අළුත්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකු(50) සඳුදා රාත්‍රියේ සාදයකදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල්වරයාගේ පුතාද මේ සිද්ධියෙන් තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ අසල්වැසියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අළුත්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකු(50) සඳුදා රාත්‍රියේ සාදයකදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල්වරයාගේ පුතාද මේ සිද්ධියෙන් තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ අසල්වැසියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලෝචනා. ඔයා කොහොමද මගේ අදහස බොරුවක් කියන්නේ? සාදයක් තියෙන්නේ සතුටු වෙන්නයි. එතන මිනීමැරුමක් වෙලා නම් ඒ මත්පැන් පානය නිසයි. නැතුව මම ඒක වෙනකොට එතන හිටියේ නැහැ. මම බොරු අදහස් දානවා කියන්නේ මේක වෙනකොට ඔයා එතන හිටියද? නිතරම තමන් හරි අනුන් වැරදියි කියන්නේ කවුද කියලා ඔයා දන්නවද? (නි)
ලලිත් කියන දේට මමත් එකඟයි (නි)
මම හිතන විදියට විජේසූරිය හරි (නි)
පොලිසියේ අයට කුමක් සිදුවුණද මා හට නම් දුකක් නැත (නි)
අනේ අම්මෝ! ආයෙත් නම් නිවාඩුවකටවත් ලංකාවට යන්නේ නැහැ. යනවා තායිලන්තයට. වැරදි කරන දේශපාලක ලොක්කෝ තමයි මේවාට වග කියන්න ඕනෑ. (නි)
ලලිත්, ඇතිවෙනවා - නැතිවෙනවා... සොබාදහම යනු මෙයයි (නි)
මම හොඳටම දන්නා දෙයක් , සමහර පොලිසියේ මහත්වරු බෝතලයට වහවැටිලා අහිංසක මිනිසුන්ට දඩුවම් දෙනවා. (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
නන්දන පනාගොඩ,ඔව් ඔයා කාලයකට ඉහත වෙන්නප්පුවටද කොහෙදත් බැණ බැණ හිටියානේ... අදහස් දාන අය දකුණ ගැන කතාකරනකොට හිතට අමාරු ඇති නේද? (නි)
රට පෙරට...! (නි)
සෆ්රාස් ,කියන වචන හරි වැරදි බලා අදහස් දාන්න හොඳේ. (නි)
මේ රටට අපලයක් ද දන්නේ නෑ (දිල්)
මේවා ඉතා භයානක රට පරිහානියට යන ලකුණු. ජනතාව නීතිය අතට ගැනීම මෙන්ම නීතිය ක්‍රියාවේ යොදවන උදවිය ඝාතනය වීම කනගාටුවට කරුණක්. (දිල්)
මේ රටේ අපරාධ කරන මිනිසුන්ට දඩුවම් ලැබෙන්නේ කවදාද (දිල්)
අපරාධ වැඩි වීමට හේතුව නීතීය නිසි අයුරින් ක්‍රියාවට නොනැගීම (දිල්)
පොලිසිය මගින් සාමාන්‍ය ජනතාව කෙරෙහි සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සිදු නොවන විට, නීතිය සාමාන්‍ය ජනයා අතට ගැනීම සැමදා අසාධාරණය ඉවසිය නොහැකි සමාජයක යතාර්තයයි . (දිල්)
මුලින් අපි කිවුවේ දකුණ නැත්නම් ලංකාවත් නැහැ කියලා. නමුත් දැන්නම් අපිට කියන්න වෙන්නේ ලංකාව නැතිවෙන්නේ දකුණ නිසයි කියලා (නි)
මුලු මහත් සමාජයම දැහැමි නීතිගරුක කිරීමට දැහැමි පාලනයකට හැකිය. (නි)
