ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස අද (10) පෙරවරු 10.13ට ශ්‍රි ලංකන් විශේෂ ගුවන් යානයකින් ශ්‍රි ලංකාවට පැමිණියහ.
ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස අද (10) පෙරවරු 10.13ට ශ්‍රි ලංකන් විශේෂ ගුවන් යානයකින් ශ්‍රි ලංකාවට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරුපති කෝවිළටත් වරදින්නේ මේ පාර තමයි (නදී)
ජයවේවා ජනාධිපතිතුමනි (නදී)
මහින්ද මහත්තයෝ, ඔරිජිනල් මෝදී මහත්තයව මුණගැහුනේ නැද්ද? දැන් අපිට නම් ලෝකල් මෝදී කෙනෙක් ඉන්නව මෙහෙ. (නදී)
ජයෙන් ජයම වේවා! හැම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ඔබටත් අපිටත් රටටත් (නදී)
පින්තූර නැද්ද ? (නදී)
දෙවියන් බුදුන් අදහන මිනිසුන් පවට බයයි, පිනට බරයි (නි)
ඇයි ඔච්චර ඕවා පස්සෙන් යන්නේ? (නදී)
මෝඩි මහත්තයා ලංකාවේ දළදාව වදින්න අාවද ඡන්දයට කලින්? (නදී)
බුද්දගයා, ලුම්බිනි පැත්තේ ගියෙ නැද්ද ? (නදී)
දර්ශන මොනවා කියනවද මන්දා? (නි)
මොන දේවාලේ ගියත් ඡන්දෙ දෙන්නේ මේ රටේ මිනිස්සු. සාදාරන ඡන්දයක් තිබ්බොත් දෙවියන්ගේ පිහිට දෙපැත්තටම බලා ගන්න පුලුවන්. රටට වැඩ කරන හොරකම් නොකරන කිසිවෙක් කෝවිල් පස්සේ යා යුතු නැහැ (නදී)
හෙට ඉදල ඉන්දියාව පට්ට ගහවි. (නදී)
බර වියදම් ඇති. (නදී)
බුද්ධගයා , ලුම්බිනි පැත්තේ මොනවා බලන්නද? (නදී)
දෙයියෝ මොනවා කිව්වද දන්නේ නැහැ. (නදී)
ඔබට ජය නියතයි (නි)
තමන්ට ආශිර්වාද ගත්තාට අපිට කමක් නැහැ. හැබැයි ඒවාට මහජනතාවගේ සල්ලි පාවිච්චි කළොත් අන්න එතකොට අපි විරුද්ධයි (නි)
දෙයියෝ ඔබතුමාට පිහිට වෙනවා සත්තයි! (නි)
කොච්චර තාක්ෂණය දියුණු වුවත් දෙවියන් සම්බන්ධ ඇදහිලි කිසිදා වෙනස් වෙන්නේ නැහැ (නි)
ඔබගේ ජය ස්ථිරයි ජනපතිතුමනි (නි)
දෙවියෝ වඳින්න යන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)
ඔබට තිරුපති දෙවියන්ගේ පිහිට ලැබෙනවා (නි)
වීශේෂ ගුවන් යානාව ඔබ සහ පිරිසට විතරක් නම් පාඩුවට දුවන ගුවන් සමාගමට. (දී)
දෙවියෝ ඉන්නේ ඉන්දියාවේ නෙමෙයි මෙහේ. (දී)
