(යොහාන් භාසුර)
වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය.
දිස්ත්‍රික්ක කීපයක පානීය ජල සැපයුම මේ වන විට සීමා කර ඇති බවත් ප්‍රදේශ කිහිපයක ජලය බෙදාහැරීම මුර ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.
ඉහළ ජල පරිභෝජනයක් ඇති කුරුණෑගල නගරයට ජලය බෙදාහැරීම මීට පෙර සීමා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි
පෙරටම යන ලංකාසිරි Saturday, 19 August 2023 09:42 AM
යමක් ආරම්භ කරන්න පෙර සොයා නොබලා කටයුතු කර වැරදුණාම අතීසාරයට අමුඩ ගහන්නා වාගේ කටයුතු කරන කාර්‍යාංශද තමන්ට අයිති රාජකාරි හඳුනා නොගෙන ඔය දේවල් පුද්ගලික අංශයේ කියා මගහැර යන ප්‍රාදේශීය ප්‍රධානීන් සහ අධිකාරිවල නිලධාරීන්ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සියලු දෙනාද ගැටළු ඇතිවුනාම වත් අනපනත් සංශෝධනය කරන්න ඉල්ලීම් නොකරන දේශපාලන අධිකාරියේ හා නිලධාරීන් සියල්ලද මෙම ව්‍යවසනයට වගකිවයුතු අය තමයි මම උදාහරණයක් ලෙසට මෙහෙම කියන්නේ එක් විගණන නිලධාරි මහතෙක් භූවිද්‍යා නිලධාරියෙක්ගෙන් මහා පරිමාණයේ පතල් සඳහා අවසර දීමට පෙර භූමිය පරීක්ෂා කරනවද ඇහුවාම කිව්වලු... අපිට එහෙම කරන්න බලයක් පැවරී නැහැ කියලා පස්සේ වැරදීමක් වුණොත් ව්‍යාපාරය තහනම් කරනවා කිව්වාලු ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? මොකද?