IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තෙල් ඉල්ලන්න ඇමැති සුසිල් රුසියාවට

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)

ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට නියෝජිතයන් දෙදෙනකු රුසියාව සමඟ සාකච්ඡා සඳහා පිටත්ව යන බවයි.

 



අදහස් (9)

තෙල් ඉල්ලන්න ඇමැති සුසිල් රුසියාවට

Buddika Monday, 27 June 2022 02:26 PM

ආ.. ඒ කියන්නේ මෙයා අධ්‍යාපන නෙමෙයිද? නැතිනම්ලංකාවේ අධ්‍යාපනය හොඳට යන නිසාද? බල්ලගේ වැඩේ බූරුවට දීලා... කෝ තෙල් ඇමැති...?

:       7       29

චන්දන Monday, 27 June 2022 02:32 PM

ඛනිජ තෙල් විෂය අයිති අධ්‍යාපන අමාත්‍යාංශයටද? නියමයි...!

:       7       24

ravin Monday, 27 June 2022 02:46 PM

ඇයි, තෙල් ඇමැතිගේ ගුරා කොමිස් ගහයි කියලද? එහෙම නැතිනම් තෙල් අමාත්‍ය පුස් වෙඩිල්ලක් හින්දද?

:       3       20

ganegoda Monday, 27 June 2022 03:07 PM

යනඑනමන් නැතිවෙච්චි රටක් කියන්නේ මේකට නේද? හැම කෙනාම ඔවුන්ට ඕනෑ ඕනෑ විදිහට බොරු කියමින්, ජනතාව රවට්ටමින්, කාලය කා දමමින්, ඔවුන්ගෙන් අවශ්‍යතාවයන් හඳුනා ගන්නවා..

:       3       24

Prabha Monday, 27 June 2022 03:35 PM

කොවිඩ් වලට ධම්මික පැනි, මුට්ටි සෙල්ලම් ඔක්කොම විකර කරල අන්තිමෙට එන්නතට ගිා. මේකත් ඒ වගේ තම. ණිවැරදි විසදුමට එන්නෙ වෙන්න තියෙන ඔක්කොම උාට පස්සෙ

:       1       10

දාස Monday, 27 June 2022 06:39 PM

මේක එකසැරයක් රන්ජාගේ කාලේ තෙල් ඇමැති වෙලා ඉන්නකොට බාලතෙල් ගෙනැල්ලා මග වාහන නැවතුණා. මේ යක්කු රටවල් හදන්න නෙමෙයි හොඳ රටවල් අමුඅමුවේ කන්න. අපේ මිනිසුන්ට හරි ඉක්මනට අමතක වෙනවා.. ඒ තමයි මේ රට අද මේ තත්වෙන් තියෙන්නේ...!

:       0       4

MO77 Monday, 27 June 2022 08:19 PM

සුසිල යන්නේ වෙන වැඩකට. ඒක තමයි අවුරුදු 65 සංවත්සරය රුසියාව හා ශ්‍රී ලංකා තානාපති සම්බන්ධතා. නිල වශයෙන් කවුරුත් ඉන්ධන ඉල්ලන්න රුසියාවට යන්නෙ නෑ. මුං මිනිස්සුන්ව මුළාවට පත් කරනවා.

:       0       0

Prabath Tuesday, 28 June 2022 12:23 AM

රනිල් ළඟම යෝගා කරණකොට ම අපි හිතුවා ඕක man ට චාන්ස් එකක් ව දි වි කියලා

:       0       0

Bamunuarachchi Tuesday, 28 June 2022 10:31 AM

මෙයා ගිහිල්ල මොන කෙන්ගෙඩියක් කොරන්නද? ඒක මහා විහිළුවක්නේ මම අධ්‍යාපන ඇමති තෙල් ඉල්ලන්න ආවා කියලා එමිර්ට කියන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 107 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 46 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි
2024 නොවැම්බර් මස 17 582 0

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර


දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 778 4

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 497 2

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 449 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 339 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site