කින්නියා ඉන්ධනහල් හිමියකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ කින්නියාවේ තරුණයෝ තිදෙනෙක් කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කින්නියා මයිලතිවු කැලයකට මුදල් රැගෙන එන ලෙස දන්වා ඇති අතර කප්පම් ගනිද්දී සිව්ල් ඇඳුමින් සිටි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හොරුන්ගේ පාරාදේශයක් වෙමින් යන හැටි. (දී)
අලි බබයි හොරු රෑනයි මතක් වුනා මට (නි)
ජිවිතයකට,අනතුරක් නොවීම ගැන සතුටුයි (නි)
නවක හොරුන් වෙන්න ඕනෑ (නි)
මාලිගාවත්තේ කරපු දේම කරමුද ? නැහැ ඉතින් මම කීවේ.(නදී)
මෙවැනි අයව දැන්ම විනාශ කරලම අනිත් වැඩ කළ යුතුයි (අ)
කින්නියාව නේද කව්ද දන්නේ නැහැ.(නදී)
කප්පම් ගැනීම දැන් මහා පරිමාණයෙන්, විවිධ ස්වරුපයෙන් සිදුවෙනවා. පොලෝසියේ අයට එහෙම මස් මාළු නිකම් දෙන්න සිදුවීමත් කප්පමක් නේ. මගේ වැයික්කියේ හිඟා කන්න නම් මෙච්චර දීපන් කියල හිඟන්නන්ගෙන් මුදල් ගැනීමත් කප්පමක්. කප්පම නීතිගත කරලා ආදායම් බදු අය කරන්න යෝජනා කරමුද? (නදී)
හරියට ඒකවත් කරගන්න බැහැ. ලංකාවේ වෙන්න බැහැ කෙන්යා වෙන්න ඇති.(නදී)