ස්විට්සර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට එවු දෙමළ ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟම එවැනි පුද්ගලයින් එවීමේ වැඩපිළිවෙළ අත්හිටවු බව ස්විට්සර්ලන්තය කියයි.
සිරගතවි සිටින බව කියන මේ දෙදෙනා ගැන සොයා බලා වාර්තා කරන ලෙස ස්ව්ට්සර්ලන්තයේ කොළඹ තානාපති කාර්යාලයයට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලින්ද , ඔයා මාරයි නේ. ගිම්හානි හොඳ සිංහල කියල හොයා ගත්හේ කොහොමද ?(නදී)
මලින්ද, ඔයා ඉර පැනලා.ඔයා තව කෙනෙකුගේ වැරදි පෙන්නනේ වැරදි ක්‍රමයකට.මම හිතන්නේ ඔයා ඒ අයට,තද අපහසයක් කලා.ඔයා ඒ ගොල්ලන් අවජාතකයන් හැටියට නම් කලා.කරුණාකර, සමාව යදින්න.එවිට ඔබට රටක්, ජාතියක්, ආගමක් හා ඔබ ඔබේම දෙමව්පියන්නට ජාතක වුවෙක් හැට්යට මම පිලිගන්නවා. (දී)
සමහරු තම ජාතක කතාව ගැන හරි ආඩම්බර වෙනවා.අද මෙලොව බිලයන 4 ඉන්නවා ජාතක කතා ඇති අය.ඔබ හිතනවානම් ඔබ පමණක් කියලා..ඔහේ මෝඩයෙක්.මම හිතන්නේ මගේ දෙමව්පියන් මාව ජාතක කලාට,ඔවුන් ආඩම්බරවෙනවා.ඒ මොකද මම හොද පුරවැසියෙක්,කටත් වරදක් නොකර ජිවත් වෙන නිසා. (දී)
බන්දුල, ඔබ හරි. (නි)
මලින්ද බන්දුල ගිම්හානි ,ළිංගෙම්බෝ වගේ ලෝකේ දැන් ජාති කුල මල තියෙන්නේ නොදියුණු මිනිස්සු ළඟ (අ)
ගිම්හානි හරි. ඔච්චර දුක නම් කැනඩාවේ ,ඕස්ට්‍රේලියාවේ ඇතුළු ඉඩ තිබෙන රටවල් වලට දාගන්නකෝ. ඉතුරු ටික තමිල්නාඩුවට පටවමු. මෙතන කතෝලික බෞද්ධ අඩුකුල ප්‍රශ්නයක් නැහැ. (නි)
ජිනීවා සම්මුතියට අනුව දේශපාලන රැකවරණ ඉල්ලා සිටියදී මේ විදියට ආපසු එවා ඒ අය සිරගත වුණා නම් ස්විස් රජය වගකිවයුතුයි. නැතුව සිංහල,දෙමල,මුස්ලිම්, කියල භේදයක් නැහැ. (නදී)
රටින් පැනලා එන සිංහල සහෝදරයන්ට අපි වගේ දෙමළ අය තමයි රැකියාවක් හරි හොයලා දෙන්නේ. හැමෝම ජාතිවාදී නැහැ. (නි)
රත්නමාලී, ඔය රටේ විතරක් නොවෙයි, ලංකාවෙත් හොදින් ඉන්න පුලුවන්. සුවිස්වල ඉන්න අය හරිම කරුනාවන්තයි. ඔයාලා සුවිස් වලින් නැත්නමි කැනඩාවෙන් වෙනම කොටසක් ඕනෑ කියලා බෝඩ් ලෑලි ලෑළි ගහෙගන උද්ඝෝෂණය කරලා බලන්න. මානව හිමි කමිවලින් හොදට සලකළා වෙන් කරලම දෙයි. ලංකාවට යවා ඇත්තේ අහිංසක අය ඡන්දය දාන්න වෙන්න ඇති. (නදී)
