පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර්ජාතික ගුසී සාම සමිමානයෙන් පිදුමි ලැබූ ප‍්‍රවීන ගායිකා දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් මෙනවිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
ශ‍්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදෙමින් දිවයිනට පැමිණි දීපිකාගුවන්තොටුපොළ ප‍්‍රභූ පරයන්තයේදී ප‍්‍රවීන සංගීතෙවිදී රෝහණ වීරසිංහ, ප‍්‍රවීන ගායිකා ප‍්‍රදීපා ධර්මදාස, සංස්කෘතික අමාත්‍යංශ ලේකමි වසන්ත ඒකනායක, අධ්‍යක්ෂක විජිත කණුගල යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැුසක් විසින් ඉතා උණුුසුමි අන්දමින් පිළිගනු ලැබූහ.
දීපිකාට මෙම සමිමානය හිමිවූයේ ‘සරෝජා‘ යන ගීතය ගායනා කිරීමෙනි. යුද බියෙන් පෙළෙන ජනතාවගේ හදවතට සාමයේ ආමන්ත‍්‍රණය හැගීමි බරව ගීතවත් කළ ඇගේ හඬ ගුසී සමිමාන උළෙලේදී විශේෂ ඇගයීමකට ලක්වීය .
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගයන හැම ගීතයක්ම අරිථවත් . ඔබට සංගීත ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා (ස)
ඇත්තටම ඒ ගීතයට සම්මානයක් දිය යුතුයි (දී)
මගේ ප්‍රියතම , ජනප්‍රිය , සුන්දර කෝකිලාව ඔබයි..ඔබට ජය. (ස)
සුබ පැතුම් (ස)
නියම කෙනාට හම්බුණ නියම සම්මානයක්. (ස)
මගේ උණුසුම් සුභ පැතුම් (ස)
මේක කොටි වෙනුවෙන් කියපු සිංදුව නේද? සම්මාන දෙන්නෙ ඕවට තමා. (ස)
ඔබට සුබ පැතුම් . දීපිකා මහත්මියගේ හැම සිංදුවකටම මම නම් ආසයි (ස)
ක්‍රිකට් මහත්වරු මෙතන මොකද ? (ස)
දීපිකා අක්කේ තව තවත් ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන්න (දී)
නොලැබුනානම් තමයි පුදුම (දී)
අගෙයි බොහොම අගෙයි. උණුසුම් සුභ පැතුම් (දී)
ඔබට මම සුභ පතනවා (දී)
අපගේ සතුට සහ ප්‍රණාමය..!! (ස)
සුභපැතුම් අක්කේ ඔබට ඔබ අපේ රටට කීර්තියක්.....සුබ පැතුම්.... (ස)
මම දන්නා තරමට මේ ගීතය චිත්‍රපටයකට ගයපු ගීයක් නෙමෙයි. සාමය ඉලක්ක කරලා ලියපු එකකුත් නෙමෙයි. මහින්ද චන්ද්‍රසේකර මහතා ගුරුවරයකු ලෙසින් ලද අද්දැකීමෙන් ප්‍රකම්පිතව ලියපු අපූරු ගීතයක්. දීපිකා ඔබට අපේ සුබ පැතුම් (ස)
මගේ සුබ පැතුම් (ස)
මගේ උණුසුම් සුබ පැතුම් (ස)
සාමය රැක ගැනීමට යුධ පුහුණුව අවශ්‍යයි (ස)
ගුරුතුමියණි මාගේ ප්‍රණාමය (ස)
මෙතුමියගේ ගීත කොච්චර හොදද මම කැමතිම කදුලුපෙරා නෑබිලියට හාල් ගරන අම්මා. මම සම්මානයක් දුන්නනම් ඒකට දෙන්නේ. කොහොද ඉතින් ඔය සම්මාන දෙන රටවල්වල අම්මලාගේ ගුණ දැනෙන සංස්කෘතියක් නැහැනේ. (ස)
ලස්සන , අර්ථවත් ගීත වලින් අපේ සිත් පිනවන දීපීකා , ඔබට අපෙන් සුභ පැතුම් !.(ස)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් .(ස)
ඔබ රටට ආඩම්බරයක් ....තව මෙවැනි නිර්මාණ ලොවට ගෙනයන්නට වාසනාව ලැබේවා. මගේ උණුසුම් සුබ පැතුම් .(ස)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් .(ස)
ඔබේ දක්ෂතාව අපි අගය කොට සලකමු ....දීපිකා ඔබට සැමදා ජය (ස)
ඔබට සුභ අනාගතයක් (දී)
සඳාකල් දිනේවා ..ඔබ අමරණීයයි (ස)
තව තවත් ඔබට ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ලැබේවා (දී)
සතුටුයි ඔබ ගැන (දී)
චිත්‍රපටියත් ලස්සනයි. සින්දුවත් ලස්සනයි. සම්මානයක් අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි. ඔබට සුභ පැතුම් (දී)
සුබ පැතුම් (ස)
ඔබ තුමිය ලංකා මාතාවට මිනි පහනක් (දී)
ඔබගේ සැම ගීතයකටම මම කැමතියි . ඔබට මගේ සුභ පැතුම් (දී)
මගේ සුබ පැතුම් (ස)
විශිෂ්ට ගීතයක්..ලැබිය යුතු සම්මානයක්..සුබ පැතුම් .. (ස)
සුභ පැතුම් !! (ස)
සිරිලක් දියණියනි ඔබට සුභපැතුම් (දී)
ලංකාවේ නමරන්දු ඔබට පින් ( දී)
ඔබතුමියට සුබ පැතුම් (ස)
සුභ පැතුම් ඔබට (දී )
සුභපැතුම් අක්කේ ඔබට..... ඔබ අපේ රටට කීර්තියක් (දී)
අපිට සතුටුයි , ආඩම්බරයි (ස)
අපේ සුබ පැතුම් (ස)
ඔබ ගැන අපිට ආඩම්බරයි ඔබට බුදුසරණයි (දී)
මගේ සුබ පැතුම් !! (ස)
දක්ෂ කම නිසා තමයි ඒ (දී)
සුබ පැතුම් (ස)
අපේ ප්‍රියතම ගායිකාව ඔබයි. සුබ පැතුම් (ස)
චරිතා මහත්මියයි දීපිකා මහත්මියයි සහෝදරියෙද ??(ස)
හරි ලස්සනයි මෙයාගේ සින්දු , හරිම ලස්සන කටහඬක් තියෙන්නේ (ස)