(ළහිරු හර්ෂණ )
සුලභව භාවිතා කරන ඖෂධ වර්ග දෙකක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය.
බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යං චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකවිය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් ඖෂධ දෙකක් මෙරටදී නිපදවයි
බණ්ඩා Friday, 06 August 2021 08:51 PM
යහපාලන ආණ්ඩුවට බැණ බැණ ඒවාම විවෘත කරන එකත් සෞභාග්‍යය තමයි.
සුමල් Friday, 06 August 2021 10:08 PM
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2019 බාර දුන්නේ රුපියල් බිලියන 2ක හිඟ මුදලක් එක්ක. තව අවුරුද්දක් ගියා නම් පෞද්ගලික අංශයට විකුණනවා.
ලලිත් එම් Saturday, 07 August 2021 02:08 AM
ඔය කම්හල වැඩිදියුණු කර ධාරිතාව වැඩිකලේ යහපාලන රජය නේද. අර අනිත් ඖෂධ කම්හල් හැදුවෙත් ඒ කාලේ තමා. මහාචාර්ය තුමා කයිය ගැහුවට එයාට මොකූත් බෑ වගේ.
MAP Hemachandra Saturday, 07 August 2021 07:03 AM
තයිරොක්සීන් සැකසීම ආරම්භ කළේ 2009 දී මම ය. නමුත්. මා පසුපස පැමිණි සභාපතිවරු මෙම ව්‍යාපාරය ප්‍රවර්‍ධනය කිරීමට උනන්දුවක් නොදක්වති. SPMC හි සාමාන්‍යාධිකාරීවරයා මුළු ඉතිහාසයම දනී. කෙසේ වෙතත්, තයිරොක්සීන් ප්‍රවර්‍ධනය කිරීම ගැන ස්තූති කරන අතර SPMC නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ලලිත් එම් Saturday, 07 August 2021 02:03 PM
ඔබට ස්තූතිවන්ත විය යුතුයි. බය නැතුව කියන්න පුළුවන් වුණාට තවත් මල් මිටක්...
nimal Saturday, 07 August 2021 08:04 AM
එය ප්‍රීතිමත් ආරම්භයක් පමණි. ජාතියක් ලෙස ඉදිරියට යාමට සුභ පැතුම්.
චින්තක Saturday, 07 August 2021 08:21 AM
හොද දෙකට හොදයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ අපේ ජාතියේ වරදක් වෙන්න ඇති
Raveendra Saturday, 07 August 2021 12:13 PM
ඉතාමත්ම හොද දෙයක්.කුමක් හෝ දේශීයව නිෂ්පාදනය කරනවා නම් කව්රුන් කරත් අප එය හදවතින්ම අගය කරන්නෙමු.ඔබලාට තව නිෂ්පාදන අප රට තුලම නිෂ්පාදනය කිරීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි...
දිලාන් Saturday, 07 August 2021 03:01 PM
මම කල්පනා කෙරේ මේ රට තුළම බෙහෙත් වර්ග නිෂ්පාදනය හොදයි කියලා කොමෙන්ට් දාද්දී, එ්ක නරකට කියලා ඩිස්ලයික් දැම්මේ කවුද කියලා? ෂුවර් එකටම අර කුහකම පක්ෂයේ "රතු පොරක්" නැත්නම් හැම හොඳ වැඩේටම විරුද්ධ "සාධාරණීය පුතාණෝගේ "ගැත්තෙක්"
Bamunuarachchib Saturday, 07 August 2021 12:45 PM
අපේ රජය කලොත් හොඳ වැඩක්මයි