දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
දකුණු පළාතේ මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම කාර්යාල පරිශ්‍රය ගාල්ල මහා නගර සභාව විසින් ලබා දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ජනතාවට සුදු අලියන් නොවිය යුතුයි.(නදී)
යු.එන්.පී එකේ ඉඳන් ගිය මන්ත්‍රී කෙනෙක් නේද මෙයත්.(නදී)
මාධ්‍යවේදීන් ගැන මෙලෙස සිතා බලා ක්‍රියාකිරීම ගැන ඇත්තෙන්ම සතුටුයි (නි)
මාධ්‍ය නිවහන වගේම මාධ්‍ය නිදහසත් තියෙනවනන් හොඳා.(අ)
ඉතා අගනා කටයුත්තක් (නි)
මාධ්‍යවේදියා යන චරිතයට අද රටේ ලැබී ඇති තත්ත්වය ගැන ඇත්තෙන්ම අපි සතුටට පත්විය යුතුයි (නි)
මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමත් හොඳ වැඩක් තමයි. ඒගොල්ලන්ගේ ආරක්ෂාවටත් සුදුසු වැඩපිළිවෙළක් යෙදීමට කාලය එළඹිලා කියල හිතෙන්නේ නැද්ද? පහුගිය අවුරුදු හතර පහ තුල මාධ්‍යවේදීන්ට වෙච්ච දේවල් ගැන බලනකොට. (දිල්)
ගාල්ලෙත් තෝරාගත් අයට විතරද? (ස)
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පහසුකම් ලබාදීමට මැදිහත් වූ මනූෂ මහතාට මගේ ප්‍රණාමය! (නි)
මාධ්‍යවේදීන්ට පහසු කම් දුන් පමණින් සතුටු වෙන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. මාධ්‍යවේදීන්ට නිදහස තිබුන නම් මෙයට වඩා වැදගත්. (ස)
ඉතාමත් හොඳ කටයුත්තක් (නි)
මම නම් හිතන්නේ, මාධ්‍යවේදීන් දේශපාලකයන්ගෙන් උදව් නොගෙන ඉන්න තරමට තමයි තමන්ගේ කොන්ද කෙළින් තියාගන්න පුළුවන්. (නි)