රැකියා දෙන බව පවසා හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි ගලිගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිශාන්ත හේරත් කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
රැකියා දෙන බව පවසා හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි ගලිගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිශාන්ත හේරත් කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රාදේශීය දේශපාලකයින්ට අපලයි (දී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. තවත් ප්‍රාදේශීය මන්ත්‍රී වරයෙක් රිමාන්ඩ් බාරයට. ගලිගමුව ඡන්ද දායකයින්ගේ තෝරා ගැනිමක්. ජය වේවා !(නදී)
මේ යන විදිහට කළු මහත්තය කියන්නා වගේ සියලු පහසුකම් හා මන්ත්‍රී වරප්ප්‍රසාද සහිත වෙනම බන්දනාගාරයක් හදන්න යෝජනා කලොත් මහජනතාව වන අපි පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
ලංකාදීපයට යෝජනාවක්. කරුණාකර පලා බබ්බු සහ දේශ පාලුවන් වෙනුවන් දිනපතා පත්තරේ අතිරේකයක් වෙන්කරන්න. මේ විදියට අනිත් ප්‍රවෘත්ති එක්ක පල කලාම කිසිම වටිනාකමක් නැහැ මේ උත්තමයන්ට.(නදී)
මේ සියලු දෙනාටම නොබැදි සමුලුව වගේ බන්ධනාගාර සමුලුවක සාමාජිකත්වය දෙමු (අ)
මටනම් හිතෙන්නේ .අපි සේරමලා ජනතාව කතාවෙලා තම තමන්ට ආසන්නම හිරගෙදරට ගිහින් පදිංචි වෙමු. දේශ පාලකයෝ ටික විතරක් රටතුල නිදැල්ලේ ඉන්න හැරලා , එවිට අපේ ආරක්ෂාව වත් අපිට ලැබෙනවා, කැමටික ලගට එනවා , ලයිට් බිල ගෙවන්න ඕනත් නැහැ,ගෑස් බිල වැඩි උනාට කමකුත් නැහැ, අපිට සරිලන වට පිටාවක්, රටතුල ඇති උන දවසට අපි හිර ගෙදරින් එලියට එමු....? (අ)
කොහොමද මේ අයගෙ රඟපෑම් (අ)
අනේ අපි වෙනම බන්දන ගාරයක් හදමු දේශපාලුවන්ට. (ස)
මොවුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕන.(ස)
මම නම් කුරුණෑගල මෙ වගේ කෙනෙක් තෝරාගෙන ඉන්නව ඡන්දෙ දෙන්ඩ. ඔයාලත් මේ එන ඡන්දෙදි මේ වගේ කට්ටියට දීල නැවත පත් කර ගඳ. අපි සැමට දෙවි පිහිටයි.(අ)
මේකනේ, ඔය ප්‍රාදේශීය සභා පළාත් සභාවල ඉන්න අපතයෝ ටික තමයි ඉහල දේශපාලකයන්ගේ හැම ජරා වැඩකටම උදව් කරන්න ඉන්නේ. ඉතින් එක නිසා අපි කොච්චර කෑගැහුවත් ඔය ප්‍රාදේශීය සභා පළාත් සභා අහෝසි කරන්නේ නැත. (අ)
ලොකු පුටු මෙහෙම කරන එක හරිද? (දී)
ප්‍රාදේශීය සභා ක්‍රමයත් අහෝසි කරමු. (ස)
ඔන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (දී)
සරත්. රට පෙරට කියන්නේ එකනේ. (ස)
ඒ කණ්ඩායම හොඳට සෙල්ලම් කරනවා ජාතික කණ්ඩායම ගානටම. මොකද ජාතික කණ්ඩායම කකරන්නේ ලොකු ලොකු වැඩ. සුබ ආනාගතයක් (දී)
පළාත් සබා මන්ත්‍රීලා මෙහෙම නම් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගහනවා ඇති හිටු කියලා. කරුමේ කියන්නේ පලා බබාලා නාගන්නවනේ. මෙයාලට ටියුසන් දෙන්න ඕනෑ අහුවෙන්නෙ නැතිව හොරකම් කරන හැටි (දී)
දවස ගානේ මට නිකම් ජාඩි කනවා වගේ දැනෙනවා. හිරිකිතයක් එක්කල අමුතු රසයක්... මේ තියෙන්නේ අදත් එකක්. (දී)
මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිට මිනිමැරුම් චෝදනා, යටියන්තොට සභාපතිට අල්ලස් චෝදනා , ගලිගමුව සබාපතිට අල්ලස් චෝදනා ... 2014 දැයට කිරුල කෑගල්ලේ...... (දී)
රට නගන නිල රැල්ල ද? (ත)
අද කලේ ජීවන වියදම වැඩි. එකනේ මේ මන්ත්‍රී තුමලගේ පඩි වැඩි කරන්ඩ ඕන. (අ)
අනේ ඇයි මෙහෙම කරන්නේ හිතක් පපුවක් නැතුව? ඔක්කොම එවුන් රිමාන්ඩ් කලහම අපි කාටද අපේ දුක් ගැනවිලි කියන්නේ? කාට කියලද අපි පුංචි කොන්ත්‍රාත් එකක්වත් ගන්නේ? (අ)
නම පත්තරය දාගන්න කරනලද ප්‍රචාරක උපක්කමය (අ)
හෙට අනිද්දාම එලියට එනවනේ, (අ)
ඔක්කොම එකවගේ. හොද එක් කෙනෙක්වත් නැද්ද? (දී)