ත්‍රිකුණාමල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ.යූ.එම් අස්වර් වාහන සීසර් වරයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත් සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.ඒ අස්හර් මහතා විසින් යලි රිමාන්ඩ් කරන ලදී.
අල්ලස් හා දූෂන කොමිසම විසින් ඔහු අත් අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං දෙන්නද උපදේසයක්. ඕකෙන් භාගයක් අහවලාට දෙන්නයි ගත්තේ කිව්වා නම් ගොඩ. (අ)
පොලෝසිය හැමදාම හෙලුවෙන්ම තමා කොච්ච්චාර හොද ඇදුමක් අන්දන්න හැදුවත් හෙළුවෙන් ඉන්නමයි ආසාව (අ)
මෙතන මහා ලොකුවට රගන මුස්ලිම් අය මොකද දැන් කියන්නේ ? (දී)
අල්ලස අද ඉහල සිට පහලට රජයන කාලයක්. පොඩි උන් අහුවෙනවා. අල්ලස ගන්න ලොකු රජයේ දේශපාලුවන් යහතින් ඉන්නවා.(නදී)
සල්ලි කොලවල ජාතිය මොකක්ද කියල ලියලා නැති නිසා මෙතෙන්දි ඒක අදාළ නැහැ. මං දන්න (සිංහල) යාලුවෙක් කිව්වා කාර් එකක් ගැන ප්‍රශ්නෙකදී එයා මුස්ලිම් මිත්‍රයෙක් මගින් දෙමළ ඕ අයි සී ට ගානක් දීල ප්‍රශ්නේ විසඳා ගත් හැටි. සල්ලි හැමවිටම ජාති ආගම් භේදවලින් තොරයි.(නදී)