කුලී වාහන රැගෙන ව්‍යාජ ලේඛණ සාදා යාපනයේ දී උගස් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යාපනයේ පදිංචි 23 හැවිරිදි මෙම පුද්ගලයා ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් කඩවත වාහන හිමියකුගෙන් වාහන 13 ක් වරින් වර රැගෙන ගොස් උගස්කැර ඇතැයි පොලීසිය පවසයි. ඔහු උගස් කළ කාර් හයක් හා වෑන් තුනක් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එකම වාහන හිමියාගේ වාහනම ලබාගත්තේ?.යාපනයේ පදිංචි පුද්ගලයාගෙන් ඉගෙගන්න පොලීසියට ගොඩක් තිබේ.(අ)
ඇඩ් දාල දාල වෙබ් එක කන්න වගේ යන්නේ. (නදී)
මේ වාහන 13 එක පාරද ගත්තේ? නැත්තම් වාහන හිමිකාරයා මෝඩයෙක්ද ? (නි)
වංචාව හොරකම දුෂණය රජයන කාලයක් . මොනවා වෙනවද කියා සිතා ගන්නත් අමාරුයි (නි)