(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර කිලෝ මිටර් 9 දශම 6 වීදියගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තහඩුවලින් නිමවන ලද උපකරණ තොගයක් පටවාගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණිමෙන් තිබූ ලොරි රථය පිටුපසින් ධාවනය වූ මාළු එම ලොරිය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මාළු ලොරිය ඉදිරියෙන් ගමන්ගත් ලොරියෙ ගැටීමත් සමඟම ඉදිරියෙන් ගමන් ගත් ලොරිය වම් ආරක්ෂක වැටෙහි ගැටී ඇත.
මෙම අනතුර හේතුවෙන් පැය කීපයක් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට තරමක බාධාවක් ද ඇති විය.
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දක්ෂිණ අධිවේගයේ ලොරි දෙකක් ගැටේ
JAYATH Saturday, 31 July 2021 11:51 AM
ඕන මගුලක් පටවාගත්ත ලදරම් ලොරි වගේ දේවල් වලටත් යන්න දෙන ලෝකේ තියන එකම හයි වේ එක මේක වෙන්න ඇති... සමහර වෙලාවට මේ යන වසංගත ලදරම් ලොරිවල පස්සේ ටේල් ලයිට්වත් නැහැ මම අවස්ථා හතරකදීම 1969 අමතලා ඒ වෙලාවේම දැනුවත් කරා මොනවා වුණාද නම් දන්නේ නැහැ.. අනික මේක පාවිච්චි කරන උදවියට මම මේ කියන්නේ කවදාවත් මේවා, බවුසර්, ගෑස් පටවපු ලොරි පස්සෙන් යන්න එපා.. පුළුවන් තරම් ඉක්මනට ඉස්සර කරලා මග අරින්න...
samanSaturday, 31 July 2021 05:52 PM
වෙන රටවල අවුරුද්දකට සැරයක් වාහන වල පාරේ ධාවනය කරන්න පුළුවන් හැකියාව බලනවා. බහුතර බස් වල, ලොරි වල, ත්‍රී වීල්, බයිසිකල්වල ටේල්ලයිට් නැහැ. බ්රේක් ලයිට් මුකුත් නැහැ. පිටිපස්සෙන් යන කෙනා හැම වෙලාවේම අවදානමකයි ඉන්නේ...!!!
ගමේ එකාලා Saturday, 31 July 2021 03:14 PM
හැමදාම බැලුවොත් කොහේ හරි අනතුරක්? මේවාට විසදුම් නැද්ද?
kapilSaturday, 31 July 2021 04:34 PM
මේවාට විසඳුම් තියෙන්නේ මේ වාහන පදවන මෝඩයින් අතේ පමණයි.