පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ පැරැණි බැමි මතු වී ඇතැයි මධ්‍යම සංස්කෘතක අරමුදල කියයි.
සෑය මුදුණේ කුඩා චෛත්‍ය ආසන්නයේ සිට මීටර් තුනක් පළලට සිදු කළ කැණිම්වලින් මේ බැමි මතු වු බව කැණීම් පරීක්ෂක ප්‍රියන්ත මාරසිංහ මහතා පැවසීය.
මහ පැරැකුම්බා රජතුමා දොළොස් වැනි සියවසේදී මේ සෑය කරවන්නට ඇතැයි මහා වංශයේ කියැවේ.
එදා එහි ඉදි කිරීම් අතරමඟ නතර නොකළේ නම් දෙමළ මහා සෑය ආසියාවේ විශාලතම ස්තූපය වන්නට ඉඩ තිබිණැයි පුරා විද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ ගඩොල් ! (ස)
මේකට දෙමළ මහා සෑය කියන්නේ ඇයි? (දිල්)
සිරිපාලට ලංකාවේ අතීත සෞභාග්‍ය පිළිබඳව කිසිම ආඩම්බරයක්වත් දැනීමක්වත් නැතිව වගේ (අ)