මේ දවස්වල හමන දේශපාලන කුණාටු නිසා නොයෙක් ප්‍රශ්නවලට මුහුණදීලා ඉන්න &බුලත් කොළේ* නියෝජනය කරන දෙන්නෙක් ළඟදීම අලිය පිට නගින්න සේරම සූදානම්ලු...
මේ දෙන්න වෙලාවකට ඒකාබද්දෙත් වෙලාවකට මෛත්‍රිතුමා ළඟත් ඉන්න දෙන්නෙක් කියලයි ආරංචි. එයින් එක් කෙනෙක් නම් මහ විශාල නීතිමය පටලැවිල්ලකට මාට්ටුවෙලා පසුගිය කාලෙ හුඟ දවසක් මහ උළුගෙදර හිටපු සබරගමුවෙ පොරක්ලු... තමන්ගෙ පක්ෂයට "කොකා" පෙන්නල උන්නැහේ අනෙක් පැත්තට යන්නෙ තීරණාත්මක ප්‍රශ්නයක් විසඳාගන්න කියලයි ආරංචි.
ඊළඟට ගන්න හදන කෙනා මේ රටේ ලොකු ව්‍යාපාරයක් අයිති කෙනෙක්ලු. ගම රජරටලු. හුඟාක් දක්ෂ පක්ෂ නම් සහ මුදල් හදල් ඇති ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිපුණ පොරක් වන උන්නැහේ නියෝජනය කරන දිස්තිරික්කෙ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන්ට පවා මේ ගමන ගැන ඉව වැටිලලු...
කොහොමහරි මේ දෙන්න ළඟදිම අලිය පිට නගින බවයි ආරංචි. නමුත් රජරට මහත්තයගෙ ගෙදරින් මේකට විරෝධතා මතුවෙලා කියලත් කියවෙනවා.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙන්නෙක් අලියා පිට...