රජය විසින් තහනම් කැරුණු කොටි සංවිධානය ඇතුළු සංවිධාන 16ක් ද, පුද්ගලයන් 424 දෙනකුගේ තොරතුරු ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තානාපති කාර්යාලය ඔස්සේ ළඟදීම එම රටවලට යවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොද වැඩක්.(නදී)
ඉතාම කාලෝචිත තීරණයක් (නි)
එය එසේ වුවත්, කැනඩාව පමණක් ඒ තීරණ පිළිගන්නේ නැති බව ප්‍රකාශ කර තිබුණා නේද? (නි)
මෙහෙත් ඉන්නවා පුරවැසි කම් ගත් අය.(නදී)
අන්න නියම කාලෝචිත තීරණයක් (නි)
ප්‍රමාද වෙලා හරි ක්‍රියාත්මක කරන එක නුවණට හුරු කරුණක්. ජය වේවා! (නි)
කැනඩාවේ දේශපාලන පක්ෂ වලට ගොඩක් ඡන්දෙ දෙන්නේ දෙමල අය. ඒ නිසා ඡන්දෙ ගන්න මේ දේශපාලුවෝ ඕන එකක් කරනවා දැන්. මෙයාල ලෝකෙම ඉන්න හොර දේශපාලුවෝ. මේගොල්ලෝ ලක්ෂ ගණන් ඉන්දියානුවෝ මැරුවා. ඉස්සර, 2008 දී සමව ඉල්ලුව. දැන් කතාවත් නැහැ.(නදී)
ඉතා හොඳයි. (ස)