චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 1 hour ago
Y අනුර-නාවලපිටිය · 1 hour ago ඉක්මන් නොවී ටිකක් කල්පනාකරලා තීරණයක් ගන්න බලන්න. ,නැතිනම් අපේම දේවල් හා ජීවිත අහිමි කරගන්න යන්නේ.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago මුවහමට තඩිබාන්න එපා මිනිසුනේ. කෝච්චි හැමදාම පරක්කු වෙන එකේ දැන් තවත් හේතු හදලා දෙන්නනේ ඔය හදන්නේ. ඉන්ටර්කුලර් වල යන අය කෝච්චි පාර ගිනි තිබ්බා නෙමෙයි ගලවලා දැම්මත් ගණන් ගන්නේ නැහැ. අන්තිමට විඳවන්නේ ඔයගොල්ලෝ වගේම දුප්පත් අපියි. (නි) Reply 0
Y ප්‍රනාන්දු · 1 hour ago ගමනා ගමන ඇමති තුමනි, ඔබ තුමා තල්ලුව දිය යුත්තේ දුම්රියට. ලංකාවේ දුම්රිය සේවය තවමත් 18 වැනි සියවසේ. ගුවන්තොටුපොළ හදන්න පෙර විදුලි දුම්රිය ගේන්ඩ.(නදී) Reply 0
Y ආරොන් · 1 hour ago ඔව්, ඔව් මේ සිද්දියට සම්බන්ද හැමෝම ඔන් ලයින් බල බල තමයි හැම දෙයක්ම කරන්නේ. පුළුවන් තරම් උපදෙස් දෙන්න මේ අනුර වගේ. මොකද එහෙම උපදෙස් දුන්නේ නැත්නම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද කරනේ කියලා හිතාගන්නත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්න හැමෝටම ඔන් ලයින් යන්න ඕනේ කරන ෆෝන්ස්, ලප්ටෝප්ස් තියනවා. නරකට කියනවා නෙවෙයි උනන්දු කරවන්න කියන්නේ.(නදී) Reply 0
Y සමරු සංජීව · 1 hour ago ඒ මිනිස්සුන්ගෙ ගෙවල් පිටින් පාරට යද්දි දැනෙන දුක ගැන අපිට මොකුත් කියන්න බෑ. අපේ ගෙයක් ගියානම් අපිට මොනතරම් දුකක් දැනෙයිද? දුක් විඳල විඳල ණය අරන් ගෙවල් හදපු මිනිස්සු ආයෙත් ගෙවල් හදන්නෙ කොහොමද? මමත් යන්නෙ කෝච්චියේ තමයි. කමක් නෑ. මේ මිනිස්සුන්ගෙ දුක ලංකාදීපෙ මාස දෙකක් විතර තිස්සෙ ගියා. රජයෙන් ඇහුන්කම් දීමක් නෑනෙ. (නදී) Reply 0
Y රන්ජිත් සිල්වා · 1 hour ago දැන් මිනිස්සු නීතිය අතට ගන්න හදනවා. මේවට රජය නිසි පිළිතුරු දිය යුතුයි. අනේ අපේ ලංකාව මේ අය කනවනේ..(නදී) Reply 0
Y සාගර · 1 hour ago මම හිතන්නේ රන්ජිත් මහත්තයාගේ ගෙවල් දොරවලුත් ඉක්මනටම මොනවට හරි යටවෙලා නැති වෙන්න ඕනේ. එතකොට එයාටත් ඔය දුක දැනේවි.(නදී) Reply 0
Y නිමල් · 1 hour ago විනාශ කල යුත්තේ මහජන දේපල නොවේ.බොරු පොරොන්දු දී මහජනතාව ට කොකා පෙන්වන දේශපාලකයන්ට පාඩමක් ඉගැන්විය යුතුය. දේශපාලනය බුදලයක් යැයි සිතාගෙන සිටින හැම පක්ෂයකම දේශපාලකයන්ව මැතිවරණයෙන් මැතිවරණයට පරාජය කර ගෙදර යැවීමෙන් මෙය පහසුවෙන්ම කල හැක. (නි) Reply 0
Y සම්පත් ප්‍රියංකර · 1 hour ago ඔතන තියෙන්නේ පළාතේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ලක් වෙන්නත් බැරි නැහැ (නි) Reply 0
Y කුමාර · 1 hour ago 6.50 බටුවත්තෙන් දුම්රියක් ගියාට පසු නැවත මන්දගාමී දුම්රියක් පැමිණෙන්නේ 7.25 විතර. ඒකට හේතුව ඊට කලින් සිග්‍රගාමී දුම්රිය 3 ක් යනවා. මිනිස්සු ඊළගට පාරට බහින්නේ ඕකට විරුද්දව තමයි.(නදී) Reply 0
