හැටන් දික්ඔය හින්දු කෝවිලකින් පැවැත් වු දන්සලක කෑම පාර්සල් කෑමෙන් පසු අසනීප වු සියයක් පමණ රෝහල් ගත කළ බවත් ඉන් විසි දෙනකු හැර සෙසු අය ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
එම දන්සලෙන් කෑම පාර්සල් හත්සීයයක් පමණ බෙදා දුන් බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ඒ මිනිස්සු දන් දෙන්න ගියා. බැරි වැඩ නොකරන් අබරෝ කියලා කියමනක් තියෙන්නෙ නිකන්ද. (ස)
මම හිතුවේ කෝවිල්වල මුරුතැන් බත විතරයි දෙන්නේ කියලා.(නදී)
දන්සල් දෙන්න ඕන ප්‍රමිතියක් තියෙනවා . කඩවල නරක් උන දින පැනපු ආහාර කවන්න ගියාම . අපේ මිනිස්සුත් නිකන් දෙන ඕන එකක් කන්න ගන්න පැනල එන නිසා . මෙහෙම සිද්ධ වෙනවා (දී)
කොහෙද පිනට යමක් හම්බවෙන්නේ කියාලා බලාගෙන ඉන්න අයනේ අද හුඟාක් ඉන්නේ. ලංකාවේ දැන් ගොඩක් දන්සැල් කිසිම ප්‍රමිතියක් නැහැ. (ස)
මේ දන්සැල් වලට ගෙනෙන සමහර ආහාර මිනිසුන්ට නෙමේ සිවුපාවන්ට දෙන්නත් වටින්නේ නැහැ. ගුල්ලෝ ගහපු විසි කරන්න තිබෙන හාල්. දින පැනපු ටින් කෑම. නරක වුන එළවලු පිනට දෙනවා. දන්සැලක් දෙන්න කලින් ආහාර පාලකයෙකුගෙන් අවසර ගැනිමේ පිළිවෙතක් සහ ආහාර පිලිබඳ පාලනයක් කිරීමේ පිළිවෙතක් කල යුතුය. (ස)
ඉස්සර වගේ හොඳට පෙරුම්කායම් දාපු සාම්බාරු හොද්ද එක්ක තොසේ දුන්නා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. 'මොඩ්' වෙන්න ගිහිල්ලා 'කේටරින්' පස්සේ ගියාම ඔහොම වෙනවා. (ස)
ඉම්රාන් වගේ අය විතරක් ඉන්නවනම් ඔක්කොම දන්සැල් පාලුවට ඇති.(නදී)
100 ඉස්පිරිතාලේ බඩ ගොයින්. වමනේ කමින්. මාරුනේ දෙයියෝ සලකපු හැටි.(නදී)