දෙනියාය දියදාවේ පන්සලක උදේ හා දහවල් දානයෙන් පසු සිල් සමාදන් වුවන් පනස් දෙනකු පමණ රෝහල්ගත කළ බව දෙනියාය රෝහල් ආරංචි කියයි.
උදේට නුඩ්ල්ස්ද,දවල්ට බත් පරිප්පු හා අඹ ව්‍යංජනයක් ද ආහාරයට ගෙන ඇත.
දෙනියාය දියදාවේ පන්සලක උදේ හා දහවල් දානයෙන් පසු සිල් සමාදන් වුවන් පනස් දෙනකු පමණ රෝහල්ගත කළ බව දෙනියාය රෝහල් ආරංචි කියයි.
උදේට නුඩ්ල්ස්ද,දවල්ට බත් පරිප්පු හා අඹ ව්‍යංජනයක් ද ආහාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම රටක්.(නදී)
අනිවාර්යෙන්ම කල් ඉකුත්වූ නූඩ්ල්ස් වෙන්න ඇති (දිල්)
සුවර් එකටම කෑම දුන්න කෙනා අඩුවට නූඩ්ල්ස් ගන්න ඇති.(නදී)
මම හිතන්නේ හීල් දානය කලින් දවසේ රාත්‍රියේ පිළියෙළ කරන්න ඇති. (නදී)
පින් පුරවා ගන්න නේද දානේ දෙන්නේ. දුප්පත් මිනිසුන්ට යහපත් සිතින් හොඳ දේ දුන්නා නම් කොපමණ අගෙයිද. මනුෂ්‍යත්වය පිරිහීමට ලක්වෙමින් පවතිනවා.(නදී)
සමහරවිට නුඩ්ල්ස් වල නෙමෙයි වෙන්න ඇති ප්‍රශ්නය. අඹ ඇලුමිනියම් සාස්පාන් වල උයන්න ඇත්තේ.ගොඩක් දුරට ඇඹුල් වර්ග ඇලුමිනියම් භාජන වල විෂ වෙනවා කියා මං අසා තිබෙනවා. (නි)
අම්මෝ මම නමි දන්සල්වලට යන්නෑ මේපාර. මොන පරිප්පුවක් කන්න වෙයිද දන්නේ නැහැ.(නදී)
නුඩ්ල්ස් නිසා අසාත්මිකතා ඇති වෙනවා. මට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා, එක්තරා වර්ගයක ක්ෂණික නුඩ්ල්ස් වගයක් භාවිතයෙන් පසුව. කලකට පසු දැනගත්තා එම වර්ගයේ නුඩ්ල්ස් සමහරුන්ට අසාත්මික බව. සදාචාර සම්පන්න නොවන නිසා වෙළඳ නාමය කියන්න බැහැ. (නි)
දන්සල් තියන්නේ නැතුව ඉන්නයි වෙන්නේ.(නදී)