ඔයාලා ඇයි මේ හැමදේකටම දකුණ අල්ලගෙන දඟලන්නේ? අලුත්ගම තියෙන්නේ දකුණේද? දකුණත් එක්ක තියෙන වෛරයක තරම! අලුත්ගමත් දකුණේලු? ඉතින් කොහොමද රටක සමගියක් බලාපොරොත්තු වෙන්නේ? (නි)
පහන්දී,අපේ අය වුණ දේ පැත්තක තියලා එක්කෝ ජාතිය, නැත්නම් ආගම,ඒ දෙකම නැත්නම් පළාතට බනින එක හැරෙන්න වෙලා තිබෙන අපරාධය ගැන දෙයක් ලියන්නේ නැහැ. අපේ කරුමයද,රටේ විනාශයද මේකම තමා. (නි)
ඔව් නිලූ නංගි, මටත් පුදුම මේ වෙන පළාත්වල දේත් දකුණට දමන නිසයි (නි)
පොලිසියත් සාමාන්‍ය මිනිස්සුන්ට සළකන හැටි දන්නවනේ.... (නි)
ජානක, ඔබ හරියටම හරි. ඒත් මරණ දඩුවම ක්‍රියාත්මක වීම මේ කල්පය තුල සිදු නොවන බව ඉර හද මෙන් විස්වාසයි. එය ඇත්තටම සිදුවන දෙයක් නම්, ඔය තරම් අමාරු ( කාගේ හෝ වුවමනාවට) කාරියක් විය නොහැක. නීතිය ගරු කරණ මිනිසුන්ට අවසානයේ දවසක "මරණ දඩුවම ක්‍රියාත්මක කරවු!" කියල පාරට බහින්න වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ.(නදී)
මෙම සිදුවීම් වලක් වන්න රාජකාරි නියතු නිලදාරීන් [පොඩ්ඩන්ට ]කිසිම පහසු කමක් නැහැ. ඉහල නිලදාරීන් පොලිස් ගොඩනැගිලි වල පුටු රත් කරනවා ,මෙවැනි සිදුවීම් වලට හේතුව මන්ද ගාමී ශ්‍රී ලංකා පොලිස් සේවයයි.(නදී)
ජානක කියන දේ හරියට හරි. මරණ දඬුවම! මරණ දඬුවම!! මරණ දඬුවම!!! (දී)
යුක්තියක් නැති රටක සාමයක් නැත.සාමයක් ඇති සමාජයක් සදහා රජය වහාම පියවර ගත යුතුය.සිවිල් සමාජය තුල ඇති අවි ආයුද සහ එම පුද්ගලයන් අත්තඩංගුවට ගැනීම තේරුමක් නැති වැඩසටහන් විකාශනය නොකිරීම ඉරිදා ටියුෂන් පන්ති නවැත් වීම දහම් පාසල් සදහා ළමයි යොමුකිරීම රටේ යහපත් අනාගතය වෙනුවෙන් සියලුම දෙමාපියන් තම දරුවන් යහමගට යොමු කිරීම (ස)
පුවත්පත් වල තිබෙන විදිහට මෙම පීසී මෙම අපරාධය කළ පුද්ගලයාට සාදයක් පැවති ස්ථානයකදී කම්මුලට ගසා තිබෙනවා. එතකොට අර පුද්ගලයට ඇති වූ ලැජ්ජාව කොපමණද? මට වුණා නම් මමත් කරන්නේ ඔය ටික. පොලිසියේ අය හිතාගෙන ඉන්නේ හැම මිනිහම ඔවුන්ට බයේ ඉන්නවා කියලා. නැහැ. එහෙම නැහැ. ඒගොල්ලන්ටත් හොඳට ලැබෙනවා. (නි)
"යුක්තියක් නැති රටක සාමයක් නැත.සාමයක් ඇති සමාජයක් සදහා රජය වහාම පියවර ගත යුතුය." විකාර කියන්නේ නැතුව ඉන්න මහත්තයෝ (නි)
සෆ්රාස් මහත්තය කියන විදියට දෛයිවය අනුව සියල්ල සිදුවෙනවා නම් කෝ ඔබ තුමන්ලාගේ දෙවියන්. අපි නම් අහලා තියෙන්නේ සියල්ල සිදුවෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව කියලා. කොහොම උනත් දෛවය අනුව හැමදේම වෙනවානම් වැරදි කරුවන්ට දඩුවම් ලැබෙනවා නම් සෆ්රස්ලට හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා..පරිස්සමින් හිතල බලන්න. (නදී)
