දුමිරිය රියදුරු වර්ජනය නිසා කැළණි වැලි,මුහුදු බඩ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහළොවක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුමිරිය රියදුරු වර්ජනය නිසා කැළණි වැලි,මුහුදු බඩ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහළොවක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ ඕක පුද්ගලික අංශයට පවරාදෙන්න කියලා. (නි)
කෝ මේ ඉහළ නිලධාරීන්? (නි)
ඉක්මනින්ම හමුදාවෙන් පිරිසකට රියදුරු පුහුණුව ලබාදෙන්න, මඟීන්ට මෙහෙම දුක් විඳින්න දෙන්නේ නැතුව. (නි)
පුද්ගලික අංශයට පවරාදෙන්න කාලය හරි වගේ. ගාන ටිකක් වැඩි උනත් හොද සේවාවක් ලබන්න පුළුවන්. දුම්රිය කැන්සල් කරාම අහිංසක අපි අසරණ වෙනවා කියල හිතන්න කෙනෙක් නැහැ (නදී)
පුද්ගලික බස් දුවනවා වගේ දුම්රියත් කොට කොටා දුවනවා බලන්න ආසද? (නි)
මට පෙනෙන්නේ මේ අදහස් දාලා තිබෙන අයගෙන් එක්කෙනෙක්වත් පුද්ගලික බස් වල ගිහිල්ලා නැහැ වගේ (නි)
සුද්දගේ කෝච්චි පාර ගලෝල හදමු අපේම පාරක්. හමුදාවට රියදුරු පුහුණුව දෙමු. තව අවශ්‍ය තැන්වල ඇති පුරප්පාඩු ටික පුරෝමු. දුම්රිය සේවකයින්ට පඩි වැඩි කරමු. දුම්රිය එතකොට දුවාවි. රජයේ සේවකයින්ට නොමිලේ සේවාව දුන්නා නම් තවත් හොඳයි. ලබන පාර ආණ්ඩුවට ඡන්ද වැඩිවේවි. (නදී)
රටේ ඇමතිවරු ඉන්නේ මේවා බලන්න නෙමෙයිද ? (නදී)
රජයේ ආයතනවල තියෙන සමහර ප්‍රශ්න වලට සමහරු දන්නා එකම විසදුම පුද්ගලීකරණය පමණි. ගෙදර ප්‍රශ්නයක් උනොත් බිරිඳවත් පුද්ගලික අංශයට විකුණලා දමාවි. (ස)
මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගන්න, මිනිස්සුන්ට මේ තරම් දුක් දෙන, මේ යූනියන් නායකයන්ට, රියදුරන්ට කවදාවත් හරිය යි ද? කෝච්චි පරක්කු උනාම ඒවාට හේතු හොයන්න බැරි බලධාරින්ගෙන් වැඩක් තියෙයිද? මේ රටට බුදුසරණයි. (ස)
දැන් 15 ක් කැන්සල් කළා නම් දුවන්න තව ඉතිරි වෙලා තියනවද ? (නදී)