රත්නමාලී, ඔය රටේ විතරක් නොවෙයි, ලංකාවෙත් හොදින් ඉන්න පුලුවන්. ස්විස්වල ඉන්න අය හරිම කරුණාවන්තයි. (නි)
රාධා ට හා සත්‍ය ට සාධාරණත්වය අගයන හැමෝම ගරු කරන්න ඕනෑ. ආගමික සංවිධාන හා මානව අයිතිවාසිකම් කණ්ඩායම් විසින් සපයපු වැරදි තොරතුරු මත වංචනික සරණාගතයින් දහස් ගානකට ස්විස් රජය රැකවරණ දුන්නත් ඒ ආණ්ඩුව මිනිස් අයිතිවාසිකම් රකිනවා. රත්නමාලි කියන දේ ඇත්තක් තියෙනවා. (නි)
ශ්‍රී ලාංකිකයන් ලෙස සිතනතුරු අපට දියුණුවක් නැත (නි)
අපේ රටේ ඉන්න අන්තවාදී මුස්ලිම් වරු(මෙහෙ අරාබිය කියල හිතාගෙන ඉන්න) ටික පිටුවහල් කරගන්න බැරි වෙයිද අරාබියටවත්?(අ)
සත්‍ය ඔයාගේ ගෙවල් කොහෙද තියෙන්නේ? (දී)
දැන් තමයි පිල්ලේ වැඩ පටන් අරන් තිබෙන්නේ. (දී)
වෙල්මුරුගන්, සොයුර, අපි එකම රටක සමගියෙන් ජීවත් වෙලා සිටින අය. කුඩා රටක් වුණත් විවිධ ජාතීන්, ආගම් තිබෙනවා. ඒත් මේ රට බෙදන්න හිතන අය නිසා මොනතරම් දේපල ජීවිත විනාශ වුනාද? ඔබ වගේ සිතන අය අපි අගය කරන්නෙමු. (නි)
අනේ මෙහෙ ඉන්න දෙමල අය ඔක්කොම ගෙන්න ගන්න ලොකු පිනක් (දී)
ගිම්හානි, ගිම්හානි, ගිම්හානි, කව්ද මගේ නෝනට කචල් දාන්නේ? (නදී)
පියල්, තමුසේ දැනගන්නවා හොදට ශ්‍රී ලංකාව කලක් අපේ රජවරු රජකම් කලා ටික දවසකින් වෙන්නේ මොනාද කියලත් බලන් ඉන්නවා හොදට. අපිට වෙන රටක යන්න ඕන නැහැ මේක මගෙත් රට.(නදී)
වීර, අපිව අද සෞදිය බාර ගන්නවා නම් අද යනවා. නමුත් 850,000 මැද පෙරදිග ඉන්න සිංහලයාට මොකද වෙන්නේ?(නදී)
වීර, අන්තවාදී මුස්ලිම් වරු ලංකාවේ කොහෙද ඉන්නේ ?(නදී)
වීර තමුසේ හොදට මතක තියාගන්නවා මුස්ලිම් සහෝදරයන් නැත්තම් මෙරට අද කොටියාගේ අතේ බව.(නදී)
වීර මේක වැද්දන්ගේ රටක්ද? .(නදී)
මේ වීර කියන මනුස්සයාගේ කුණු, ජරා, හිරිකිත ජාතිවාදය මේකෙන්ම පේනවා. ලිපිය පලවී තියෙන්නේ දමිළයන් පිළිබද අහක ඉන්න අහිංසක මුස්ලිම් ජනයා මොනවට මේකට ඈදාගත්තද?(නදී)
වීරා අද නාගන්න වගේ.(නදී)
වීර කට පියාගෙන ඉන්නවා මනුස්සයෝ තමුසේ නිසා අපිටයි ලැජ්ජා.(නදී)
වීර අදත් ගම කන්නද හදන්නේ.(නදී)
රිෂාර්ඩ්,මං ඔහේට සැරයක් කිව්වා නේද? (නි)
රිශාර්ඩ්, දන්න දෙයක් කියවනවා.මේ රටේ හමුදාවට ගිහිල්ලා මැරුණා සිංහලයෝ 26600ක් පමණ. මුස්ලිම්වරු 4දෙනයි.(මැලේ 89). දෙමල මිනිස්සු ඕගොල්ලන්ට වඩා දහස් ගුණයක් හොඳයි. (නි)