ඔබ තුමන්ට දළදා සමිඳු පිහිටයි (දී)
අපේ ජනාධිපතිතුමන්ට ජයවේවා (දී)
"තිරුපති වැඳ ජනපති අපේක්ෂක එයි" කියල නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. (දී)
තෙරුවන් සරණයි. ජනාධිපති තුමනි. (දී)
දෙවියෝ ඔබට පිහිටවෙනවා. ඔබ සාධාරණ මනුෂ්‍යයෙක් (නි)
තිරුපති දෙවියන්ගේ සරණින් ඔබට ජය ලැබේවා! (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි (දී)
ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා. ඔබට ජයවේවා (දී)
යාපා, ඔයා ලංකාවේ කෙනෙක්ද? (නි)
ජනපතිතුමනි, ඔබේ ජය නියතයි. ඔය කොළඹ ජනතාවගේ මතය ගණන් ගන්න එපා. ගමේ ජනතාවගේ ඡන්දෙ ඔබ තුමාටය. (ර)
ජනාධිපතිතුමනි ඔබගේ ජය නියතයි (නදී)
දෙවියෝ බුදුන් අදහන මිනිස්සු ඔහොමතමයි (දී)
ඔබට සුභ අනාගතයක් (දී)
ඔනගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා (දී)
ජයෙන් ජයම වේවා (දී)
සන්තෝසයි මහත්තයෝ (දී)
ලංකාවේ ඡන්දයක් තිබෙන විට බලයේ ඉන්න පිරිස් කරන පහරදීම් සම්ප්‍රදාය නවතන්න නොහැකි වීම ගැන නායකයන් කියන මොවුන් ලජ්ජාවට පත් විය යුතුයි. (නදී)
අවස්ථාවාදීන් කොපමණ කෑ ගැහුවත් ඔබ තුමාට ජය නියතයි (නදී)
"තිරුපති" දෙවි සත්‍යය දන්නවා ඇති. (නි)
පෞද්ගලික ගමන් යන්නෙත් විශේෂ ගුවන් යානයකින්! (නි)
යාපා.මොලේ අමාරුවක් තියෙනවනම් ඉකමනටම බෙහෙතක් කර ගන්න. (අ)
යාපා.ඔබට ගදෆිත් මොන වගේ මිනිහෙක් වගේද පීන්නේ? (අ)
ඔය යන්නේ කාගේ සල්ලි වලින්ද? (අ)
මෙයා එහෙදි එළුවන් 108 දෙනෙකුගේ බෙලිකපලා යාගයක් කරපු කතාව කවුරුත් දන්නේ නැතිද...?(අ)
මෙවැනි පාලකයෝ සිටින තාක් ලංකාවට කවදාවත් හරියන්නෑ .(අ)
කවුද දන්නේ නෑ වියදම් කළේ. ජනපති හොදයි ගොලයෝ ටික තමයි කන්නේ.(හේ)
රටේ ජනතාව තමයි දෙවියෝ. මුලින්ම රටේ ජනතාවට වදින්න මහත්තයෝ.(හේ)
හිටපු ජනාධිපතිතුමා හින්දු ආගම අදහනවා කියල දැනන් හිටියේ නැහැනේ (ම)
මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ම තමයි.(ම)
ඔය කවුරු පණ්ඩිතකම් දෙඩෙව්වත් හිතට එන පීඩනයන් සමනය කරගන්න කවුරුත් මෙවැනි තැන්වලට යනවා. එහි ඇති වැරැද්දක් මා නම් දකින්නේ නැහැ. (නි)
