මොරටුව ලුනාව වීරපුරන් අප්පු මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් පාර අසළදි පස්සට ගනිමින් සිටි බසයක් දුම්රියේ හැපී බසයේ පසු පස කොටස ගැලවී ගියේය
එයින් කිසිවකුටත් අනතුරක් නොමැති අතර ඒ අවස්ථාවේ බසයේ මගිහු නොවුහ.
මොරටුව ලුනාව වීරපුරන් අප්පු මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් පාර අසළදි පස්සට ගනිමින් සිටි බසයක් දුම්රියේ හැපී බසයේ පසු පස කොටස ගැලවී ගියේය
එයින් කිසිවකුටත් අනතුරක් නොමැති අතර ඒ අවස්ථාවේ බසයේ මගිහු නොවුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතන දුම්රිය හරස් මාර්ගයක් නෑ .පස් එක අනාරක්ෂිතව පසු පසට ගමන් කරවලා (ස)
නියම හෙඩිමක්, නමුත් පුවතනම් ටිකක් භයානකයි (දී)
හිතට එන හැමදේම කියන්න ලියන්න බෑනේ..(ස)
මේවා කාගේ කාගෙත් නොසැලකිල්ල නිසා සිදුවෙන අනතුරු . .ඒ නිසා කාටවත් ඇගිල්ල දිගු කරන එක අනුවන වැඩක් (ස)
ඇති ඔයින් බේරුණා. (ස)
ඔබ හරි ඉන්දික එතන දුම්රිය හරස් පාරක් නැහැ (ස)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන එකක්. අනෙක අනවශ්‍ය දේට කෝටි ගනන් වියදමි කරනවා. අවශ්‍ය දේට වියදමි කරන්නේ ඉතාමත් අඩුවෙන්.(නදී)
බස් එකක් රේල් පාරට රිවස් කළා කියලා මම මේ ඇහුවමයි. (නි)
සමන්ත කිව්වා වගේ පුවත භයානකයිනේ. පස්ස නැතුව වැඩක් නැහැ.(නදී)