දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී ඇති ඉමදුව පරගොඩ හල්ගස්මුල්ල යටි බිං මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙරලී එහි සිටි පුද්ගලික බස් රියදුරකු මියගිය බව පොලීසිය කියයි. තුවාල ලැබූ තිදෙනෙක් රෝහල්ගත කැර සිටිති.
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී ඇති ඉමදුව පරගොඩ හල්ගස්මුල්ල යටි බිං මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙරලී එහි සිටි පුද්ගලික බස් රියදුරකු මියගිය බව පොලීසිය කියයි. තුවාල ලැබූ තිදෙනෙක් රෝහල්ගත කැර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා! (නි)
අධික වේගය මරු කැඳවයි. (නි)
පුද්ගලික බස් රියදුරු සහ ත්‍රීරෝද රථ රියදුරුවරුන්ට නැවත වරක් මුලසිටම මාර්ග නීති පිළිපැදීම ගැන ඉගැන්විය යුතුයි කියලා හිතෙනවා (නි)
ඇසල, මමත් ඔයා කියන දේ හරි කියල හිතනවා. (ස)
මොකටද බස් එකක් තියාගෙන මේ ත්‍රීරෝද රථවල ගියේ? (නි)
ඔබට නිවන් සුව! (නි)