හැබැයි මෙදා සැරේ නම් මම හිතන විදියට දිනන්නේ මෛත්‍රී (නි)
ඔබතුමාට මඩගහන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි කියලා අපි දන්නවා (නි)
ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ සරණයි! (නි)
දෙවි පිහිටෙන් සදා ජය! (නි)
ඇයි මෙතන සමහරු " බුදු සරණයි " "තෙරුවන් සරණයි " "දළදා සමිදු පිහිටයි " කියලා අදහස් දක්වා තියෙන්නේ ? මාව නම් නිකන් කරකවලා අතඇරියා වගේ. (නි)
ඔබට සුබ පැතුම් අපෙනුත්! (නි)
ඔය සුබපතන කට්ටිය රටේ ඉන්න කට්ටිය නෙමෙයි. ඒ කට්ටිය තව රටක අඩිය තියාගෙන ඉන්නේ. ඔබගේ ඡන්දය හොඳ විදියට යොදවන්න (නි)
කොහොම හරි දිනුවොත් ලකුණු වැටෙන්නේ මහන්සියෙන් ජයග්‍රහණය ලබාදීමට දර දිය අදින පාක්ෂිකයිට නොවේද? (නි)
මේවා කොහොම සිදුවුණත් ඉදිරියටත් අපේ ජනපති ඔබයි. (නි)
දේව වන්දනාව කොහොමත් හොඳ දෙයක් (නි)
ජය නියතයි ඔබ තුමන්ට (දී)
ලංකාවට ආශිර්වාධ වේවා (දී)
සන්තෝසයි මහත්තයෝ (දී)
ඇති විශිෂ්ටයි (දී)
මිනිස්සුන්ට තියෙන මත දිහා බැලුවහම පිස්සු හැදෙනවා (දී)
ශාන,, ඔයා පිටරට උනාට යාපා ලංකාවේ.(දී)
මෙය වෙනුවෙන් වියදම් කරපු මුදලින් පන්සලකට ආධාර කලානම් (දී)
දෙවි පිහිටයි මැතිඳුනි (දී)
සියලු දෙවි පිහිට සමග ජය වේවා ! (නදී)
මේ අවස්ථාවෙදී ඔබ තමයි රට පාලනය කර යුත්තේ ජනාධිපතිතුමනි. (ර)
ඇයි මේ හැමදේම වැරදියට දකින්නේ.? (ර)
බුදු හාමුදුරුවෝ හින්දු ආගමේ බංකොලොත් බව දැක තමා බෞද්ධ දර්ශනය දේශනා කළේ, ඒ එදා. අද ලංකාවේ බෞද්ධ දර්ශනය බංකොලොත් වෙලා දැන් ආපහු ඉන්දියාවේ හින්දු දහමේ පිහිට පතන්න යනවා (බ)
ඉන්දියාවේ මහා ඡන්දෙට පෙර පරාජය උන බොහෝ අපේක්ෂකයෝ ඔය දෙවාලේටම ගිහින් බාර හාර වෙලා තියෙනවා, (බ)
දෙවියෝ පස්සේ දුවන්නේ වැරදි කරපු මිනිස්සු. නියම බෞද්ධයා දෙවියන් පසුපස දුවන්නේ නැත. (බ)
ඔය ඔතන තියෙන අරවා මේවා අතගෑවම ඡන්දෙ දිනන්න බලේ ලැබෙනවද? (බ)
ලංකාවට ගැලපෙන්නේ දළදාව වදින එක අපට ඉන්න හින්දු ජනාධිපති කෙනක් කියල දැන ගත්තේ අද ලංකාවටම අවමානයක් මේක බුදුන් වහන්ස්ගේ රට (බ)
