මත ලුතිනන් හේවගේ, මහතා ඇතුලු කණ්ඩායමක් අපි සමග මෙම ගවේෂණයට එක්වුණා යැයිකිය.

 



අදහස් (3)

තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් විහාරයක නටඹුන් මතුවෙයි

Kodi Sunday, 23 May 2021 01:00 PM

කිසිවිටක අනුරාධපුර යුගයෙන් එහාට නොයන අපේ ඉතිහාසය... දැක්ක ගමන් ඒක අනුරාධපුර යුගයට අයත් බව තීරණය කරලත් ඉවරයි.

:       55       4

SudheshSunday, 23 May 2021 11:21 PM

ඒ තමුන් දන්න ප්‍රමාණය. කොහොම හරි රටටම ගොන්කම් පෙන්නුවනේ. ලංකාවේ මානව ජනාවාසකරණයට අවුරුදු 64000කට වඩා ඉතිහාසයක් තියෙනවා. පාහියංගල, පදියගම්පොල, බටදොඹලෙන පුරාවිද්‍යා සාක්ෂි... ඒවාට ඕනෑතරම් තියෙනවා. මේ කොමෙන්‍ටුවෙන් පෙන්නන්නේ ලංකාවේ හරකුන්ගේ ඉතිහාස සාක්ෂරතාවයේ ප්‍රමාණයයි. මේකට හේතුව ලංකාවේ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කිරීමයි.

:       0       1

ඖෂධහාමිMonday, 24 May 2021 01:56 AM

කොඩිගේ අදහස නිවැරදියි. වාස්තු විද්‍යා කටයුතු කරන බුදුදහමටත් ලැදි හින්දු සාමි වරයෙකු දිනක් කිව්වා මෙයට අවුරුදු 16000 කට පමණ පෙරත් ලංකාවේ ඉහළ තත්වයෙන් වාස්තු විද්‍යාව තිබුණා. ඒ අනුව ඉන්දියාවත් ඉගෙනගත්තා කියලා. ඉන්දියාවේ ජ්‍යෝතිෂ සම්බන්ධ කටයුතු කරන අයත් කියන්නේ ජ්‍යෝතිෂය මුලින්ම එයමයි. එහෙම තියෙද්දී අපේ අය තවමත් අපේ දේ නොසලකා පිටරට දේ සිරිසැපදේ කියනවා. ආයුර්වේදය ගැන කථාකරන්න මෙන්ම ප්‍රචාරයත් තහනම් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 98 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 153 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 491 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 805 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 423 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 290 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site