හුංගම ගුරු පොකුණේ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි ළඟ මුදල් තැන්පත් කළ 22 දෙනකුට ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමින් මුදල් ගෙවන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
දඬුවම් මුදලාලි මීට තුන්වසරකට පෙර කුරුවිට දී අභිරහස් ලෙස මරා දමා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද ගාස්තුත් ගෙවනවද ? (නදී)
අලුත් මහේස්ත්‍රාත් තුමාට පින් අයිති වෙන්න ඕන මේ කරපු දේට. හිටපු කෙනා හවස පහ වෙනකන් අපිව රස්තියාදු කලා පමණයි. අඩුම ගානෙ නඩුව උදේවත් කල් දැම්මේ නැහැ. හවස් වෙනකන්ම තියාගෙන හිස් අතින් ගෙදර එව්වා. මාරු කල එක ලොකු දෙයක්.(නදී)
ඉතාම කාලෝචිත තීරණයක් (නි)
අනෙක් නඩුත් මෙහෙම විසඳෙනවා නම්... (නි)
මුදල් තැන්පත් කල12000 කට අධික පිරිසෙන් 22ක් තෝරාගන්නේ ලොතරය් ඇදලද? පැමිණිලි ලැබුණු ගණන අනුව තැන්පත් කල මුදල කොටි 1200 කට වැඩිය (දී)
සසංක ආරච්චි .. ඔබලාට විතරක් නෙමෙයි , ඔය වැඩේ විතරක් නෙමෙයි. මුළු රටේම සාමාන්‍ය ජනතාව හැමදාම කන්නේ පුදුම කට්ටක් ..ඔබගේ කතාව හරිද කියල මට හරි වැටහීමක් නෑ.. ඒ මොකද මම අහල තියෙන්නේ නඩු අහන්නේ හවස 3 වෙනකම් විතරයි කියලයි ..(දී)