දඹුල්ලේ පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් තවත් සේවකයකුගේ දෑත් බැද නිරුවත් කැර අධි පිඩන පොම්පයකින් පිටුපසුට හුළං ගැසිම නිසා බරපතල ලෙස තුවාල ලැබ දඹුල්ල රෝහලට ඇතුළු කළ බවත් ඔහු ගේ ජිවිතය බේරා ගැනීම සදහා වෛද්‍යවරුන් සැත්කම් දෙකක් කළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
ඔහුගේ බඩවැල්වලට බරපතල හානි සිදු වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන්නු මෙවැනි වැඩ කරන්නේ නැ" අවජාතකයෝ " කියන නම යොදමු..ලංකාව ට අනාගතයක් තියේවිද.?(අ)
අද කාලයේ හෙමෝම නිතිය අතට අරන් නඩු අසා දඬුවම් දීම කරන්නේ. මම නම් මේ සිදුවූ දෙය අනුමත කරන්නේ නැහැ. පොලිසිය උසාවිය කරන වැඩ භික්ෂුන් සහ සාමාන්‍ය මිනිසුන් අතට ගත්තම රටේ නීතියක් නැහැ. මේවා තුරන් කල යුතුය (නි)
මොහොමඩ් , බෞද්ධයින්ගේ හෝ වැරදි පෙන්නා දී නිවැරදි කිරීමට ඔබට හැකියාවක් සමීප බවක් ඇත (නි)
රටක දියුණුව කියන්නේ මිනිසුන්ගේ ආර්ථික සමාජීය සංස්කෘතික යන සියලු දෙයෙන් සම්පුර්න වූ මිනිසුන් සිටින රටක් බැව් මට තේරෙන්නේ. ඒත් අපේ රට දියුණුව කරා ගමන් කරනවා යන්න මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය තුලින් නිතර අසන්නට ලැබේ. (නි)
මේ අපරාදේ කරපු කට්ටිය අල්ලා ගෝල් ෆේස් පිටියට ගෙන ගොස් සියලු ආගමික වතාවත් පවත්වා මරණීය දණ්ඩනය දියයුතුය (නි)
ඩී අයි ජි වාස් හිටියනම් බඩුම තමයි.(නදී)
කොහොම නමුත් මෑතක සිට අප සමාජයේ විශාල වෙනස්වීමක් තිබෙනවා. අහන්න දකින්න ලැබෙන දේවල් හරිම විශ්මිතයි. හුගක් අද කාලේ අයගේ සිත් දුෂණය වී මිනිස්සු අවස්ථාවාදී වෙලා. තණ්හාව ඉහවහා ගිහිල්ලා. හරිම කලකිරීමක් තියෙන්නේ. (නි)
මොනවද මිනිස්සු මේ කරන වැඩ? මනෝ විකාරෙන්ද මේ වගේ වැඩ කරන්නේ. මිසෙකුට තිය සතෙකුටවත් මේ වගේ දඩුවමක් දෙන්න පුළුවන්ද (අ)
මාටියෝ, අපරාද සංග්‍රහයේ තිබුණත් නැතත් ශාරීරික පිඩා කිරීම වැරදියි. ඔතන මාටියත් හිටියද දන්නෙ නැහැ (නි)
සත්තුද මිනිස්සුද ලංකාවේ ඉන්නේ.මොකක්ද මේ ලංකාවට වෙන්නේ? (නි)
මොකද්ද මේ රටට වෙන්නේ. හැමෝම නීතිය අතට අරන්. මෙහෙම ගියොත් උසාවි පොලිසි වහලා දාන්න වේවි (නි)
හැමෝම සේවකයන් අස් කරලා දන්නා ඕනෑ. තිරිසන්නුන්ටත් එහා ජාතියක්නේ මේ... (නි)
ප්‍රියන්ත මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු මොකුත් වෙලා නැහැ මේ තමා රටේ හැටි හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවාලු(අ)