ජලීල්,ඔබ මේ අපේ රට අල්ලන්න එන අනිත් මුස්ලිම් සහෝදරයන්ටත් කියලා අරාබියට එක්කගෙන යන්න.විශේෂයෙන්ම අර රිශාඩ්ව.ඔබට එහෙම කළොත් පින්සිදු වෙනවා.ඔබට මුල අමතක නොවීම ගැන අපට සතුටුයි.සිංහලයෝ ටික මෙහෙට ගෙන්න ගමු. (නි)
වීරගේ අක්කා මුස්ලිම් කෙනෙක්වද කසාද බැදලා ඉන්නේ? (නි)
මානව හිමිකම කියන එක තේරුම් ගන්න බොහෝ දෙනෙකුට පුළුවන් නම් ලංකාව අද මේ තියෙන තත්වයට පත්වෙන්නේ නැති බව තමයි මට කියන්න තියෙන්නේ. (ස)
නිකං ස්වීප් එකක් ඇදුනා වගේ ඇති.(නදී)
ගිම්හානිට කොහේ හරි අමාරුවක් තියෙනවා.(නදී)
ඒගොල්ලන්ව තියාගන්න තව ඕනෙ නම් කියන්න තව ඉන්නවා එවන්න ඕනේ තරම්.(නදී)
ගිම්හානි , එතකොට ඔයාව කොහාටද යවන්නේ .. සෝමලියවටද ? මානව හිමිකම් රකින්න බැරි වුනාට , පෞද්ගලිකව මනුෂ්‍යත්වය අග යන්න දැන ගන්න .. (ස)
අනේ දෙමළ ජනතාවට වෙනම රටක් හදලා දෙන්නකෝ ඔයාලගේ රටෙන් . ගොඩක් පින් ඔයගොල්ලට (ස)
ගිම්හානි සමඟ මම එකඟ වෙමි.තව වැඩි විවාද ඕනෙ නම් ඕන කෙනෙක් එන්න අපි දෙමු ගිම්හානි. (ස)
මානව හිතවාදී රජයක් ලෙස ස්විස් රජය මිනිස් ජීවිතයක වටිනාකම හොඳින් තේරුම් ගෙන තිබෙනවා. සිංහලද දමිලද මුස්ලිම්ද කතෝලිකද කියා පටු විදියට මේ අය කල්පනා කරන්නේ නැහැ. බහුතරයක් කතෝලිකයන් සිටියද බෞද්ධ පන්සල් වලට ගහන මානසිකත්වය කිසිවෙකුටත් නැහැ. සෑම කෙනෙකුගේම නිවාස,ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන රජය විරැකියාවෙන් ඉන්න අයට ජීවත් වීමට මුල්‍ය ආධාර සපයනවා. ඇමතිවරු හත් දෙනෙක් පමණ ඉතාම සුළු පිරිසක් නිසා අපේ රටේ වගේ බැරි බර කරේ තියන් යන්න ඕනේ නැහැ. මේ ඇමති වරුත් ගමන් බිමන් යන්නේ සාමාන්‍ය ජනයා සමග දුම්රියේ නැතිනම් බසයේ. ලෝකයේ මිල වැඩිම වාහනය පාවිච්චි කිරීමේ හීන මානයක් ස්විස් රටේ ඇමති වරුන්ට නැහැ. මේ නිසා රටේ සෑම දෙනාටම එක හා සමානව සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවනි. අනිත් රටවල අයට උදව් කරන්නත් පුළුවනි.(නදී)
ගිම්හානි, ඔයාටත් ආවොතින් ස්විස් යන්නට අවස්ථාවක්. (ස)
ගිම්හානි , එතකොට මුස්ලිම් ජනතාව, ක්‍රිස්තියානි ජනතාව, අඩු කුලේ සිංහල අය, කොහාටද යවන්නේ? (ස)
