අතුරුගිරිය ,සදාසිරිපුර 76 / ඒ දරණ නිවසේ පදිංචි කාංචනා ක්‍රිශාන්ති වික්‍රමසිංහ යන දෙදරු මව ඇසේ පෙනීයාම අඩු වී සිටින බැවින් එය මොළයේ පිටියුටරි ග්‍රන්ථය ආශ්‍රිතව අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ගෙඩියකින් සිදුවන තෙරපුමක් නිසා බව විකිරණශීලි උපදේශිකා වෛද්‍ය තමාරා රාජපක්ෂ මහත්මිය කීයන්නීය.
ඒ අනුව අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ගෙඩිය කඩිනමින් ඉවත් කළ යුතු බවට විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා සහ වෛද්‍ය නොයෙල් කුමාරස්වාමි මහත්වරුන්ද නිර්දේශ කරති.
මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 20 අධික මුදලක් වැයවෙන බවත් ඒ සඳහා කාරුණික උධව් පතන බවත් පරිත්‍යාගශීලින් හට නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ කාංචනා ක්‍රිෂාන්තිගේ 107030100994 දරණ ගිණුමට බැර කර හැකි බව පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 071-4537006 යන දුරකථන අංකය අමතා ලබා ගත හැකි බව කරුණාවෙන් සලකන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාරුණික පින්වතුන්ගේ අවධානය කඩිනමින් යොමු වේවා!! නිරෝගී සුවය ලැබේවා!! (ම)
කරුණාකර ඔවුන්ට උදව් කරන්න සැත්කමට යන වියදමවත් පියවා ගන්න එය ඔවුන්ට කරන ලොකු සද් ක්‍රියාවකි (ම)
මිතුරනේ, අහිංසක අම්ම කෙනෙකුට පෙනීම දෙන්න මෙන්න තවත් අවස්ථාවක් අපට ඇවිත්. හැකි විදිහට සම්මාදම් වෙමු. මේ පුවත කියවන ඔබ අප 2000ක් පින්වතුන් අයෙක් රුපියල් 1000 බැගින් සම්මාදම් වෙලා මේ අම්මටත් සැනසීමක් දෙමුද? (බ)
ගිනුම අංකය වැරදිද ,ජාතික හැදුනුම්පත අංකය එවන්න(රේ)
මේ අපේ රටේ ඉන්න දොස්තරලගෙන් රෝහල් වලින් වැඩක්ම නැද්ද? (බ)
අපි හැම සෑම අයුරින්ම උදව් කරමු (නි)