IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දිමුත් - කෞෂාල් - චතුරංග කීර්තිය තහවුරු කරගනිති

නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී ශතක දෙකක් සමගින් පිත්තෙන් අගනා දස්කම් දැක්වීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක දිමුත් කරුණාරත්න සමත් විය. චතුරංග සිල්වා සහ ටෙස්ට් පිතිකරුවකු වන කෞෂාල් සිල්වාත් ශතක ලබාගනිමින් පිතිකරුවන් ලෙෂ තමන් මේ වන විටත් දිනාගෙන සිටින කීර්තිය තහවුරු කරගත්හ.

තරගාවලිය පැවැතියේ බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ශාන්ත වින්සන්ට් සහ ශාන්ත කිට්ස් දූපත් වල නමුත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන් අතරේ යම් තරමකට හෝ දස්කම් පෙන්වීමට සමත් වූයේ දග පන්දු යවන්නන් වන මලින්ද පුෂ්පකුමාර සහ තරිඳු කෞෂාල් දෙදෙනා පමණි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට සාපේක්‍ෂව කොදෙව් ‘ඒ’ පිතිකරුවෝ හොඳ දස්කම් පෙන්වීමට සමත් වූහ. නිල නොවන ටෙස්ට් තරග දෙකේදී කොදෙව් ‘ඒ’ පිතිකරුවන් ලබාගත්තේ ශතක 3 ක් නමුත් ඒවා ඉතා දිගු ඉනිම විය.

 

 

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම
                       
නම  ත  ඉ නො. ලකුණු වැ. ල. 100 50 0 සාමාන්‍යය උ.ප. ස්ට.
දිමුත් කරුණාරත්න 2 4 1 227 101 2 0 0  75.67 0 0
චතුරංග ද සිල්වා 2 2 0 142 109 1 0 0  71.00 2 0
කෞෂාල් සිල්වා 2 3 0 162 119 1 0 0  54.00 2 0
අශාන් ප‍්‍රියන්ජන් 2 4 2 90 65 0 1 0  45.00 0 0
උදාර ජයසුන්දර 2 4 1 114 57 0 2 0  38.00 1 0
කිත්රුවන් විතානගේ 2 4 0 133 62 0 1 0  33.25 0 0
ඇන්ජලෝ පෙරේරා 2 4 0 108 50 0 1 0  27.00 1 0
සුරංග ලක්මාල් 2 2 0 47 35 0 0 0  23.50 1 0
මලින්ද පුෂ්පකුමාර 1 1 0 13 13 0 0 0  13.00 0 0
තරිදු කෞෂාල් 2 2 0 19 15 0 0 0    9.50 0 0
මදුර ලක්මාල් 1 1 0 1 1 0 0 0    1.00 0 0
ලහිරු ගමගේ 1 1 1 1 1* 0 0 0  -  0 0
විමුක්ති පෙරේරා 1 1 1 0 0* 0 0 0  -  1 0
                       
කෙටි යෙදුම්
-තරග,  -ඉනිම,  නො-නොදැවීම්,  වැ.ල.- වැඩිම ලකුණු,  උ.ප.- උඩපන්දු,  ස්ට.-ස්ටම්ප් කිරීම්

 

බටහිර ඉන්දිය කොදෙව් ‘ඒ’ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම
                       
නම  ත  ඉ  නො. ලකුණු වැ. ල. 100 50 0 සාමාන්‍යය උ.ප. ස්ට.
කර්ක් එඞ්වඞ්ස් 2 2 0 191 190 1 0 0  95.50 2 0
ලියොන් ජෝන්සන් 2 2 0 156 144 1 0 0  78.00 4 0
අසාඞ් ෆුඩාඞීන් 2 2 0 146 145 1 0 0  73.00 1 0
නිකිතා මිලර් 2 2 1 63 50* 0 1 0  63.00 0 0
නර්සිං ඩියොනරින් 2 2 0 118 110 1 0 0  59.00 0 0
ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 2 2 0 114 77 0 1 0  57.00 3 0
චැඞ්වික් වෝල්ටන් 2 2 0 28 22 0 0 0  14.00 8 1
ජොනතන් කාටර් 2 2 0 27 17 0 0 0  13.50 1 0
වීරසාමී පෙරුමාල් 2 2 0 18 12 0 0 0    9.00 0 0
මිගෙල් කමින්ස් 1 1 0 0 0 0 0 1         -  0 0
ෂෙල්ඩන් කොටෙරල් 2 2 2 23 12* 0 0 0 - 0 0
ෂැනන් ගේබි‍්‍රයෙල් 1 - - - - - - -  -  0 0
                       
කෙටි යෙදුම්
-තරග,  -ඉනිම,  නො-නොදැවීම්,  වැ.ල.- වැඩිම ලකුණු,  උ.ප.- උඩපන්දු,  ස්ට.-ස්ටම්ප් කිරීම

 

ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යැවීම
                 
නම       තරග      ඕවර      නි. ඕ.      ලකුණු     කඩුලූ     ඉ.හො.ප.     ත.හො.ප   ඕ. ල. 
මලින්ද පුෂ්පකුමාර 1 30.0 5 94 5 5/94 5/94 3.13
තරිදු කෞෂාල් 2 76.0 4 316 5 5/238 5/238 4.15
සුරංග ලක්මාල් 2 40.2 4 108 4 4/55 4/55 2.67
ඇන්ජලෝ පෙරේරා 2 20.0 2 69 2 2/69 2/69 3.45
විමුක්ති පෙරේරා 1 17.0 4 50 1 1/50 1/50 2.94
චතුරංග ද සිල්වා 2 31.0 7 94 1 1/87 1/87 3.03
උදාර ජයසුන්දර 2 7.0 0 35 0 - - 5.00
ලහිරු ගමගේ 1 16.0 2 60 0 - - 3.75
මදුර ලක්මාල් 1 23.0 2 77 0 - - 3.34
                 
කෙටි යෙදුම්  
නි.ඕ. - නිලකුණු ඕවර, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම,  ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම,  ඕ.ල. - ඕවරයකදී ලකුණු
                 

 

බටහිර ඉන්දිය කොදෙව් ‘ඒ’ පන්දු යැවීම
                 
නම    තරග      ඕවර       නි. ඕ.      ලකුණු     කඩුලූ     ඉ.හො.ප.     ත.හො.ප     ඕ. ල. 
නිකිතා මිලර් 2 83.0 15 245 7 6/193 6/193 2.95
ජොනතන් කාටර් 2 25.0 3 111 5 3/51 5/95 4.44
ෂෙල්ඩන් කොටෙරල් 2 53.0 6 194 5 3/93 3/118 3.66
මිගෙල් කමින්ස් 1 33.1 5 111 4 4/74 4/111 3.34
වීරසාමී පෙරුමාල් 2 62.0 4 237 4 2/49 3/173 3.82
ෂැනන් ගේබි‍්‍රයෙල් 1 25.0 5 79 2 2/23 2/79 3.16
අසාඞ් ෆුඩාඞීන් 2 3.2 0 25 0 - - 7.50
නර්සිං ඩියොනරින් 2 17.3 3 80 0 - - 4.57
                 
කෙටි යෙදුම්  
නි.ඕ. - නිලකුණු ඕවර, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම,  ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම,  ඕ.ල. - ඕවරයකදී ලකුණු

 

 සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න



අදහස් (0)

දිමුත් - කෞෂාල් - චතුරංග කීර්තිය තහවුරු කරගනිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 976 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2034 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2397 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1678 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site