දෙමළ මිනිස්සු අත්අඩංගුවට ගන්න ඇත්තේ කිසියම් වරදක් කරපු නිසා වෙන්න ඇති.මේ සිද්ධිය ගැන වහාම සොයා බලා ඔවුන් අහිංසකයන් නම් නිදහස් කිරීම හෝ ඔවුන් වරදක් කර ඇත්නම් ඒ පිළිබඳව මාධ්‍ය වලට, මානව හිමිකම් කාර්යාලයට සහ ස්විස් තානාපතිට දන්වන්න. මේ පිළිබඳව නිහඬ ප්‍රතිපතියක් අනුගමනය කිරීමෙන් අපේ රටේ කිර්ති නාමය පළුදු වෙනවා මෙන්ම ස්විස් කොටි ජාලයට අපට විරුද්ධව බොරු ප්‍රචාර කිරීමට දෙන අවස්ථාවකි ? (ස)
අනේ සත්‍ය ..කවුද ඔයාට නම දැම්මේ..ඔයා නේද අර වැලිවේරියේ කට්ටියව අතුරුදන් කරලා එයාලව උතුරු මුහුදෙන් මතු කෙරෙව්වේ ..එහෙම පච ප්‍රචාර අරින ඔහෙව ඇත්තටම උල ඉදු වන්න ඕන. අර ඩුබායි තිලක්වයි, පුංචි ටිකිරිවයි එක්කම ....ඔහෙලා වගේ අපතයෝ තමයි මේ තමන්ගේ වාසියට මානව හිමිකම් කියන වදන ඉස්සරහට දාලා ඒ වදනේ තියෙන සැබෑ අරුත අමු අමුවේ කෙලෙසන්නේ.. (ස)
බන්දුල මහතා හරි. (ස)
අනේ අපොයි තානාපති තුමන්ලාට කරදර කරන්ට එපා. ඒගොල්ලෝ ලංකාවේ වැඩ කරලා, වැඩ කරලා හොඳට හෙම්බත්වෙලා ඉන්නේ. ඒ ගොල්ලන්ට ටිකක් විවේකයෙන් ඉන්ට දෙන්ටකෝ.(නදී)
බන්දුලට අමු කැවිලද ? කියා ගන්න දේවල් නැතිවට බේගල් බානවා .. මනුස්සයෙක් වෙන්න බලනවා බන්දුල , එහෙම නොවුනොත් ඔහේගේ දරුවන්ටත් ඔයාව එපා වෙයි. (ස)
අනේ මේ ස්වීස් රජයට බැරිද අපේ ඔක්කොම දෙමළ ජනතාව එහාට අරන් යන්න.ලොකු දෙයක්. ඔච්චර දුක නම් ඔක්කොම අරන් යන්න. ඔයාලට පින් සිද්ධ වෙනවා. (ස)
සත්‍යා කියන්නේ සත්‍ය තමා.ඔය බන්දුලලා වගේ ඇත්ත පෙනී පෙනී බොරුවට ආවඩන්නේ නැහැ.බන්දුල බඩ ගොස්තරවදියෙක් නිසා ඇඳුම් නැතිවම කඩේ යනවා.ජාතිවාදයෙන් ඔලුව පුරවාගෙන.බොරු දේශප්‍රේමය සර්වාංගයේම තවරාගෙන.මේ වගේ අයට ආමන්ත්‍රණය කරන්න තාම සිංහල භාෂාවට වචනයක් එකතු වෙලා නැහැ.මොකද මේ අය යුද්ධයෙන් පසුව බිහිවුන පිරිසක්. (ස)
දැන් හරියට මානව හිමිකම 'ෆූඩ් සිටියේ' ඕනෑ තරම් ගන්න තියෙනවා වගෙයි (නි)
සත්‍ය මහත්තයට කියපු දේවල් අමතක වුණාට අපිට මතකයි. මහත්තයෝ, හැමදේම සීමාවකට කරන්න. (නි)
තමන්ගේ මව්බිම ගැන දහස් ගණන් බේගල් ඇදබාලා ඉන්න ඔය කට්ටිය ඔය රටේම තියාගන්න.ටික කලකින් ඔහෙත් ඊලමක් ඉල්ලාවි. (නි)
අපේ රටේ මිනිස්සුන්ට පිට රටක අය සලකන විධිහ දැක්කහමවත්, බන්දුලලා වගේ අයට මානව හිමිකම් ගැන තේරෙන්නේ නැති එක, එයාගේ නෙමෙයි ඒ වගේ අය මැද්දේ ඉපදුන අපේ කරුමේ. (දී)