මෙතන තියෙන කමෙන්ට්ස් අනුව නියැදියක් විදියට ගත්තම මහින්ද මහත්තය 60%, ඔහුට විරුද්ධව 34% සහ අවලංගු වූ ඡන්ද 4% මහින්ද දිනුම් (බ)
මොකද බිම වාඩි උනේ. ලංකාවේ පන්සල් වල නම් ලොකු පුටුවල වාඩිවෙනවා අපි දැකලා තියෙනවා (නදී)
ගජබා, 9 වෙනිදට බලමු හංසයාගේ තරම. (නදී)
මෙදා සැරේ නම් ටිකක් වැඩ අමුතුයි (නදී)
බලන්න මෛත්‍රී කොහෙද කියලා ? (නදී)
මුල අමතක කිරීම හොඳ නැති වැඩක් , අපේ ජනපතිතුමාට ජයෙන් ජයම වේවා (දී)
එහෙනම් අපි කතරගම යන එකත් වැරදියි (දී)
ජනපතිතුමාගේ ජය නියතයි. (නි)
අනේ ගජබගේ, මොලය. කෝමෙන්ට්ස් වලින් පුලුවන්ද තීරණය කරන්න.? (ර)
තේරෙන්නද්ද මෝඩයිනේ ,ඕක දේශපාලන ජිල්මාර්ට් එකක්!! (ස)
කුමාර, බුදුන් වහන්සේගේ රට ඉන්දියාව. මේ ජනාධිපති තමයි ලංකාවේ බහුතර හින්දු භක්තිකයන් විසින් අදහපු ප්‍රභාකරන්ව විනාස කරලා දැම්මේ. විනාඩි 5ක් මතක් කරලා බලන්න.... මතකයි ද?.... හා.... (ස)
අන්තර් ජාලයේ පමණක් ඡන්දය තිබ්බොත් දහඅට දෙනෙකුගේම ඇපත් නැතිවෙනවා. (ස)
කොහොමද ගමේ බයියන්ගේ වැඩ! කියල කවුද කියල තියෙනවා මට මතකයි. (ස)
ගජබා, 09 වෙනිදටත් ඔහොමම තමයි. (ස)
ගජබා මහත්ය , මම මේකේ අදහස් ටික විතරයි බැලුවේ. මේකේ හැටියට ඔබ තුමා හරි. මේක බලල තියෙන්නේ ඔයාලගේම අය විතරයි . (දී)
මම නම් වරදක් දකින්නේ නැහැ (දී)
අපිට මොකවත් කියන්න බැහැනේ, මිනිසුන්ගේ කැමත්තනේ (දී)
අවස්ථාවාදීන් කොපමණ කෑ ගැහුවත් ඔබ තුමාට ජය නියතයි. (ර)
ඔබට ජය.! (ර)
යාපා, නම් ලංකාවේ. ශාන් ඔයා ඉන්නේ ඩුබායි වලනේ. ඒක තමා රට ගැන දන්නේ නැත්තේ. (ර)
ජය නියතයි ඔබ තුමන්ට. ජයවේවා ජනාධිපතිතුමනි.! (ර)
මමත් ඔය විදිහට බැලුවා නමුත්, එකෙන් අදහසක් ගන්න අමාරුයි. පක්ෂ විපක්ෂ කොමෙන්ට් වැටෙන්නේ ප්‍රවෘතියේ ස්වභාවය අනුව කියන එක මට තේරිලා තියෙන්නේ. (ර)
අපේ ජනාධිපතිතුමන්ට ජයවේවා.! ඔබට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.! අපේ රටේ මිනිස්සුන්ට අතිතය මතක නැහැ, රට බේරා ගැනීමට නායකත්වය දුන් ඔබ අපි කිසි දිනක අමතක නොකරන්නෙමු. (ර)
