IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


තරුණසේවා සභාවේ නම අවභාවිත කිරීම ගැන පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

ජාතික තරුණ සේවා සභාවේ නම හා ලාංඡනය භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් ජපන් භාෂා පාඨමාලාවක් සඳහා යැයි පවසමින් ලියාපදිංචි සහ පාඨමාලා ගාස්තු පෞද්ගලික බැංකු ගිණුමකට යොමුකරන ලෙස ක්‍රියාත්මක කළ කූඨ ව්‍යාපාරයක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති බි්‍රගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා සඳහා පෞද්ගලික ගිණුම්වලට මුදල් තැම්පත් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විවිධ දැන්වීම් සහ සමාජය මාධ්‍ය හරහා මෙම කූඨ ව්‍යාපාරය පිළිබඳ ප්‍රචාරයන් ක්‍රියාත්මක බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.



අදහස් (1)

තරුණසේවා සභාවේ නම අවභාවිත කිරීම ගැන පැමිණිල්ලක්

swiss Sunday, 12 June 2022 04:55 PM

අපේ තරුණයෝ ජාතික ධජය කර වටේ බැඳගෙනයි පෙළපාලි තවමත් යන්නේ..! ඒත් " සිංහ කොඩිය " අවභාවිතා කිරීම ගැන පැමිණිල්ලක් තවම කවුරුවත් දාලා නැහැ. ඒ වගේම චීවරය ඇඳගෙන කඳුළු ගෑස් කන " චීවරය " ගැනවත් තවම කවුුරුවත් පැමිණිල්ලක් දාලා නැහැ නේද..!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 698 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 142 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 510 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 40 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 4146 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2845 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1799 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site