අපරාධ සංග්‍රහයේ මෙම හුලන් පිටවීම හෝ ඇතුළුවීම ගැන කිසිම සදහනක් නැහැ (නි)
ලංකාවේ දැන් දිගටම අහන්න සිද්ද වෙලා තියෙන්නේ මේ හා පසුබිම්වූ ප්‍රවුත්තිමය්!දැන් අපිට කොමන්ට්ස් දාන්නත් එපා වෙලා තියෙන්නේ.මේ උවදුරින් රටේ ජනතාව මුදවාගන්න කොමිසමක් වත් පත් කරන්න ඕන.හැමදේටම වැඩ ඔය අසික්කිතයන්ට ඇප දෙන්න ඉදිරිපත් වෙන නීතින්යයන් මුදල් මතම ඕනෙම බලු දහජර වරදක්ම නිදොස් කර නැවත චුදිතයන්ව සමාජයට මුදාහරින එකත්,පොලිසියේදී වැරදි කරුවන්ට මුදල්මත පරීක්ෂණ යට ගසිල්ලත් බලපානවා.දැන් ලංකාවේ ආශ්චර්ය උතුරලා පිටාර ගලනවා.මේ රටින් පනින එක විතරමද අපිට තියෙන විසදුම?????? (අ)
මාලක මිනිස්සු බල්ලො ගානට වැටිලා නෙමෙයි, මිනිස්සු ප්‍රාදේශිය සභා මන්ත්‍රීලා ගානට වැටිලා (නි)
අපෝ ලංකවට ගියකලක් (අ)
අසරණ මනුස්සයාට ඉක්මන් සුවය වගේම වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලැබේවා! (නි)
පනාගොඩ මෙල්බර්න් , අනේ මන්දා මොනවද කියලා මෙයාගේ අදහස්? මෙයාටවත් තේරෙනවද මන්දා මේ කියන අපබ්‍රංශ ? (නි)
පිට බැද්දර ජයා, පනාගොඩ වෙන පත්තරේක දැකපු මාතෘකාවකට වෙන්න ඇති මේ අදහස් ලියලා තියෙන්නේ. නැත්නම් නරක හීනයක් දැකල ඇහැරුණ ගමන්. හඃ හඃ හා. (නි)
බඩවැල් පිපුරුවහම නැවත සවිකරන එක ඉතා අමාරුයි. ජිවත් වුනත් දිගටම දුබල වෙයි. (නි)
මාටින්, හරක් සහ වෙනත් සතුන් වෙනුවෙන් මිනිසුන් පෙනී සිටින්නේ ඔවුන්ට තමන් වෙනුවෙන් කතා කිරීමට, පොලිසියකට ගොස් පැමිණිලි කිරීමට, උසාවි යාමට නොහැකි නිසා. (නි)
බුදුනේ,ජේසුනේ ,අල්ලාහ් දෙවිදුනේ, ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුනේ (නි)
ඔය ටික කරන්න ඕනෑ, වැරදි කරන පලාත් සබා මන්ත්‍රීලට (නි)
මෙහෙම කලේ මොන තිරිසන් තිරිසන් ජාතියක අයද? (නදී)
අකිල හරි. තිරිසන්නුවත් මෙහෙම දේවල් කරන්නෙ නැහැ (නි)
හිතෙනකොටත් හිරි වැටෙනවා. බලසේනාව, සිංහල රාවය වැනි අය බුදුදහම සිංහලයන්ට කියලා දුන්නොත් නේද හොද? (නි)
සියලුම දෙනවා රැකියාවෙන් අයින්කර , දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු පැවරිය යුතු අතර මෙම රෝගියාට මුලු ජීවිත කාලයටම ජීවත් විය හැකි වන්දියක් විත්ත්කරුවන්ගෙන් අය කර දිය යුතුය. (නි)
නමුත් මේ බුදුන් වැඩි දේශයයි (නි)
හුළං ගහපු කට්ටියට එස්ලෝන් බට සාත්තුව දුන්නා නම් හරි (නි)