මෙතන ඉස්සර බන්දුල පෙරේරා මහත්තයා තනිවම සටන දුන්නේ. දැන් වැටෙන අදහස් වල හැටියට හොඳටම තේරෙනවා වෙන්න යන්නේ මොකක්ද කියලා (නි)
අපේ රටේ නැද්ද ඔය වගේ පිහිට ලබන්න පුළුවන් තැන්? ඇයි ඉන්දියාවේ ගියේ? (නි)
ඔබයි රට බේරාගත් ඒ අසහාය නායකයා (නි)
ජයෙන් ජයම වේවා! (නි)
තමා උපන් මව්බිමට ආදරය කරන ජනතවගේ පැතුම ඔබයි ඔබට ජයවේවා ! (නදී)
ජනපතිට ජයවේවා ! (නදී)
දිගට හරහට විපක්ෂයට ආණ්ඩුවෙන් කැඩිලා එන්නේ තිරුපති කෝවිලේ (විකර්ශන) බලය නිසා වෙන්න ඇති (නදී)
රජයට ආදරය කළ අපි භාරත ඝාතනයේදී,රතුපස්වල ඝාතන වලදී,කුඩු කන්ටේනර් එනකොට,එතනෝල් එනකොට, බාල ඩීසල් පැට්‍රල් ගෙනෙනකොට කෑගහලා කිවුවා මෙන්න වැරදි පාරේ යනවෝ යනවෝ කියලා.අපි මේ විනාශය කලින් දැක්කා.පෙරහැර එනවා,දැන්නම් කසකාරයෝ විතරක් නොවෙයි ගිනිබෝල කරකවන අයත් ළඟටම ඇවිල්ලා. මෙහෙම ගියොත් පෙරහැර ගිහින් ඉවරයි කියලත් අපි කිවුවා. එතකොට බන්දුල පෙරේරලා අපිට චෝදනා කළා අපි අරාබි වසන්තයක් ඇති කරන්න හදනවා කියලා.නමුත් දැන් ඉතින් බන්දුලට කියන්න තියෙන්නේ පෙරහරේ අන්තිම ටිකත් ඉවරවේගෙන යනවා කියලා තමයි. (නි)
යතාර්තයට මුහුණ දෙන්න (නදී)
දෙවියෝ බලලා අද නම්. තව ටික දවසක් ගියානම් ඉතුරු වෙලා ඉන්න ටිකත් මෛත්‍රිය කරාවි (නදී)
බුදුන්ගේ ධර්මය පැරදවිය හැකි වෙනත් කිසිදු බලවේගයක් ලොවේ තිබේද? (නි)
රට බේරාගත් නායකයට ජය. අපිත් එනවා ජය පැන් බොන්න. (නදී)
ඇයි ඉන්දියාවේ තිරුපති ගියේ? අපේ රටේම තියන ශ්‍රී මහ බෝධියට ගිහින් මලක් දෙකක් පූජාකරලා පිනක් දහමක් කරගෙන ආවානම් ඉවරයිනේ. (නදී)
දෙවියන් පිහිට වෙන්නේ තම තමන්ගේ හර්දය සාක්ෂියේ වටිනාකම් අනුව .! (නදී)
දේව ආශිර්වාදය ඔබට ලැබෙනවා සිකුරුයි (නි)
තමුන්ට තමුන් කරන දෙයින් තමයි පිහිටක් ලබන්න පුලුවන්. ඒක දේශපාලකයින්ටයි, ජනතාවටයි කියලා වෙනසක් නැහැ (නදී)
මේක දෙවියන් සම්බන්ධ පුවතක් නිසා වැඩිදුර අදහස් ලිවීමෙන් වලකිනවා. (නදී)
ගජබා හීනෙනුත් අකුරු කොටනවද කොහෙද. (නදී)
ඇයි අපේ ස්වාමීන්වහන්සේලා ඉදිරිපිට මේ වගේ බිම වාඩිවෙන්නේ නැත්තේ ? (නදී)
මෛත්‍රී මැතිතුමාට ජයවේවා (නදී)
අපව ගලවා ගන්න මෛත්‍රී මැතිතුමනි.
