IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දමිතාට ඇප

(නිමන්ති රණසිංහ)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (12) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු  සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා මෙලෙස ලබා ලබා දුන්නේය .

 



අදහස් (12)

දමිතාට ඇප

'තමිල් වනක්කම්' Monday, 12 September 2022 01:42 PM

සමගි ජන බලවේගය කියන්නේ කොන්ද පණනැති නායකයෙක් ඉන්න පක්‍ෂයක්... ඉතින් ඒ පක්‍ෂයේ ඉන්න හැම ගිරවාම ඒ ගිරාපෝතකයා කියන දේ කියවනවා. අනේ බැරිද ගිහිල්ලා උතුරේ අත්අඩංගුවට ගෙන සිටින තමිල් අරගල නායකයින් වහාම නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න..! හොඳ වෙලාවට සජිත් යුද්ධ කාලේ නිධන් ගැන හිත යොමුකළේ... වැරැදිලාවත් තමිල් අරගල නායකයින් නිදහස් කරන්න කියලා ඔය විදියට එදා බන්ධනාගාරය වෙත ගොස් තිබුණා නම් අද ප්‍රභාකරන් ජනාධිපති පුටුවේ ඔබතුමා ඔය විදියට ඕපදූප කියවන විපක්‍ෂයේ.. රටේ ජාතික ගීය 'තමිල් වනක්කම්' කියලා කියැවේ..!

:       28       115

කිරි පුතා Monday, 12 September 2022 02:03 PM

හරි පදනමක් නැතිව ඔහේ අත් අඩංගුවට අරගෙන එක එක කට්ටියගේ බලපෑම් මත නැවතත් එළියට දාපුවම වෙන්නේ මේ වගේ රටට සත පහක වැඩක් නැති අරගලය නමින් තම මඩි තර කරගත්තු කොටි ඒජන්තයින් මෝඩයින්ට වීරයින් වෙනවා.

:       21       78

RANDIL Monday, 12 September 2022 02:10 PM

රටට හෙණ ගැහුවත් කඩේ යන කෙනෙක්. ඔය කියන අය නායකයින් වුණාට රටට හෙණයක්... හීනෙන්ද නැගිට්ටේ...?

:       12       48

Dinesh Monday, 12 September 2022 02:40 PM

ජාතිවාදය විකුණලා බලයට ඇවිත් සිංහල, බෞද්ධ නායකයා හොඳටම කළා නේද?

:       33       15

' සිංගිලිස් 'Monday, 12 September 2022 03:28 PM

කොහෙද සිංහල ජාතියක් කියලා තියෙන්නේ...' සිංගිලිස් ' ජාතියක්නේ රටේ ඉන්නේ... බෞද්ධ කියලා කොහෙද බෞද්ධ කියලා තියෙන්නේ...?

:       4       7

BamunuarachchiTuesday, 13 September 2022 08:17 PM

බෞද්ධ කියාලා හරියට හිටියානම්, ජාතිවාදය අපි නියමෙට කළා නම් ඔහෙලාව රටින් පන්නලා බොහොම කල්... අඩුම ගානේ දැන් රටේ මොහොමඩ් ස්ටෝස්, පාරුක් ස්ටෝස්, රහීම් ස්ටෝස් නැහැ.. තිබෙන්නේ මහරගම ස්ටෝස්, නුවර ස්ටෝස්... හැබැයි බුද්ධ රූපෙකුත් ඉස්සරහ තිබෙනවා. සිකුරාදා දවල්ට ස්ටෝස් වහනවා...!

:       0       0

Prabhath Sri Wegiriya Monday, 12 September 2022 02:56 PM

සනත් නිශාන්ත ආයේ කියන්න බලන්න ඒක "විනිසුරුවන් අරගලකාරයින්ට සුටුස් ගාලා ඇපදෙනවා... වැඩක් නෑ. අත්අඩංගුවට ගත්තට" කියලා

:       1       15

podi manike Monday, 12 September 2022 03:02 PM

තමිල් වනක්කම්... දැන් ඔය පරණ නම අයින් කළාද? පවු ඔයා කඩේ ගිහිල්ලා පාන්ද හම්බ වුණේ?

:       6       29

fairoos Monday, 12 September 2022 04:45 PM

අරගලයට ජයවේවා..! රනිල් සහ පොහොට්ටුවේ සෙට් එක එකතුවෙලා රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!

:       35       8

Lelwala Monday, 12 September 2022 05:27 PM

දෙමළ ඩයස්පෝරාවෙන් ගත් මුදල්වලට මොකක්ද වුනේ..?

:       1       30

Priyankara Tuesday, 13 September 2022 01:55 PM

අරගලයට හේත්තු වී NGO සල්ලි වලට කුලියට කහින මහා මානව හිතවාදිනියන් ගැන කතා කරන්නේ අයි? ඒ කාලයේ ඇයට සිටි ප්‍රතිවාදිනිය දැන් ඇප ලබා එනවිට වැළඳ ගත්තාද, ගනුදෙනු කරුවන් බෙදා ගැනීමට බැරිව දෙදෙනා කෙහෙවළු පටලාගත් හැටි ලෝකයා දනී. තවදුරටත් අහිංසක මිනිසුන් මුලා කරමින් රඟනා එකට තිත තැබීමට කාලයයි දැන්...!

:       0       0

Bamunuarachchiu Tuesday, 13 September 2022 08:23 PM

කෙනෙක් බලයට එන්නේ ජනතා කැමැත්තෙන්. ජාතිවාදය නිසා බලයට එනවා නම් ඒ ජාතිවාදයට සිංහල ජනතාවගේ තිබෙන කැමැත්ත නිසා. ඔය ටික තේරෙන්නේ නැති ගොබ්බයින්ද ඉන්නේ..? සිංහල ජාතිවාදයට කැමැති නිසා අනිකුත් අවශ්‍යතා පැත්තක දාලා ජාතිය රැකගන්න ඡන්දය දෙනවා. එසේ නොකළා නම් බෞද්ධ පන්සල්, ඉඩම්වලත් හම්බයින් ගෙවල් හදලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1761 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 576 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3744 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 523 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1012 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2927 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site