නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යන්නට හැදූ 98ක් මඩකලපුවෙන් හා හලාවතින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා කියයි. ඔවුහු යාපනය, මුලතිව් සහ වව්නියා ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මේ පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දුන් බව ද වර්ණකුලසූරිය මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඉවර වෙන්න කොච්චර කල් යයිද? (දී)
මවුබිම පාවා දීලා වීසා අරගෙන හිතට එකගව ජීවත් වෙන්නේ කොහොමද දන්නේ නැහැ. (නි)
පිස්සුවෙන් ගිහිල්ලද? (දී)
මේක හරිම කරදරයක්නේ. දැඩි දඩුවම් පනවන්න. (නි)
මේක යන තරමක් යන්නේ ඕස්ට්‍රේලියාවටමනේ. (නි)
කියන්න දෙයක් නැහැ මට. (නි)
ඇරිස්, ඔයාටද කරදරේ ? (නි)
මව් බිමේ ඉන්න බැරි හින්දනේ යන්නේ.මේකේ මොන රට පාවා දීමක්ද?යන එකා ගියාවේ අනිත් එවුන්ට ඇති රුදාව මොකක්ද?(වි)
මව් බිමේ ඉන්න බැරි හින්දනේ යන්නේ. මේකේ මොන රට පාවා දීමක්ද?යන එකා ගියාවේ අනිත් එවුන්ට ඇති රුදාව මොකක්ද.(නදී)
මේ රට දාලා යන්නේ මොකද මන්දා? (නි)
මෙවන් සමග මම 100%ක් එකගයි (නි)