ජනපති තුමනි තිරුපති ගිහිල්ල අවා විතරයි දෙන්නෙක් පැන්නා 38කුත් අරන්. ඔය ගිය එක දවසට ඔහොම නං ඔබ තුමා සතියක් විතර කොහේ හරි ගියොත් එකෙක් වත් ඉතුරු වෙන එකක් නැහැ. අනේ මහත්තයෝ අාපහු නම් කොහේ වත් යන්න එපා ඡන්දෙ ඉවර වෙනකං. මුං එකෙක් වත් විශ්වාස නැහැ තඹ දෝයිතුවකටවත්. දැන් තියෙන්නේ ඉන්න එවුන්ටයි ගිය එවුන්ටයි යන්න ඉන්න එවුන්ටයි බල බල නොඉඳ ෆයිල් අදින්නයි උලත් එකයි පිලත් එකයි කියල. (නදී)
ඔබ තුමා හොඳයි. දෙවියෝ බලයි. නරක අය ගැනත් දෙවියෝ බලයි. (නදී)
බුදුන්ට වැඩිය කෙනෙක් තවත් නම් නැහැ (නදී)
ජනාධිපති තුමාගේ මුහුණ දුක්බර සහ ලෙඩ පාටයි.(හේ)
සෑම අයෙකුම අතර යම් යම් විශ්වාස පවතිනවා. එම විස්වාස හරියට පිළිපැදීමෙන් වරදින්නේ නැත. එම විස්වාස (සිතිවිලි) දින කීපයකදී යටි සිතේ තැන්පත්වේ. කෙනෙකුට නරක සිතක් දිනපතා පහලවුනොත් එයද යටිසිතේ තැන්පත්වේ. සිත පිරිසිදු වීමෙන් ජීවිතය ජයගනී. (නදී)
ඔය කොයි කව්රුත් දේශපාලඥයෝ ඒ පැත්තේ මේ පැත්තේ අය සේරමලා වසරක් ගානේ තිරුපති වදින්න යනවා. ඇයි මහින්ද මහත්තයා ගිය එක විතරක් විවේචනය කරන්නේ (නදී)
පුද්ගලිකව තම තමන්ගේ ඇති විශ්වාසයන් අනුව කටයුතු කිරීමේදී මහින්ද මහත්තය කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් පමණයි..කොහොම උනත් තීරුපතිට නම් මේ ඡන්දෙදි කල හැකි දෙයක් නැහැ..ඒක කරන්නේ මේ රටේ සිංහල බවුද්ධ ජනතාව..ඔවුන් ඔබ පසු පසයි ජනපති තුමනි. සත්‍යපාල මහත්තයට බොරැල්ල හන්දියෙන් ඉතුරු අවුරුදු පහත් දත් මිටි කකා ගෙදරට හෝ එකවර කනත්තට යන්න එම කළ ගුනදත් ජනතාව 9 වෙනිදට ඉඩ ප්‍රස්තා හදල දේවි අඩු නැතුවම. (නදී)
ඇයි මේ වගේ බොරු වැඩ කරන්නේ.(හේ)
සති කීපයකට පෙර රටේ ඉහලම පුරවැසියෙක් උසස් වීමක් බලාපොරොත්තුවෙන් තිරුපති ගියා. (හේ)
නොපෙනෙන බලවේග වල පිහිට තමයි දැන් හොයන්නේ ,රටේ ජනතාවව රවට්ටලා දැන් මිනිස්සු එන්නේ නැති නිසා මේවා පස්සේ යනවා.(හේ)
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුතින් මේ දවස් වල බඳවා ගත්තු අයත් ගියාද දන්නේ නැහැ මේ වන්දනා ගමනේ ? (නදී)
ඇයි මෙහෙම වෙන්නේ ? (නදී)
ඒඩ්‍රීයන් ද මේල් මහත්මයා, දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ මුලින්ම වැදපුදා ගත්තනම් නරකද ?(නදී)
ඔබ තුමාට දළදා සමිදුගේ සරනයි (නදී)
දළදා මාළිගාවෙදිවත් බිම ඉදගන්නෙනැති ජනපති මොකො මේ බිම ඉදගෙන.(හේ)
