කල්කුඩාවට නාවික සැතැපුම් හයක් දුර මුහදේ යාත‍්‍රා කළ ට්‍රෝලර් යාත‍්‍රා දෙකක සිටි දෙමළ හා මුස්ලිම් 26 දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් ඕස්ටේ‍්‍රලියාව බලා යන බව සොයාගත් බවත් නාවික හමුදාව කියයි. එම පිරිස අද සවස් වන විට ත‍්‍රීකුණාමලයට රැුගෙන ඒමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සැරයකුත් කිවුවා. ඉස්සර බෝම්බ.දැන් ඕස්ට්‍රේලියාව. (නි)
අනේ සිංහල දෙන්නෙක්ව දා ගන්නනේ තිබුණේ. (නි)