(සුජිත් හේවාජුලිගේ )
කුමන තර්ජන ආවත් මත්පැන් ප්‍රමිතිය හා ස්ටිකරය අනිවාර්ය කිරීම ඇතුළු නීති රැසක් ලබන මස 1 වෙනිදා සිට ගෙන එන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පැවසීය.
මත්පැන් ප්‍රමිතිය අනිවාර්ය කිරීම නිසා මත්පැන් නිෂ්පාදනය සියයට 9 කින්ද සුරාබදු ආදායම සියයට 17 කින්ද වැඩිවූ බව හෙතෙම සඳහන් කළේය.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’තර්ජනවලට බය වෙන්නේ නෑ’’
ravin Tuesday, 14 June 2022 01:45 PM
වැඩේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොඳින් දන්නවනේ... දාන් අදිනවා වගේ කොටුවෙන් කොටුවට පැන්නා..
අතුල සෞදි Tuesday, 14 June 2022 04:30 PM
අරක්කු වලට මොන ප්‍රමිතිද මහත්තයෝ? මේ දවස්වල මිනිස්සුන්ට කන්න දෙන විදියක් බලන්න.
M.O.A.Careem Thursday, 16 June 2022 05:22 AM
ජොන්ස්ටන්... පිළිතුරු දෙයි- උතුරු මැද පලාතේ විශාලතම මත්පැන් සුපර් ස්ටාර්
George fdo Thursday, 16 June 2022 08:35 AM
ඔවුන් එහි සදාචාරාත්මක රැකියාවක් කරන්නේ නම්, රටේ ආර්ථික ප්‍රශ්නයෙන් අඩක් විසඳා ගන්න පුළුවන්. අවාසනාවට මේ තක්කඩියන් මොනතරම් ලොකු කතා තිබුණත් සුපුරුදු පරිදි දූෂිත මාර්ග දිගටම කරගෙන යනවා.
Nihal Harischandra Friday, 17 June 2022 08:32 AM
ඔහොම කරගෙන යන්න... සල්ලි මුද්‍රණය කරන්නෙත් ලංකාවේ... එහෙව් රටේ මත්පැන් ස්ටිකරය රටින් ගෙන්නනවා. ඔය ඔක්කොම හොරු. පුළුවන් නම් ඔක්කොම විකුණන් කනවා.