ධර්ම රාජ්‍යය තුල සිදුවන කුරිරු සිත් ඇත්තන්ගේ නීච ක්‍රියා නවතන්න බල ඇතන්න්ගේ ඇස් ඇරේවා! (නි)
කවුද මේ වැඩේ කරපු අය? එයාලටත් මේ දඩුවමම දෙන්න ඕනෑ (නි)
තිරිසන්නුවත් කරන්නේ නැති අමුනුස්ස වැඩක්නේ කරලා තියන්නේ. (නි)
ඉක්මණින් සුවපත් වේවා! (නි)
මේ අමනුෂ්‍ය වැඩේ කළේ බත් කන මිනිස්සුමද? (නි)
ෂුවර් එකටම ප්‍රාදේශීය සබා මන්ත්‍රීකෙනක් ඔතන ඇති. (නි)
නීතියක් නැති රටක ඕවා සුළු දේවල්.ලංකාවේ එහෙම වුනත් ඇමරිකාවේ එහෙම වෙන්නේ නැත. (නි)
නුතන ලෝකයේ මිනිසුන් යහමග යැවෙන්නේ අධ්‍යාපනයෙන්, නීතියෙන් හා උසස් නවීන චින්තනයෙන් නිසා මෙවැනි පහත් ක්‍රියා වලට මගපාදන්නේ යල් පැනගිය දැඩි ආගමික මතවාද යන සාධාරණ සැකය ඇතිවෙනවා. සංඝ ශාසනය තුල හා බොදු සමාජයේ නිතර නිතරම සිදුවන මෙවැනි සංසිද්ධි හේතුකොටගෙන රටම අපකීර්තියට පත්වෙනවා. මෙවැනි වරදකරුවන්ට ඒ ආකාරයෙන්ම දඬුවම් කළයුතුයි කියා හඬදෙන අවස්ථාවාදීන් නිසා ෂරියා නීතිය ගැන සිහින දකින්නන්ටත් මේ රට ක්ෂේම භූමියක් බවට පත්වෙනවා. (නි)
හැව ඇරියත් පුරුද්ද අරින්න බැහැලුනේ (නි)
මෙහෙම වෙන්න ඇති. මේ මනුස්සයා ලොකු වරදක් කරලා ඇති.එහෙම කියලා මේ තිරිසන් වැඩේ සාදාරනිකරණේ කරන්න බැහැ. මිනිස්සු බල්ලෝ ගානට වැටිලා. (නි)
රජ කාලේ දීපු දෙතිස් වදයක් වගේනේ. මෙය කළේ බත් කන මිනිස්සුන්මද? (නි)
මේ රටේ අයට මොකද වෙලා තියෙන්නේ? එක්කෝ අධික මානසික පීඩනය.එහෙමත් නැත්නම් දියුණුවෙන ලෝකෙට සමාන්තරව අධ්‍යාපනේ වෙනස් නොවීම,ආර්ථික ප්‍රශ්න,නිතිය ගැන විශ්වාසේ ගිලිහීම. හරියට කුඩු ගහපු අය වගේ හැසිරෙන්නේ. (නි)
මේ සිද්දියට කිසිම ආගමක් ගාවගන්න එපා. මේ කිසිම ආගමක් දහමක් නැති තිරිසනුන්ට අන්ත ජීවීන්ගේ වැඩක් (නි)
හරක් වෙනුවෙන් පෙනී ඉන්න අයට බැරිද මිනිස්සු වෙනුවෙන් කතා කරන්න (නි)
මම අහල තියෙන දෙවැනි සිද්ධිය. (අ)
ආනන්දගේ යෝජනාව මාත් අනුමත කරනවා. දෙවැනි ලෝක යුද්දෙදි ජපන්නු ඔය වැඩේ කළා කියනවා යුද සිරකරුවන්ගෙන් තොරතුරු ලබා ගන්න. මේ වැඩේ කල තිරිසන්නු ඒ ක්‍රම අද කාලෙටත් වලංගු කරන්න හදලා වගේ. (නි)
මාටින් ඔබ හරි. ඔහොම යං (නි)
මාටින් නමින් පෙනී සිටින කෙනා නම් හරිම මෝඩයෙක් (නි)
මාටින් නමින් පෙනී සිටින මොකාද (අ)
මේ අය මනුස්ස ජාතියේ නම් නොවේ (නි)
අර සේනා මේවට පාරවල් ගානේ ජල්ලි අල්ලන්නේ නොර්වෙන් අනුමත කලොත් විතරද. "ලිට්ල් ස්මයිල්" එන්ජිඕ එකෙන් මේවට සල්ලි පාස් කරන්නේ නැද්ද. (අ)
අන්තිමට වැරදි කල අය නිදොස් කොට නිදහස් වේවි. (අ)