ෂාරුක් ඛාන් මේ දිනවල දායකව සිටින ‘ද රින්ග්’ චිත්‍රපටයෙන් පසුව ඔහු දායක වන ‘ඩෝන්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගතකිරීම් කටයුතු සඳහා දායක වීමට සූදානමින් සිටියි. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතව ඇති බවයි.
දැනට වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටයද ලබන වසරේ තිරගත කිරීමට නියමිතව තිබෙන අතර, එසේ වුවහොත් ෂාරුක් ඛාන් ලබන වසරේදී බොලිවුඩ් චිත්‍රපට තුනකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි.
ජනවාරි 26 වැනිදා ‘රායිස්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙන අතර, ‘ද රින්ග්’ චිත්‍රපටය ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර ඇත. බොහෝ විට ‘ඩෝන්’ තුන්වැනි චිත්‍රපටයේ වැඩ අවසන් වුවහොත් එය ලබන වසරේ දෙසැම්බරයේදී තිරගත කෙරෙනු ඇතැයි අනුමාන කළ හැකිය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'ද රින්ග්' චිත්‍රපටයෙන් පස්සේ 'ඩෝන් 3'