පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛනයක් ප්‍රසිද්ධ කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
මෝසමක් මගින් නඩුව කැඳවිණි.
අත්තනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විශේෂ කරුණු ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් වෙනුවෙන්ද මේ දුක් විදින්නේ මැතිතුමනි කරන කලට පවු මිහීරිය මී සේ - විදින ලකට දුක් දැඩිවෙයි ගිනි සේ .(අ)
මාසයක ඇමැති කමක් නිසා විදින දුකක්! (ම)
අද ලොකු ඇමැතිවරයෙක් වැඩි වාසි බලාගෙන හොර ලේකන ජනතාවට ඉදිරිපත් නොකළානම් (ම)
අර අහිංසක දරුවට මොනතරම් දුකක් ඇත්ද (අ)
තව කාලයක් තිස්සේ බදු ගෙවන්නන්ගේ මුදලින්, මෙයාට රජයේ බෝඩිමේ නවාතැන් දීගෙන කන්න බොන්න දෙන්න වුනා නේ !(හේ)
වරද පිළි අරන් ලිහිල් දඩුවමක් ඉල්ලුවා නම් හරිනේ (හේ)
මොකද්ද මේ වෙනස (හේ)
කොහොම කිවුවත් කියපු දේවල් දැන් ඒ ලෙසම සිද්ධ වෙන බව හොදින් පේනවා. (හේ)
නියමයි.තවත් කාටවත් මේ වගේ බොරු වැඩ නොකර ඉන්න හොද පාඩමක් . (අ)
ගොන් කම් කරපුවම වෙනදේ, පනිනිනේ නැතුව හිටියා නම් අද මොන තැනකද පව් කාරකම තමා (අ)
අර රණවක හදපු බොරු ෆොටෝ එක කුට ලේඛන ගණයට වැටෙන් නැද්ද එතකොට? (අ)
පනින්ට පෙර සිතා බලනු .සත්‍ය බොරුවෙන් විනාශ කල නොහැක (අ)
මේවා තමයි පුර්ව කාර්ම කියන්නේ. ප්‍රධාන පෙලේ දේසපාලන තනතුරක් දරූ කෙනෙක් තමන් විහින්ම පරිහානිය කරා ගිලා බැස්ස අකාරය තුරන් කර ගත හැක්කේ පින් දහම් කිරීමෙන් පමණි. (අ)
කළකම් පළදේ. අයියෝ සල්ලි! (නි)
ඔහු පක්ෂයෙන් ඉවත්වීම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණා.(අ)
මේවා පූර්වකර්ම නොවේ. මේ භාවයේදීම කරගත් ඒවා.(අ)