Y ප්‍රදිප් · 1 hour ago තමන්ගේ ප්‍රශ්නයට විසදුම් හොයන්නේ අහිංසක දුම්රිය මගීන්ට හිරිහැර කරලාද?(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් නොවී ටිකක් කල්පනාකරලා තීරණයක් ගන්න බලන්න. ,නැතිනම් අපේම දේවල් හා ජීවිත අහිමි කරගන්න යන්නේ.(නදී)
තවම මග බොහොම ස්තුතියි සැමටම.(නදී)
මුවහමට තඩිබාන්න එපා මිනිසුනේ. කෝච්චි හැමදාම පරක්කු වෙන එකේ දැන් තවත් හේතු හදලා දෙන්නනේ ඔය හදන්නේ. ඉන්ටර්කුලර් වල යන අය කෝච්චි පාර ගිනි තිබ්බා නෙමෙයි ගලවලා දැම්මත් ගණන් ගන්නේ නැහැ. අන්තිමට විඳවන්නේ ඔයගොල්ලෝ වගේම දුප්පත් අපියි. (නි)
ගමනා ගමන ඇමති තුමනි, ඔබ තුමා තල්ලුව දිය යුත්තේ දුම්රියට. ලංකාවේ දුම්රිය සේවය තවමත් 18 වැනි සියවසේ. ගුවන්තොටුපොළ හදන්න පෙර විදුලි දුම්රිය ගේන්ඩ.(නදී)
ඔව්, ඔව් මේ සිද්දියට සම්බන්ද හැමෝම ඔන් ලයින් බල බල තමයි හැම දෙයක්ම කරන්නේ. පුළුවන් තරම් උපදෙස් දෙන්න මේ අනුර වගේ. මොකද එහෙම උපදෙස් දුන්නේ නැත්නම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද කරනේ කියලා හිතාගන්නත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්න හැමෝටම ඔන් ලයින් යන්න ඕනේ කරන ෆෝන්ස්, ලප්ටෝප්ස් තියනවා. නරකට කියනවා නෙවෙයි උනන්දු කරවන්න කියන්නේ.(නදී)
ඒ මිනිස්සුන්ගෙ ගෙවල් පිටින් පාරට යද්දි දැනෙන දුක ගැන අපිට මොකුත් කියන්න බෑ. අපේ ගෙයක් ගියානම් අපිට මොනතරම් දුකක් දැනෙයිද? දුක් විඳල විඳල ණය අරන් ගෙවල් හදපු මිනිස්සු ආයෙත් ගෙවල් හදන්නෙ කොහොමද? මමත් යන්නෙ කෝච්චියේ තමයි. කමක් නෑ. මේ මිනිස්සුන්ගෙ දුක ලංකාදීපෙ මාස දෙකක් විතර තිස්සෙ ගියා. රජයෙන් ඇහුන්කම් දීමක් නෑනෙ. (නදී)
දැන් මිනිස්සු නීතිය අතට ගන්න හදනවා. මේවට රජය නිසි පිළිතුරු දිය යුතුයි. අනේ අපේ ලංකාව මේ අය කනවනේ..(නදී)
මම හිතන්නේ රන්ජිත් මහත්තයාගේ ගෙවල් දොරවලුත් ඉක්මනටම මොනවට හරි යටවෙලා නැති වෙන්න ඕනේ. එතකොට එයාටත් ඔය දුක දැනේවි.(නදී)
විනාශ කල යුත්තේ මහජන දේපල නොවේ.බොරු පොරොන්දු දී මහජනතාව ට කොකා පෙන්වන දේශපාලකයන්ට පාඩමක් ඉගැන්විය යුතුය. දේශපාලනය බුදලයක් යැයි සිතාගෙන සිටින හැම පක්ෂයකම දේශපාලකයන්ව මැතිවරණයෙන් මැතිවරණයට පරාජය කර ගෙදර යැවීමෙන් මෙය පහසුවෙන්ම කල හැක. (නි)
ඔතන තියෙන්නේ පළාතේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ලක් වෙන්නත් බැරි නැහැ (නි)
දුම්රිය පාරට ගිනි තියලා පයින් යන්න වේවි. (නි)
6.50 බටුවත්තෙන් දුම්රියක් ගියාට පසු නැවත මන්දගාමී දුම්රියක් පැමිණෙන්නේ 7.25 විතර. ඒකට හේතුව ඊට කලින් සිග්‍රගාමී දුම්රිය 3 ක් යනවා. මිනිස්සු ඊළගට පාරට බහින්නේ ඕකට විරුද්දව තමයි.(නදී)
තමන්ගේ ප්‍රශ්නයට විසදුම් හොයන්නේ අහිංසක දුම්රිය මගීන්ට හිරිහැර කරලාද?(නදී)
රාගම නගරයේ පාරවල් හදන්න. නැත්නම් ලගදීම තවත් ප්‍රශ්ණ ඇතිවේ.(නදී)
යකඩ කොන්ක්‍රීට් ගිනි ගන්නවද? දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)
මේක ඉන්දියාවේ සිරිතක් නේද ? (නි)