යෝෂිත මහත්තයා නිවාඩු අරගෙනද දන්නේ නෑ තිරුපති ගිහින් තියෙන්නේ? අපි රටකට යන්න ගියොත් නිවාඩු අනුමත කරන්නේ නෑනේ.(හේ)
රටට මහා වැඩ කොටසක් කරලා තියෙනවනම් මොකටද නොපෙනෙන බලවේග පසුපස දුවන්නේ....අපේ බුදුන් වහන්සේ මොවුන්ට කීවේ මිත්‍යා දුෂ්ටිකයෝ කියලයි. (ස)
අනේ මන්දා ඇයි මේ සමහර දෙවිවරු පමණක් අනික් දෙවිවරුන්ට වැඩිය ජනප්‍රියයි.මනාප නොම්මර එක තමයි තිරුපති.පව් අනේ සමන් දෙවියෝ, දැඩිමුන්ඩ. (ස)
ජනතාව මොවුන්ව කතිරය ගසා පත් කලේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවන්ට හිතෙන හිතෙන වෙලාවට ගුවන්යානා ,රටේ සම්පත් අයුතු ලෙසට පරිහරණය කිරීමට නොවේ.....(ස)
තිරුපති ගිහාම පොඩි සතුටක් හිතට දැනෙන්න ඇති, එත් , මුහුණේ නම් එහෙම දෙයක් නැහැ වගේ....හ්ම් ... ? දෙයියන්ගේම පිහිටයි.(හේ)
මිත්‍යා දුෂ්ඨිකයෝ.(හේ)
හිටපු නායකයෙකුත් කිරි කල 7 ක් කන්‍යාවියෝ ලවා නාවගත්ත කියනවා,එත් ඉන්න ලැබුනේ නැහැ.මෙයත් ඒවගේ දේවල් පස්සේ යනවා. (ස)
පව් අප්පා, නොසැහෙන්න මහන්සි වෙනවා. (හේ)
දහස් ගණනකගේ ජීවිත බේරාදුන් ඔබතුමා දෙවියෝ රැකදේවා.(හේ)
ඉන්දියාවේ නතර වුනානම් අැගට ගුණයි වගේ.(හේ)
සාධාරණ මැතිවරණයක් පැවැත්තුවොත් කාටත් බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දෙවියෝද මිනිස්සුද සාධාරණ කියලා .(හේ)
ඔන්න තුන්වැනි ලෝකයේ නායකයන්ගේ ආකල්ප සහ මානසිකත්වය. ජනතාව ගැන කුමන කතාද?(හේ)
අපේ ජනපති ඔබයි.(හේ)
අපි නම් දන්නවා කොහොමත් මෙතුමා දිනනවා කියලා (නි)
ගජබා, යමක් කමක් තේරෙන හැම මනුස්සයාගේම ඡන්දෙ මෙදා පාර මෛත්‍රීට තමයි (නි)
රටේ ජනතාවගේ අභිවෘද්ධිය ගැන හිතා හෝ අපේක්ෂකයන් පිළිබඳව වැටහීමක් සහිතව බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නේ අතළොස්සක්. ඡන්ද ක්‍රමය පවතින දියුණු රටවල ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බුද්ධිමත් ආකාරය දෙස බලනවිට අපි ඉන්නේ ඉතාම පහත් මට්ටමේ.... (නි)
දෙවියෝ ඔබතුමාව බලාගනියි (නි)
තිරුපති යන්න අපිටත් පුලුවන් නම්.... (නි)
ජයවේවා ශ්‍රීමතාණෙනි! (නි)
ඔබතුමා දළඳා මාළිගාවටත් යන්න (නි)
ඡන්ද කාලෙටවත් මතක්වෙන්නේ නැද්ද බලය දුන්න මෝඩ අපි ගැන? දෙවියෝ වැරදි කරන්නේ නැහැ කවදාවත්. (නි)
තිරුපති ඉන්නේ මොන දෙවියන්ද? (නි)
මේ ඡන්දෙට පක්ෂ, පුද්ගලයෝ අදාළ නැහැ. විධායක ජනාධිපතිකමද? පාර්ලිමේන්තුවට වගකියන අගමැතිකමද? තීරණයක් ගන්න ඕනෑ. (නි)
