IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ප්‍රධාන පාලන අංශයටත් කොරෝනා

(මහින්ද නිශ්ශංක)

කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය තුළ කොරෝනා වයිරසය පැතිර යාම නිසා එම කාර්යාලයේ  සේවයට අද දින පැමිණීමට නියමිතව සිට පාලකවරුන් සේවයට වාර්තා කිරීමට අකමැති වීම නිසා නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි සහ සහකාර ප්‍රවාහන අධිකාරිවරුන්ගේ එහි පාලන කටයුතු බාර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ පාලකවරුන් පහකට සහ කාර්යාල කාර්ය සාහායකවරයකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි  වාර්තා වෙයි.

කෙසේවුවද කිසිදු ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය කටයුතු සිදු කිරිමට වග බලා ගන්නා බව දුම්රිය  දෙපාර්තමේන්තුව කියයි. 



අදහස් (3)

දුම්රිය ප්‍රධාන පාලන අංශයටත් කොරෝනා

pakeer Sunday, 08 August 2021 02:58 PM

මීටරයක් නෙවෙයි... ඇඟේ ගෑවි ගෑවි මම ආවේ.. සිකුරාදා මුහුදුබඩ මාර්ගයේ කෝච්චියක... හරිම පිළිකුල් ආණ්ඩුවේ වැඩ...

:       8       57

ShanthaSunday, 08 August 2021 05:41 PM

හැම එකටම ආණ්ඩුවට දොස් කියන්න පුරුදු වෙන්න එපා... කවුරු වුණත්. කෝච්චි දුවන්න දාලා ඒකෙ යන හැටිත් උගන්වන්න ඕනෑද? මේවා හින්දා තමයි රටේ මෙහෙම විපත් වුණේ.. තමන් දැනගන්න ඕනෑ... තමන්ගේ පරිස්සම ගැන... හැම දෙයක්ම කවුරුත් දෙනකම් බලා ඉන්නේ නැතිව...

:       6       2

WowSunday, 08 August 2021 07:48 PM

ඔබ ලංකාවේ කාර්යාල දුම්රියක ගමන් කරලා නැති හැඩයි. කියමු බලන්න කාර්යාල දුම්රියක 1.5 m නෙවෙයි මීටර් භාගයක් තියාගෙන එන්නේ කියලා. කියන්න බලන්න "පරිස්සමින්" එන්නේ කාර්යාල දුම්රියත්? අපිටත් ආසයි දැනගන්න.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 435 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 729 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1714 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2464 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 539 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 448 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site