මුල් බුදු දහම නැවත ලක්බිම පුරා පතූරවා හැර උදේ .සවස පන්සිල් ගන්න නොව පන්සිල් රකින සමාජයක් බිහි කිරීමට දැන් කාලය එලබ ඇත . (නදී)
අදහස් ප්‍රකාශ කරන්න ලංකාදීපය අපට අවස්ථාවක් ලබා දී තිබෙන්නේ .එකිනෙකාට දොස් කියන්නවත් .ජාති බේද කුල බේද හාරා අවූස්සන්නවත් නොවේ .බුද්ධිමත් පාඨකයින් ගේ බුද්ධිමත් අදහස් බුද්ධිමත්ව ප්‍රකාශ කිරීමටයි .(බුදු බණ දෙසුවා නිරන්තරේ .....බුදු බණ ඇසුවා නිරන්තරේ.....ගති ගුණ අතින් අපි තවමත් මහා වනන්තෙරේ ........ (ස)
පිටිගල,මොකද බොරු අදහස් දාන්නේ? (නි)
අපේ රටේ ඉන්නේ මිනිස්සුද නැත්නම් යක්කුද ..? (ස)
තල වපුරා කුරහන් නෙලිය නොහැක! (ස)
ලලිත්, අපේ රටේ යක්කු නැහැ. ඉන්නේ ඔක්කොම මිනිස්සු, මතකද දවස් ගානකට කලින් අලුත්ගම නගරයේ කඩයක් ගිනි තිබ්බා. ඒ වෙලාවේ බලාගෙන හිටපු පොලිස් නිලධාරීන්ට දෛවය විසින් ලැබෙන දඬුවම් තමයි මේවා. (ස)
මේවා මත්පැන් පානය නිසා සිදුවන දේවල්. වෙනත් අර්ථ කතන දෙන්නේ ප්‍රවේසමෙන්, (ස)
මිනි මැරුමක්. නමුත් මෙම සිදුවීම පෙර සිදුවීමට වඩා වෙනස්. මන්ද, මෙතන කොස්තාපල් සිටියේ රාජකාරිය කරමින් නොවේ. පෙර සිදුවීම රාජකාරිය කරමින් සිටියදී පොලිස් නිලධාරියා ඉලක්ක කරගෙන වුණු දෙයක්. (ස)
වෙසක් මහා පෝය ලබන කොටම අහන්ට සිද්ධ වෙන දේවල්. අනේ අප්පෝ මෙහෙමත් මිනිස්සු ජාතියක්.! මැරුණ මනුස්සයා රාළහාමි කෙනෙක්ද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මනුස්ස ඝාතනයක්. හැම තැනම මේ වගේ අපරාධ දවස ගානේ ආයෙත් අහන්ට ලැබෙනවා. කිසි කෙනෙකු ධර්ම චර්යාවේ හැසිරෙන්නේ නැතිකම තමයි හේතුව. පන්සල් දහස් ගණනක් තිබුණට හැම හන්දියක් හන්දියක් ගානෙම බුදු පිළිම බෝ ගස් ඉදිකර තිබුණාට කිසිම පලක් ප්‍රයෝජනයක් වෙලා නැහැ. (ස)
අවුලක් නෑ අවශ්‍ය මිනිහ ඉන්නවනේ. ආයුධ හොයා ගමු ඉක්මනට. (ස)
කොහොම වුණත් අගාධයට යන්නේ අපේ මනුස්සකම් නේද යාලුවනේ. කරන වෘත්තිය මොකක් වුණත්, හෙට දවසේ ඔයාලගේ දරුවෝ, මගේ දරැවන්ටයි හෙටක් ගැන හිතන්න පුලුවන්ද?? කෝ අපේ ආගමික සංහිදියාව, වෙනත් ආගම් වලට බැන බැන ඉන්නවට වඩා හොඳ නැද්ද අපේ මනුස්සකම හදා ගන්න එක. (ස)
අවුලක් නෑ කියන්නේ තමුන්ගේ කවුරුත් නෙමේ නිසානේ. ඔහොම යනකොට ඉක්මනටම අවුලක් තියෙනවා කියලත් ලියන්න හැකිවේවි. (ස)
දකුණ නම් දැන් ගන්න දෙයක් නැහැ. (ස)
සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනයක් වගේ නොවේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීම. එය සමස්ත නීති පද්ධතියට එල්ලවන පහරක්. ඊට දැඩි දඬුවම් දිය යුතුය. (ස)
අමිල : එතකොට කුරුණෑගල,කෑගල්ලේ පැත්තේ ගන්න දෙයක් තියෙනවද? (අ)
සෆ්රාස්, වැරදි කරලා දැන් සුදනෝ වෙන්න හදන්න එපා, කරුණාකරලා (නි)