මම නම් මේවා පහත්කොට සළකන්නේ නැහැ. මොකද එක එක අයගේ හිත තමයි. හැබැයි මම නම් දේවාල වලට යන්නෙ නැහැ. (නි)
දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට ජය! (නි)
තිරුපති කියන්නේ බුදුහාමුදුරුවෝ ශ්‍රීපාදය තබපු තැන. විෂ්ණු දෙවියෝ විවාහ වූ තැන. විෂ්ණු කියන්නේ බුදුදහම රකින වටිනාම දෙවියෝ! ජනාධිපතිතුමා එතනට නිතරම යනවා. වැදගත් වැඩක් කරන හැම වේලාවේම (නි)
ජය ශ්‍රී වේවා මැතිඳුනි! (නි)
සියලු දෙනාටම තමන් කැමති ආගමක් ඇදහීමක් කිරීමට අයිතියක් ඇත. ඒවා පෞද්ගලික දේවල්ය. (නි)
අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ සාධාරන ඡන්දයක් (නි)
ශ්රී ලංකාව කියන්නේ බුදුන්ගේ දේශයයි (නි)
මම නම් මේ දේවල් එච්චර විශෟවාස කරන්නේ නැහැ (නි)
මම නම් දේව සංකල්පය එච්චර විශ්වාස කරන්නේ නැහැ (නි)
පියල් මහත්මයා,ඔබතුමා ඔය කියනකම් අපි ඔවැනි විස්තරයක් දැනගෙන හිටියේ නැහැනේ. (නි)
පියල් මහත්මයා දන්නා දේවල්.....? (නි)
ලංකා ,කවුද ඕක කියාදුන්නේ? මම දන්නා තරමට බුදුන් වහන්සේ භෞතික සම්පත් සිතින් ඉවත්කර බුදුවුණේ. (නි)
ලංකාවේම දෙවිවරු තිස්තුන් කෝටියක් සිටියදී ඇයි ඉන්දියාවට යන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
දෙවි දේවතාවන් වැඳපුදා ගන්න එකේ කිසිම වරදක් නැහැ. නමුත් ඒවගේම මහජනතාවටද ගරුකළ යුතුයි (නි)
ඔබතුමාට දෙවි පිහිටයි! (නි)
සුබ අනාගතයක්! (නි)
දෙවියෝ ඔබතුමාට උදවු කරනවා නියතයි (නි)
ජයවේවා ජනපතිතුමනි! (නි)
මේ වෙනකොට තියෙන අදහස් අනුව, මහින්ද මහතාට 51% සහ ඉතිරි සියලු අදහස් වල අගය 49% දක්වා ඉහළගොස් තිබේ. තවම මහින්ද මහතා දිනුම්..!! (නි)
මේක වැරදි ආදර්ශයක් අපේ ඉදිරි නායකයින්ට. (හේ)
ආගම අදහන එක පුද්ගලික වැඩක්. එත් අනේ මන්ද මේ මිනිස්සුන්ගේ වැඩ. එක ආගමික ප්‍රතිපත්තියක් නැතුව රටක් පාලනය කරන්න හදන්නේ. හොද ආත්ම ශක්තියක් තියන කෙනෙකෙකුට ඕනෙම අවස්ථාවක තමන් අදහන දෙවියන් තුල විශ්වාසය තියන්න පුළුවන් බොරුවට වෙන දෙවිවරු පස්සේ දුවන්න නැතුව (ම)
ඔබට දෙවි රැකවරණයි! (නි)
ඔබතුමා රටේ ජනතාවට අවංක සේවයක් කර තිබේ නම් ඔවුන් පෙරළා ඔබ රැකගනු ඇත. (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
සුබ පැතුම් ඔබට! අපි ඔබ සමඟයි (නි)
මෛත්‍රී මහත්තයා ගියා දළදා වදින්න. මහින්ද මහත්තයා ගියා ඝනදෙවි වදින්න. ඉතින් මොකද වෙන්නේ (නදී)
යෝදයෙක් එතන ඉන්නවා (නදී)