එක මකුනෙක් කෑවම අපි සේරම මකුණෝ මරනවා වගේ අහිංසක දෙමල ජනත්වවත් අහිංසක මුස්ලිම් ජනතාවවත් අපිට කොහේවත් යවන්න උවමනාවක් නැ.අපේ මව් බිම නිදහස් රටක් ඕනෑම කෙනෙකුට නිදහසේ ජිවත් වෙන්න පුළුවන්. (දී)
මෙම දමිළයන් ස්විස් රටේම තිය ගන්න . අපට කරන ලොකුම සේවය එකය . මොවුන් ආර්ථික සරණාගතයන් බව ඔවුන් දන්නේ නැත. ලංකාව ගෙන ඔවුන් කියන බොරු නිසා බටහිර රටවල් සිටන්නේ සිංහලයන්ගෙන් දමිළයන්ට හිරිහැර සිදුවෙනවා කියා . කොළඹ සහ දකුණේ සිටින දමිළයන් සිංහලයන්ට වඩා ආරක්ෂාව ඇතුව මුදල් යහමින් හාම්බා කරමින් හොඳට ඉන්නේ . මගඩි දේශපාලන දමිළයන් බොරු කියමින් අහිංසක දමිළයන රවටා හොඳට ගරති (දී)
දෙමල ජනතාව ස්විස් යවල ලජ්ජා නැතුව දුප්පත් සිංහල කෙල්ලෝ අරාබි යවනවා වහල් වැඩට. හොද ජාතිකත්වය.(දී)
නිමල් , සත්‍යා , රත්නමාලි , මම නම් හිතන්නේ ඔයාලගේ නම් සිංහල උනාට ඔයාල ජාතියක් / ආගමක් නැති කට්ටියක්.ඔයාලගේ උප්පැන්නේ නම් සිංහල උනාට ජාතක වෙලා තියෙන්නේ දෙමල කෙනෙකුට හරි ජාතියක් ආගමක් නැති කෙනෙකුට හරි වෙන්න ඕන.ආයේ ගිම්හානි වගේ හරි සිංහලයෙකුට කොමෙන්ට් කරන්න කලින් ඔයාලගේ අම්මලාගෙන් ඒ ගැන දැනගෙන ඉන්න....(දී)
වෙල්මුරුගන් ගිම්හානි මෙතන කුල ගැනවත් , ආගම ගැනවත් කියල නැහැ. ගිම්හනිගේ කතාවටවත් ,බන්දුලගේ කතාවටවත් , නියම ලංකාවේ කෙනෙක්ගේනම් හිත රිදෙන්නේ නැහැ . එහෙම හිත රිදෙන්නේ ඔයා සහ රාධ වගේ රටට ආදරේ නැති අමුනුස්සයන්ගේ තමා. (දී)
මේ දෙමල ජාතිකයෝ දෙන්නව යවන්න තිබුනේ හිරේට නෙමේ (දී)
සත්‍යගේ සත්‍ය බලන්න රාද යන්න පැරණි පුවත් වලට.අපි යුද්දෙට කලින් බිහිවෙච්ච යුද්දෙත් එක්ක හැදුනු වැදුණු යුද්දේ අත් දැකීම් විදපු යුද්දෙට සම්මාදන් වුනු අය රාදෝ.. ...ඔයත් එක්ක ප්‍රස්නයක් නැහැ.(දී)
මට සැකයි ස්විට්සර්ලන්තය ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරන්න හදනවද කියල? (දී)
මලින්ද , ඔයා අහසින් වැටිච්ච මිනිහෙක්නේ , ඔයාලගේ ඔය කුහකත්වයෙන් තමා අපේ ලංකාව කවද හරි විනාශ වෙලා යන්නේ , එදාට මේ අපේ ලංකාව කියන්න බැරි වේ , ඔයාල වගේ වෘකයන්ට දාව මිනිසුන්ගෙන් පිරුණු ලංකාව , ලෙයින් පිරුණු ශාප ලත් දේශයක් වේවි .. ඔබ කොහොම කීවත් හැදෙන්නේ නැහැ, (දී)