බම්බලපිටියේ සුලෙයිමාන් ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන රහස් පොලිසිය කොළඹ සිට මාවනැල්ල දක්වා වන සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම අද ඇරැඹීය.
මීට පෙර ඔවුහු කොළඹ බම්බලපිටිය හා තදාසන්න පෙදෙස්හි සීසීටීවී කැමරා පිරික්සූහ.
ව්‍යාපාරිකයාගේ පියාගෙන් කප්පම් ඉල්ලා කෑගල්ලෙන් දුරකථන පණිවිඩයක් දුන් පුද්ගලයා නිවැරදිව හඳුනාගැනීමටද පොලිසිය වෙහෙසෙයි. පොලිසිය අට දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති අතර සැකය දැඩි ලෙස එක් පුද්ගලයකුට එල්ලවී ඇතැයි දැනගන්නට ඇත.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව තවත් සීසීටීවී දර්ශන හොයයි
තෙන්නකෝන් Monday, 29 August 2016 08:26 AM
මෙයාල හොයයි හැමතැනම, නමුත් කරපු දෙයක් අන්තිමට නැහැ ඕකත් අර රාජපක්සලගේ අැගේ ගහල ත්රිලක් ගනියි (බ)
දේව Sunday, 28 August 2016 03:44 PM
අපරාධය සිදුවුණ පැත්තේ සිසිටීවී දර්ශන වලට සම්බන්ධවෙන නුවර පාරේ දර්ශන කොහොමත් තියෙන්න ඕනෑ. මොකද මෙයාව අරගෙන යන්න ඇත්තේ වාහනයකින්නේ.
රමින්ද Monday, 29 August 2016 03:25 AM
අර මීටකලින් සමහර සීසීටීවී වලට වුණ දේ වෙන එකක් නැහැ වගේ (නි)
සම්පත් පතිරණ Monday, 29 August 2016 04:51 AM
මේ තියන උනන්දුව නුවර ව්‍යාපාරිකයා වෙනුවෙන් නැත්තේ මොකද (බ)