(ඉන්දිකා රාමනායක)
වැල්ලම්පිටිය, වෙලේවත්ත කොටුවිල ප්‍රදේශයේ නිවසක කඩු, මන්නා පිහි සහ කිනිසි රැගෙන සැඟව සිටි සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මොවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20-27 අතර වයසේ පසුවන්නන් බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
සංවිධානාත්මක කල්ලිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරට අනුයුක්තව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂව සම්බන්ධයෙන් යොදා ඇති දිවා යතුරුපැදි සංචාරක රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඔවුන් කිසියම් අපරාධයක් කිරිමේ චේතනාවෙන් ඒ සදහා සුදානමි වෙමින් මෙලෙස කඩු, මන්නා පිහි සහ කිනිසි සන්තකයේ තබාගෙන සිට ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තියුණු ආයුද සමග හයක් කොටු