සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පර්යේෂක ආචාර්ය පහළ ගෙදර ජයතිලක වෛද්‍ය උපකරණ රැසක් නිපැදවීමේ පර්යේෂණ කැරගෙන යයි. මිනිස් සිරුරේ ලෙඩ රෝග පිළිබඳව දුර්ලභ පර්යේෂණ කිහිපයක් ගැරගෙන යනවා‘‘ යැයි ආචාර්ය ජයතිලක ගලේවෙල දඬුබැඳිරුප්පේ නිවසේ දී පැවැසීය. තම මෑණියන් වන ‘ඩිංගිරි අම්මා‘ හා නෑදෑහිතවතුන් සමග අවුරුද්ද ගත කිරීමට ආ ආචාර්ය ජයතිලක අත්වාරුවෙන් යනුයේ වයස අවුරුදු නවයේ දී පෝලියෝ හැඳුණු නිසාය.







1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මව්බිමේ පමණක් නොව ඔබ ලෝකයේම සම්පතක්. ඔබේ හොද කාර්යයට ජයවේවා.
ඔබේ උට්ඨාන වීර්යයට මගේ හෘදයාංගම ගෞරවය පුදකරමි.
අපිට හරිම ආඩම්බරයි ඔබ ගැන.
ඔබට සුභ අනාගතයක්..
සුභපැතුම්
ඔබට ජය
හොද වැඩක්..
කවදත් ලන්කාවෙ නම තිබ්බෙ ගමෙ අය තමා. ජය වේවා !
ජයතිලක අයියා ඔබට ජයෙන් ජයම වේවා. මට මතකයි 97 වල ඔයාල රාජකරුණා සර් ගේ පන්ති යන කාලේ සර් කීවේ ආදර්ශයට ගන්න ඕනේ ළමයෙක් කියලා. ඔයා ඒක අද ඔප්පු කරලා. අපිට හරි සතුටුයි. ඔබට තවතවත් ශක්තිය දෛර්යය ලැබේවා. (1999 උසස් පෙළ කරපු මල්ලි කෙනෙක් ජපානේ සිට.)
ඔබට ජයෙන් ජය පතනවා..
මෙවන් ලක් ප්‍රත්‍රයෝ වාසනාවන්..
ඔබ රටට ගෞරවයක්..
සතුටුයි, ඔබට සුබ පැතුම්, සුබ අලුත් අවුරුද්දක් වේවා !
හරිම හොද වැඩක්. සුබපතනවා ජයවේවා.
සුබ පැතුම් !
ඔබ බිහිකළ මෑණියන්ට ජාතියේ ප්‍රණාමය.
තව තවත් නිරහංකාරව ඉදිරියටම යන්නට ලැබේවා. ඔබ තුමා දුක දිනා ජයගත් හැටි අපේ බාල පරම්පරාවට කියන්න.
ඔබ සැමට සුබ පැතුම්
ඔබ රටට ආඩම්බරයක්. ආශිර්වාදයක්. ඔබ නිසා දිරිමත් වෙන්න ආබාධිත අය පමණක් නොවෙයි. හැමෝම. ලංකාවේ අපි දිරිමත් කියන එක ලෝකයම දන්නවා. අපිට වැරදිලා තියෙන්නේ අපිව මෙහෙය වන්න හොද අය නැති එක නිසා සුබ පැතුම් !
රජයෙනුත් මෙවැනි දක්ෂයන් දිරිමත් කළ යුතුයි
ඔබ ගැන මට හරි ආඩම්බරයි. ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා. අනාගත උත්සාහයන් ජයගත හැකි වේවා. ලගදීම ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රානන්ද අපේ හාමුදුරුවන්වහන්සේ මාව දන්නවා. (B.Com,MSc. PgD in Japanese Studies) 071 8738807
ඔබට ජයෙන් ජයම වේවා.
ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
බොරු ආචාර්ය උපාධි පෙන්වන අයට මෙවැනි පුතුන් ආදර්ශයක් වෙිවා.
එල කොල්ලෙක්නේ...... අපිට ඔබ ගැන ආඩම්බරයි. ඉදිරියටම යමු.
හොදයි සර්
සුබ පැතුම් !
ඔබට සියළු ශක්තිය සහ ධෛර්යය ලැබේවා.
දිරිය මිනිසෙක්, ලෝකයටම ආඩම්බරයක්
ඔබට අපේ ආචාරය. මෙය ඇත්තටම ආඩම්බරයට කරුණක්.
උඹ බුදු වෙයන් මලෝ
අපිට තවත් නම්
ඔබ අප කාටත් ආදර්ශයක් දෙන්නේ. ඔබට සුබ පතමි.
මේක ඉතාමත්ම සතුටුදායක දෙයක්. බුදුසරණයි. !
ඔබ ගැන අපිට ආඩම්බරයි ! තවත් ඉදිරියටම යන්න සුබපැතුම් !
සුබ පැතුම් ! ඔබේ මේ විශිෂ්ඨ හැකියාව යොදාගනිමින් මානව වර්ගයාගේ යහපත පිණිස වැඩ කරන්නට හැකිවේවා. !
ඔබ අපේ යුගයේ විශිෂ්ට මිනිසෙක් මගේ මිත්‍රයාණනි ඔබට සුබ පැතුම් !
මටත් ශ්‍රවණාබාධිත පුතෙක් ඉන්නවා. අවුරුදු 10 ක් වෙනවා. මම එයාට ඔයාව පෙන්වලා සිත ධෛර්යමත් කලා. ඔබතුමා ගැන මෙහෙම ලිපියක් පලකිරීම ගැන මම ලංකාදීපයටත් ඔබ තුමාටත් පින් දෙනවා. ඔබට තව තවත් නව නිපැයුම් හදන්නට වාසනාව ලැබේවා ! අපේ රටට කීර්තියක් ගෙන එන්නට හැකිවේවා.
අපේ රටේ පාලකයන්ට තේරෙන්නේ නෑ මේ අයගේ වැඩේ..
නියමයි ඔයාලා වගේ අය තමයි ලංකාවට ඕන. අපි ඔබට සුබ පතනවා.
අන්න නියම උපාධි..
ලෝකය ජයගන්න ඔබතුමන් හට තව තවත් දිරිය ශක්තිය ලැබේවා.
දයාබර ඇදුරුතුමනි. ඔබ තුමන් අපේ කුඩා මව් බිමට මහත් ආඩම්බරයකි. විශ්වවිද්‍යාල සිසුන් වන අපිට ඔබතුමන් ගේ ජීවිතය මහත් ආදර්ශක්. ලෝකයම බබලන්න ඔබට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා.
ආදර්ශමත් ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ලංකාවට ආඩම්බරයක්. ඔහුගේ නිර්මාණ වලට සුබපතමි. ලොකු රටවල් වලින් තමයි අපේ මේ වගේ අය පරිස්සම් කරගන්න ඕනෑ. අපේ ළමයෙක් වතුරෙන් දුවන්න හදපු වාහනයට මොකක්ද උනේ. ? ඒ වගේ නොවේවායි පතමි !
අපිට හරිම ආඩම්බරයි. ඔබට ජයෙන් ජයම වේවා. !