දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ.
දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්ගල දෝෂ, බලවේග හා එන්ජින් දෝෂ, මෙහෙයුම් පද්ධතියේ දෝෂ හා අඩුපාඩුකම් නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව රියදුරු සංගමය කියයි.
දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ.
දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්ගල දෝෂ, බලවේග හා එන්ජින් දෝෂ, මෙහෙයුම් පද්ධතියේ දෝෂ හා අඩුපාඩුකම් නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව රියදුරු සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයාලා කලින් ඕවා නොතකද වැඩ කරලා තියෙන්නේ.හොදයි වැඩේ. (දී)
ඊළගට පඩිය වැඩි කරන්න කියල ඉල්ලයි අනතුරු නැතුව ධාවනය කරන්න නම්. (දී)
මේ ගොල්ලෝ නෙවේ මගීන් තමා වැඩ වර්ජන කරන්න ඕනේ. මේ ගොල්ලෝ මොකටද වර්ජනය කරන්නේ.(නදී)
හොඳ වැඩක්.මින්පසුව හෝ බලධාරීන්ගේ ඇස් ඇරේවි. (නි)
කොහොමත් ප්‍රමාද දුම්රිය දැන් හොඳටම ප්‍රමාද වේවි. සුභම සුභ අනාගතයක්! (නි)
ඇමතිතුමාගේ "කුමාරිලා " ටිකට දැන් ඉතින් යන්න වෙන්නේ හෙමින් තමයි. (දී)
රම්පාල මහතා ඉන්නකොට මෙම සේවය මේ විදියට ලෙඩ වෙලා නැහැ.නමුත් දැන් දවසින් දවස මේවා කඩා වැටෙනවා.මෙහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි. (නි)
අකුරට වැඩ නොකර වෙලාවට වැඩ කරන්න බැරිද ? (නදි0
අපිත් බලාගෙන ඉන්නේ අකුරට වැඩ කරනකම් තමයි.(නදී)
අකුරට වැඩකරන එකේ තේරුම දන්නේ නැතුව බනින්න එපා. නියමිත වේග සීමා වලට ගියානම් ඔය වෙලාවටවත් දුම්රිය යන්නේ නැත. ඔය එක උදාහරණයක් පමණි. (නදී)
මේ විනාශය ගැන හොයල බලන්න කවුරුත් නෑ. අපරාදෙ කෝටි ගානක දේපල. මිනිස්සුන්ගෙ සල්ලියි, ජීවිතයි දෙකම විනාශයි. (ස)
කෝටී ගණන් වියදම්කරලා අදිවේගී මාර්ග හදන රටේ දුම්රිය සඥ පද්ධතියයි එන්ජින් ටිකයි හදන්නේ නැත්තේ ඒවා පාවිච්චිකරන්නේ සාමාන්‍ය ජනතාව නිසා වෙන්න ඇති . (දී)
දුම්රිය සංඥා පද්ධතිය හැදුවට අධිවේගයෙන් වගේ කුටිය ලැබෙන්නේ නැහැනේ. ඒකනේ අධිවේගී මාර්ග විතරක් හැදෙන්නේ. (නි)
චානක මහත්මයා රමපාල මහත්මය වගේ අය දැන් නැහැ.මටත් කියන්න තියෙන්නේ , සත්‍යපාල සහ මානගේ මහත්වරු කියන දෙයම තමයි මටත් කියන්න තියෙන්නේ (දී)
අර වර්ජන මේ වර්ජන නිසා රටේ වැඩ කරන ජනතාවගේ කාලය දුම්රිය වල හා මහ පාරේය. රටට අහිමිවන මිනිස් පැය කොපමණද? බලධාරීන්ට ගානක් නැත. (ස)
නිමාලි,ඕකට කියන නම 2020 දැක්මයි (නි)