(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල නගරය අවට කොරෝනා පැතිරීමේ දැඩි අවධානම් තත්වයක් පවතින බව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පි.සි.ආර් පරීක්ෂණ සහ හදිසි පරීක්ෂණවලින් බොහොමයක් කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයන් බවට හඳුනා ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.
එම ආසාදිතයන් අතර දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාද කොවිඩ් ආසාදනය වූවන් ලෙස හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා වැඩි වැඩිදුරටත් සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් දෙකක් මේ වන විටත් වසා දමා ඇත.
ගෙවී ගිය දින 14 තුළ මේ වනවිට පනහකට අධික රෝගීන් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයෙන් සහ දඹුල්ල නගරය ආසන්නයෙන් ආසාසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීමේ කටයුතු මේ විට සිදුකරන යන බවද ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්රධාන
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුල්ල නගරය යළි අවදානම්
kapila Thursday, 29 July 2021 03:50 PM
50 මොකක්ද? කොළඹ දවසට 500 ඉක්මවනව. ඔය අපි ආතල් එකේ ඉන්නේ.
Sri Lanka Thursday, 29 July 2021 04:56 PM
කොරෝනා බොරුවට මුවාවෙලා රජයත්, ආර්ථිකයත් වට්ටලා බලය ඩැහැ ගැනීමේ ක්‍රමන්ත්‍රණයට අහුවෙන්න එපා. කොරෝනා කියන්නේ හෙම්බිරිස්සාවක්... ඒකට රට වහන්න එපා පින්සිදුවෙයි...