IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දෙමළ වෙබ් අඩවියක් උතුරේ උසාවි 15 ක් වහයි

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ සහ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයාගේ චරිත ඝාතනය කරමින් දමිළ වෙබ් අඩෙවියක් පළකර ඇති පුවතක් හේතුකර ගනිමින්  උතුරු පළාතේ සියලුම නීතීඥවරු අද (20) අධිකරණ කටයුතු වලට සහභාගී නොවුහ.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා සහ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ.ආනන්ද රාජා මහතාගේ චරිත ඝාතනය වන ආකාරයෙන් මෙම පුවත පළකර තිබුණි.

යාපනය,වව්නියාව,මන්නාරම,මුලතීව් සහ කිලිනොච්චිය යන දිස්තී‍්‍රක්කවල සියලුම අධිකරණවල එනම් අධිකරණ 15 ක පමණ කටයුතු අඩාල විණි.

මෙම වර්ජනය නිසා කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක දී විභාගයට ගැනීමට නොහැකිවූ අතර  නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිස් හට ආපසු හැරී යන්නට සිදුවිණි.

මෙම වෙබ් අඩවිය කොටි සංවිධානයේ නිදර්ශනම් වෙබ් අඩවිය මෙහෙයවූ නඩරාජා සේදුරූබන් විසින් සිදුකරගෙන යන අතර මොහු මීට කලකට ඉහතදී උතුරේ රාජ්‍ය අමාත්‍යවරියකගේ රැකවරණය මත සිටි අයෙකු බවද කියවේ.

මොහු විසින් මෙම වෙබ් අඩවිය විදෙස් රටක සිට මෙහෙයවන බවටද තොරතුරු ලැබේ.



අදහස් (0)

දෙමළ වෙබ් අඩවියක් උතුරේ උසාවි 15 ක් වහයි

චාමර Friday, 21 October 2016 01:20 AM

දෙමළ තේරෙන්නේ නැත්තම් මෙවැනි වර්ජනයක් වෙන්නේ නැහැනේ. ලංකාව දෙමළ රටක්ද? සිංහල රටක්ද? ඉංග්‍රීසි දෙමළ, සිංහල කතා කරන උසාවි? මට තේරෙන්නේ නැත්තේ ලංකාව මොන රටක්ද? රටක සංස්කෘතිය ගොඩනැගෙන්නේ කතාකරන භාෂාවට අනුව. මේකට මොකක්හරි පිළියමක් යොදලා දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 55 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1635 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 473 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2316 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site