මේක හරිම ශෝචනීය පුවතක්. ලංකාවේ නීතිය රකින පොලිස් නිලධාරීන් දැන් කීදෙනෙක් මරා දමන්න ඇද්ද? කෝ කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැද්ද? මේක හරි ශෝචනීය තත්ත්වයක්.කිසිම කෙනෙක් මෙවැනි අපරාධ කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙනෙන්න උත්සාහ කරන්නේ නැහැ. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. (නි)
මෙි තත්වය ඉක්මනින්ම පාලනය නොකළොත් ඉතාම අවාසනාවන්ත තත්වයක් රට තුල ඇතිවෙයි.සිවිල් පාලනය හා සාමය ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති මහජනයාට සමීපතම ආයතනය මෙයයි.(දිල්)
සෆ්රාස්, නිකන් ඉන්න නොහැකිව වෙන්න ඇති කඩේ ගිනි තියන්න ඇත්තේ, නේද? (නි)
මේවා වෙන්නේ හරි නීතියක් නැති නිසා නේද? (නි)
සෆ්රාස් කියන කතාවෙන්ම අදහසක් ගන්න පුලුවන් මේක කරලා තියෙන්නේ කවුද කියන එක ගැන (නි)
සමහරුන්ගේ අදහස් ගැන පුදුමත් හිතෙනවා. (නි)
උදෙන්ම පුවත්පතක් බැලූ ගමන්ම අහන්න වෙන්නේ මිනීමැරුමක්, දූෂණයක්, මංකොල්ලයක් වගේ නරක දේවල් තමයි. දැන්ම සිට මේවාට පිළියමක් නොකළොත් තව ඉදිරියට අපේ රට මොන තත්ත්වයට පත්වේවිද යන්න ප්‍රශ්නයක්. (නි)
කවුරු වුණත් මනුස්ස ජීවිතයක් නේද? (නි)
සෆ්රාස්, ඇයි ඔයා දැක්කෙ නැද්ද වීඩියෝව? ඒ අලුත්ගම කට්ටිය ආරක්ෂක අංශ වල තුවක්කු උදුරාගෙන මහා විනාශයක් කරන්න හදන එක? (නි)
සෆ්රාස්, දඬුවම් කළේ දෛවය නැත්නම් වෙන කවුද? (නි)
මැරුණට පස්සේ මැරුවේ කවුද කියලා හොයලා වැඩක් නැහැ. නීතියේ සාදාරණය ඉටු නොකරන තාක්කල් මේ වැඩේ දුරදිග යයි (නි)
ලංකාවෙ මරන දඩුවම තිබුනට ක්‍රියාත්මක නොවන නිසා මිනිස්සු දන්නවා තමා තව කෙනෙකුව ඝාතනය කලාට තමාව ඝාතනයට ලක් නොවන බව. ඒ විතරක් නෙමේ. හිරේ ගිහින් කෑම, බීම සහ ආරක්ෂාව සහිතව වාසය කරලා නිදහස් වෙන්න පුලුවන්. එහෙම හිරේ ගිහින් නිදහස්වන දිනයේදි හිරේ හිටපු දින ගනනට එක් දිනයකට රු.500.00 ට ආසන්න මුදලකුත් ලෑබෙනවා. ඔහු අතින් මරනයට පත් වුන තෑනත්තාගේ පාර්ශවයට ඉතිරිවෙන්නෙ, දුක, වේදනාව අසරනකම සහ බිය පමනයි. මේ තත්වය නෑති කරන්න නම් මේ දක්වා මරණ දඩුවමට ලක්ව හිරේ සිටින සියලු චූදිතයන් මරා දෑමිය යුතුයි. ඒ සදහා ජනාදිපති තුමාගේ අනුමතිය ඉවත්කොට අදිකරනයෙන්ම දඩුවම් සමාප්ත කිරීම සදහා නීතිය සන්සෝදනය කලයුතුයි. අප අරගල කලයුත්තේ මෙවෑනි දේ සදහායි.(නදී)
දේව වචනය හීනවන කල මිනිසුන් තිරිසනුන්ට වඩා ටිකක් ප්‍රමාණය ඉක්මවයි. (නදී)
මේ දවස්වල මම පුතාට උදව් වෙනවා බකට් ටික එල්ලන්න. බන්දුල පෙරේරා" පුලුවන්නම් හිත නිවෙන දෙයක් කරගන්න මේ දවස් වල.(නදී)
සෆරාස් මට සමාෙවන්න හිත රිදුනා නම්.(නදී)
ජයසිංහ සිල්වා එහෙම කථා කරන්න ඒපා.(නදී)